match එක බලන්න set wuna star sport එකේ. India - 237ක් ගැහුවනෙ බන් විකට් 3ට. K.L Rahul 57(28), Rohit 43(37), Kohli 49(28), suryakumar yadav 61(22), karthik 17(7) උන්ටම නෙලන්න හදපු බැටින්ග් ග්රවුන්ඩ් වගේ