India wala ekek ta salli yawanna one. please help

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
ehe inna eka mage friend kenek neme machan. treatment ekakata payment ekakata yawanne. kohomada machan wire transfer karanne

ithin yako lesima kramya saha...lankawe bahulawa yawana kramaya thamayi umbata mma kiwe........ heta palayan colombo kotuwa........... ayyo salli
 

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    USA වල ඉදල US $ නම් ඉන්දියාවේ ඉන්න ලංකාවේ කෙනෙක්ට Western Union වලින් ගෙන්න ගන්න පුළුවන්...
    නමුත් Sri Lankan Rupees, Indian Rupees වලට convert කරලා හරි US $ හරි, ලංකාවේ ඉදල ඉන්දියාවට යවන එක ගැන නම් no idea..
    හැබැයි ඉන්දියාවේ ඉන්න කිසිම foreigner කෙනෙක්ට බෑ, Western Union හරහා කිසිම රටකට සල්ලි යවන්න..
    ඔයාගේ යාලුවට තියෙන්නේ ICICI bank account එකක් නම් කිසි අවුලක් නෑ, account no එක ඉල්ලගෙන කොල්ලුපිටියේ ICICI එකට ගිහින් සල්ලි දාන්න, එයට පුළුවන් VISA enable ඕනෑම ATM එකකින් එහෙදි සල්ලි ගන්න..

    thanks a lot macho. me icici bank seen eka poddak balannam
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thanks a lot macho. me icici bank seen eka poddak balannam
    ඉන්දියාවේ ICICI Bank එකයි ලන්කාවේ ICICI එකයි වෙනස් මම දන්න විදියට.. එහෙම යවන්න බැ, එකත් නොමල් බැන්කුවකින් ට්‍රාන්ස්ෆර් කලා වගේ තමයි.. සැහෙන ගානක් යනවා.. ඉන්දියන් එයාර්ටෙල් සිම් එකකට ලන්කාවේ එයාර්ටෙල් එකෙන් රීලොඩ් දාන්න බැනේ, අන්න එ වගේ තමා..