ඉන්දියාවට බැන්නට උන් මේක වෙන්න කලින් අපිව දැනුවත් කරපු එකම මදිද? අපේ වේ$ගේ පුතාල මොකද කරේ ඒ වෙනුවට උන්ගේ ආරක්ෂාව තර කරලා බලන් හිටිය පොප්කොර්න් කකා කොහෙටද මුන් ගහන්නේ කියලා.. එහෙව් පාලක හැත්ත තව තොත්ත බලලා වෙනවා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල අපි දන්නේ නෑ.. දැක්කේ නෑ.. කිව්වේ නෑ.. මොන කරුමයක් ද බන් මේ ලංකාවේ මිනිසුන්ට පඩිසන් දුන්නේ? බදු බර , ජිවන වියදම , කලකිරීම් , විදුලි කප්පාදු , වතුර නෑ අඩුවෙලා තිබ්බේ මරණ බිය විතරයි.. දැන් ඉතින් එකත් හරි. කිසිම විඳුමක් පේන තෙක් මානෙක නෑ...






