India wata Erehi wemu!

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    kollane mama me Deshapalanaya patten neme kiyanne...eth Indiyawa kala wade kalakanniwath nokarana wadakne..unge Mona taram Market ekak lankawe thiyenawada..anika unge nayakayek marapu unta mun chande dunna...unta deshapalana prashna athi..but mona de unath HARI DE NEDA KARANNA ONE?:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    අපි මෙහෙම කරමු.. පෞද්ගලික වශයෙන් අපි අපේ පවුල් දැනුවත් කරමු... මින් ඉදිරියට ඉන්දියාවේ බදු මිලට ගන්න එපා.. අපි අඳුරන ව්‍යාපාරික පිරිසව ඉන්දියාවෙන් ගෙන්වන බඩු ගන්න එපා කියලා.. ඒ වෙනුවට අපේ රටේ ඒ වෙනුවෙන් ආදේශන නිෂ්පාදන කරන්න කියලා... බැහැ යි කියන්නේ නැතුව කරන්න උත්සහ ගන්න කියමු.... මොකද හිතන්නේ... මේ වැඩේ අපි හැමෝම පෞද්ගලික මට්ටමෙන් කරන්න ඕනේ... එතකොට ඉබේම ජාතික මට්ටමෙන් වෙලා ඉවරයි.....

    හැබැයි අද දන ගත්තා දෙමල කාලකණ්නි ඔක්කොම එකයි කියලා....

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    tata%2022%2033.png
    bajaj_logo.jpg
    ashok-leyland_jpg.png
    tvs-logo_790416264.jpg
    Hero_Honda_Logo.gif
    maruti-logo.jpg

    thumb-bajaj-pulsar.jpg

    4203824316_a15aaf1db2.jpg
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    අපි මෙහෙම කරමු.. පෞද්ගලික වශයෙන් අපි අපේ පවුල් දැනුවත් කරමු... මින් ඉදිරියට ඉන්දියාවේ බදු මිලට ගන්න එපා.. අපි අඳුරන ව්‍යාපාරික පිරිසව ඉන්දියාවෙන් ගෙන්වන බඩු ගන්න එපා කියලා.. ඒ වෙනුවට අපේ රටේ ඒ වෙනුවෙන් ආදේශන නිෂ්පාදන කරන්න කියලා... බැහැ යි කියන්නේ නැතුව කරන්න උත්සහ ගන්න කියමු.... මොකද හිතන්නේ... මේ වැඩේ අපි හැමෝම පෞද්ගලික මට්ටමෙන් කරන්න ඕනේ... එතකොට ඉබේම ජාතික මට්ටමෙන් වෙලා ඉවරයි.....

    හැබැයි අද දන ගත්තා දෙමල කාලකණ්නි ඔක්කොම එකයි කියලා....

    GRT kolla....
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    I P L වලට අපේ ක්‍රීඩකයන්ට සභාගි වෙන්න එපා කියල සන්දේශයක් නිකුත් කරන්නත් ඕනේ....

    මොකද ඕකුන්ට දැනෙන්න ඕනේ... තවත් අපේ එවුන් I P L වලට ඕකුන්ට සෙල්ලම් කරන්න ගියොත් අයෙ කිසිම දවසක මම ක්‍රිකට් මැච් එකක් බලන්නේ නැහැ..
    :angry::angry::angry::angry::angry:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    tamilnadu koti MP la as wenawa apita vote kala nam.
    kohoma hari indiyawa RAJIV GANDHI marapu koti paththa gaththa.
    kiwwa wage unta thibuna vote nokara inna.
    thanikarama koti hithawadi bawa thamayi loketa pennuwe.
    kawada hari ape vote ekath ona wenadawasak ei...
    lakawata oluwak tibunoth edaata return eka dei
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    අපි මෙහෙම කරමු.. පෞද්ගලික වශයෙන් අපි අපේ පවුල් දැනුවත් කරමු... මින් ඉදිරියට ඉන්දියාවේ බදු මිලට ගන්න එපා.. අපි අඳුරන ව්‍යාපාරික පිරිසව ඉන්දියාවෙන් ගෙන්වන බඩු ගන්න එපා කියලා.. ඒ වෙනුවට අපේ රටේ ඒ වෙනුවෙන් ආදේශන නිෂ්පාදන කරන්න කියලා... බැහැ යි කියන්නේ නැතුව කරන්න උත්සහ ගන්න කියමු.... මොකද හිතන්නේ... මේ වැඩේ අපි හැමෝම පෞද්ගලික මට්ටමෙන් කරන්න ඕනේ... එතකොට ඉබේම ජාතික මට්ටමෙන් වෙලා ඉවරයි.....

    හැබැයි අද දන ගත්තා දෙමල කාලකණ්නි ඔක්කොම එකයි කියලා....

    R u kidding?:angry: yako lankawata medicine okkoma import karanne india walin. :angry::angry:
    owa kohe nawathanna da bn ? thama ape unta bari una nolimit eken adum ganne nathuwa inna...
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    Inspirational+Quotes+by+Lord+Buddha.gif

    අප මන බුදු රදුන්ගේ දර්ශනයට පහත සිටින සියලුම මිත්‍යදුෂ්ටික දෙවිවරු දෙවැනි වේ....

    මිනිසුන් අතරේ ඉපිද.. මිනිසුන් අතර හැදී වැඩි.. කලලයෙන් නික්මෙන්නක් සේ අප මහා බෝසතානන් වහන්සේ අපට මාර්ගය කියා දුන් සේක!!!!

    හින්දු.. දමිල.. කිසිවෙකුට මින් ඉදිඉරයට මාගේ සහයක නොමැත... මාගේ මවු භූමියට එරෙහි වුවන් සියල්ලෝම මාගේ හතුරන් වන්නේය...
    220px-Surya_bhagwan.jpg
    images
    shiva_blue.jpg
    hindu-gods.jpg
    Swami1.jpg
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    I P L වලට අපේ ක්‍රීඩකයන්ට සභාගි වෙන්න එපා කියල සන්දේශයක් නිකුත් කරන්නත් ඕනේ....

    මොකද ඕකුන්ට දැනෙන්න ඕනේ... තවත් අපේ එවුන් I P L වලට ඕකුන්ට සෙල්ලම් කරන්න ගියොත් අයෙ කිසිම දවසක මම ක්‍රිකට් මැච් එකක් බලන්නේ නැහැ..
    :angry::angry::angry::angry::angry:

    dannannanam anna karanawanam wadak!
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    R u kidding?:angry: yako lankawata medicine okkoma import karanne india walin. :angry::angry:
    owa kohe nawathanna da bn ? thama ape unta bari una nolimit eken adum ganne nathuwa inna...

    බැහැ කියල හිටිය කියල වැඩක නැහැ සහෝ... අපි පුළුවන් පුළුවන් අයව දැනුවත් කරමු... ඒ අයටත් කියමු දන්නා දන්නා අයව දනුඅත් කරන්න කියලා... අපි ප්‍රයෝගික වෙමු... අන්තර්ජාලයෙන් පිටතට දෙයක් කරමු!!!!
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    SUPER SIX MOVI(indian directer)
    164006_140909445962439_114455931941124_210624_1392896_n.jpg

    KUSAPABA(indian actress)
    394018_227798267303132_125658457517114_532006_555727335_n.jpg

    මේ වෙසියෝන්ගෙන් ඇති වැඩක නැහැ බං.. කොටි හැත්ත... පුළුවන් හැම දේම ඇත හැරපිය ඉන්දියාවේ නම තියෙන....
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    වෙයි වෙයි බලන් හිටපල්ලා. ඕව නිකන් හිතළු විතරයි.. දැන් ඔය kick එකට කිව්වට, තව සති දෙකකින් ඕව කාටවත් මතක නැහැ :lol::lol: