India wata Erehi wemu!

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    අපි මෙහෙම කරමු.. පෞද්ගලික වශයෙන් අපි අපේ පවුල් දැනුවත් කරමු... මින් ඉදිරියට ඉන්දියාවේ බදු මිලට ගන්න එපා.. අපි අඳුරන ව්‍යාපාරික පිරිසව ඉන්දියාවෙන් ගෙන්වන බඩු ගන්න එපා කියලා.. ඒ වෙනුවට අපේ රටේ ඒ වෙනුවෙන් ආදේශන නිෂ්පාදන කරන්න කියලා... බැහැ යි කියන්නේ නැතුව කරන්න උත්සහ ගන්න කියමු.... මොකද හිතන්නේ... මේ වැඩේ අපි හැමෝම පෞද්ගලික මට්ටමෙන් කරන්න ඕනේ... එතකොට ඉබේම ජාතික මට්ටමෙන් වෙලා ඉවරයි.....


    හැබැයි අද දන ගත්තා දෙමල කාලකණ්නි ඔක්කොම එකයි කියලා....



    wade nam ela....eth macho mama amaruwen gaththa Maruti yata mokada karanne.?????
     

    emes

    Junior member
  • Jul 19, 2006
    368
    12
    18
    tata%2022%2033.png
    bajaj_logo.jpg
    ashok-leyland_jpg.png
    tvs-logo_790416264.jpg
    Hero_Honda_Logo.gif
    maruti-logo.jpg

    thumb-bajaj-pulsar.jpg


    4203824316_a15aaf1db2.jpg

    Bharti-Airtel-Logo.jpg


    Mahindra_%26_Mahindra_Logo.svg
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    අපි මෙහෙම කරමු.. පෞද්ගලික වශයෙන් අපි අපේ පවුල් දැනුවත් කරමු... මින් ඉදිරියට ඉන්දියාවේ බදු මිලට ගන්න එපා.. අපි අඳුරන ව්‍යාපාරික පිරිසව ඉන්දියාවෙන් ගෙන්වන බඩු ගන්න එපා කියලා.. ඒ වෙනුවට අපේ රටේ ඒ වෙනුවෙන් ආදේශන නිෂ්පාදන කරන්න කියලා... බැහැ යි කියන්නේ නැතුව කරන්න උත්සහ ගන්න කියමු.... මොකද හිතන්නේ... මේ වැඩේ අපි හැමෝම පෞද්ගලික මට්ටමෙන් කරන්න ඕනේ... එතකොට ඉබේම ජාතික මට්ටමෙන් වෙලා ඉවරයි.....


    හැබැයි අද දන ගත්තා දෙමල කාලකණ්නි ඔක්කොම එකයි කියලා....


    Ettama katawak... Bt.. meka eka paratama karanna behe.. eth,,, tiken tika hari Indian CARs, BIKEs, (apth dan meewata purudu welane) BUSes, & others (all indians items) ganna netuwa nawathwamu...
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඉන්දියන් කාරයො කරපු වැඩේ අපේ පැත්තෙන් බැලුවොත් වැරදි. ඒත් ඉතින් උන්ගෙ පැත්තෙන් බැලුවොත් සාධාරණයි. මන් මෝහන් සිංලට උගෙ ආණ්ඩුව හා රාජ්‍ය බලය වටිනවනෙ ඉතිං ලංකාවට වඩා. මෙහෙම හිතමු ඊයෙ මේ තත්වෙට මුහුණ දුන්නෙ අපි නෙවෙයි ඉන්දියාව කියල. එතකොට අපේ අය මහ ලොකුවට කෑගහයි එළකිරි වැඩක් ලංකාව කරේ, ඉන්දියාවෙ එවුන්ට හොඳ වැඩේ, උන්ගෙ මාර ඔළුව අරකයි මේකයි කියල. අනිත් එක ඔය එක එකා අපිට විරුද්ධ වෙන සැරේට ඒ රටවල් වලින් බඩු භාණ්ඩ ගන්න එක නවත්තන්න පුළුවන් වැඩක් කියල මම හිතන්නෙ නෑ. ප්‍රායෝගික නෑ. සිංහල මිනිහට එහෙම කොන්දක් තිබුනන් ඉතිහාසය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුන. මම දන්නෙ නෑ විමල් ඇමෙරිකාවට අයිත් ජීමේල්, ගූගල් වර්ජනය කරමු කිව්වහම ඒක මහ මෝඅඩ වැඩක් කියපු කීදෙනෙක් මේ ත්‍රෙඩ් එකේ, "ඔව් ඔව් ඉන්දියන් බල්ලන්ගෙ බඩු ගන්න එපා" කියල කෑ ගහනවද කියල. විමල් වක්‍රාකාරව කිව්වෙ ඇමෙරිකාවෙ භාණඩ පරිහරනය අඩුකරන්න කියන එකනෙ.සංශිප්තය ඒකනෙ. ඒත් අපේ එවුන් බල්ලගෙ වලිගෙන් අල්ලගෙන කෑ ගහනව.කොහොම උනත් අපේම දේවල් අපිම නිපදවන්න පුළුවන්නන් ඉතින් සැහෙන්න හොඳයි. තමන්ගෙ වාසිය ගැන විතරක් හිතන, බත් පිඟාන අතට එනකන් බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක මේවගේ දෙයක් කරන්න පුලුවන් කියල මගේනන් කිසිම විශ්වාසයක් නෑ:(.

    ප.ලි: මම මේ ටික ලිව්වෙ හිතේ තරහකින් නෙවෙයි. මාත් කැමතියි ලංන්කාව ලෝකෙ ප්‍රභල රටක් වෙනව දකින්න. ඒත් ඉතින් පහුගිය අවුරුදු 10 පුරාවට අහන දකින දේවල් වලින්නන් තව අවුරුදු 10කින්වත් ලංකාව ඒ තත්වෙට ලඟාවේයි කියල හිතන්න අමාරුයි.


    සැමට ජය!
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඉන්දියන් කාරයො කරපු වැඩේ අපේ පැත්තෙන් බැලුවොත් වැරදි. ඒත් ඉතින් උන්ගෙ පැත්තෙන් බැලුවොත් සාධාරණයි. මන් මෝහන් සිංලට උගෙ ආණ්ඩුව හා රාජ්‍ය බලය වටිනවනෙ ලංකාවට වඩා. මෙහෙම හිතමු ඊයෙ මේ තත්වෙට මුහුණ දුන්නෙ අපි නෙවෙයි ඉන්දියාව කියල. එතකොට අපේ අය මහ ලොකුවට කෑගහයි එළකිරි වැඩක් ලංකාව කරේ, ඉන්දියාවෙ එවුන්ට හොඳ වැඩේ, උන්ගෙ මාර ඔළුව අරකයි මේකයි කියල. අනිත් එක ඔය එක එකා අපිට විරුද්ධ වෙන සැරේට ඒ රටවල් වලින් බඩු භාණ්ඩ ගන්න එක නවත්තන්න පුළුවන් වැඩක් කියල මම හිතන්නෙ නෑ. ප්‍රායෝගික නෑ. සිංහල මිනිහට එහෙම කොන්දක් තිබුනන් ඉතිහාසය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුන. මම දන්නෙ නෑ විමල් ඇමෙරිකාවට අයිති G-mail, Google වර්ජනය කරමු කිව්වහම "ඒක මහ මෝඩ වැඩක්" කියපු කීදෙනෙක් මේ ත්‍රෙඩ් එකේ, "ඔව් ඔව් ඉන්දියන් කාරයන්ගෙන් බඩු ගන්න එපා" කියල කෑ ගහනවද කියල. විමල් වක්‍රාකාරව කිව්වෙ ඇමෙරිකාවෙ භාණ්ඩ පරිහරනය අඩුකරන්න කියන එකනෙ.සංශිප්තය ඒකනෙ. ඒත් අපේ එවුන් බල්ලගෙ වලිගෙන් අල්ලගෙන කෑ ගහනව.ඇමෙරිකාව මුලින්ම ලංකාවට විරුද්ධ වෙනකොටත් අපේ අන්තර්ජාල වීරයො ටික මේ විදිහටම කෑගැහුව, මේවගේ වෙලාවක ආවේගයට කෑගැහුවට මෙතන ඉන්න ගොඩක් එවුන් බොහෝ විට හෙට උදේට කඩේට ගිහින් සල්ලි දීල ගන්නෙත් ඉන්දියාවෙ හරි ඇමෙරිකාවෙ හරි බඩුවක්. අනික එදා, "අපි ඇමෙරිකාවෙ බඩු වර්ජනය කරනව" කිව්ව කීදෙනෙක් ඇමෙරිකාවෙ හදපු Films කීයක්නන් ඒ කාල පරාසය තුළ බලල ඇද්ද?. මේක පොඩි උදාහරණයක් විතරයි. කොහොම උනත් අපේම දේවල් අපිම නිපදවන්න පුළුවන්නන් ඉතින් සැහෙන්න හොඳයි. තමන්ගෙ වාසිය ගැන විතරක් හිතන, බත් පිඟාන අතට එනකන් බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක මේවගේ දෙයක් කරන්න පුලුවන් කියල මගේනන් කිසිම විශ්වාසයක් නෑ:(.

    ප.ලි: මම මේ ටික ලිව්වෙ හිතේ තරහකින් නෙවෙයි. මාත් කැමතියි ලංකාව ලෝකෙ ප්‍රභල රටක් වෙනව දකින්න. ඒත් ඉතින් පහුගිය අවුරුදු 10 පුරාවට අහන දකින දේවල් වලින්නන් තව අවුරුදු 10කින්වත් ලංකාව ඒ තත්වෙට ලඟාවෙයි කියල හිතන්න අමාරුයි.


    සැමට ජය!
     
    Last edited:

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    I P L වලට අපේ ක්‍රීඩකයන්ට සභාගි වෙන්න එපා කියල සන්දේශයක් නිකුත් කරන්නත් ඕනේ....

    මොකද ඕකුන්ට දැනෙන්න ඕනේ... තවත් අපේ එවුන් I P L වලට ඕකුන්ට සෙල්ලම් කරන්න ගියොත් අයෙ කිසිම දවසක මම ක්‍රිකට් මැච් එකක් බලන්නේ නැහැ..
    :angry::angry::angry::angry::angry:

    man danna vidihata IPL ekata ape ayata noya inna be ban. mokada 10 years walata agreement ekak sign karala thiyenne players lawa denawa kiyala. ape ayata ICC mach thibboth vitharai IPL noya inna puluwan.
     

    liquid

    Active member
  • Nov 11, 2010
    334
    132
    43
    IPL Ape ewung gahuwe na kiyala unta monawath wenne na bung. unta salli tynwa. habai unge players lawa ape SLPL eken ain karapu gaman ekata wechchi de dakka ne? :rolleyes: