I P L වලට අපේ ක්‍රීඩකයන්ට සභාගි වෙන්න එපා කියල සන්දේශයක් නිකුත් කරන්නත් ඕනේ....
මොකද ඕකුන්ට දැනෙන්න ඕනේ... තවත් අපේ එවුන් I P L වලට ඕකුන්ට සෙල්ලම් කරන්න ගියොත් අයෙ කිසිම දවසක මම ක්‍රිකට් මැච් එකක් බලන්නේ නැහැ..![]()
උඔට අප්‍රෙල් 4 වැනිදායෙන් පස්සේ කිරිකට් බලන්න බැරිවෙයිද










