+indiaka thotawaththa contact number ++

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48


    machanla indika thotawatthage contact nubmer eka danna ekek nedda please loku udawwak machanla ? koheda dial eka innee ? podi help ekak please
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඉන්දික තොටවත්ත කියන එකා ප්‍රොමෝට් කිරීමක් මේදවස්වල එළකිරියේ සැරටම යනව. අම්මප මෙච්ච මිත්‍යාදුෂ්ඨික මෝඩ හැත්තක්නේ ලංකාවේ ඉන්නේ.. නෙද්දකින් :no::no::frown:
     
    • Like
    Reactions: Ayeshlive

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඉන්දික තොටවත්ත කියන එකා ප්‍රොමෝට් කිරීමක් මේදවස්වල එළකිරියේ සැරටම යනව. අම්මප මෙච්ච මිත්‍යාදුෂ්ඨික මෝඩ හැත්තක්නේ ලංකාවේ ඉන්නේ.. නෙද්දකින් :no::no::frown:
    umbe post walata kalin sarcastic widihata comment karaata umbata hoda adahas thiyenawa machan. rep 6+
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බං කණගාටුයි කියන්න ලෝකය මේ තරම් දියුණු කාලෙක උනත් තාමත් ලංකාවේ මිනිස්සු මිථ්‍යාවේ ගිලෙනවා...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,333
    5,424
    113
    අම්මප මෙච්ච මිත්‍යාදුෂ්ඨික මෝඩ හැත්තක්නේ ලංකාවේ ඉන්නේ.. නෙද්දකින් :no::no::frown: