indian හුට්ටලම චප්ප වෙයි

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    AMW පකුන්ලා තමා බන් මේ වසංගත මෙහෙ බෝ කරන්නෙ. සල්ලි ලැබෙනවනම් අම්ම අප්ප උනත් විකුණන පාහරයෝ :angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Renault kwid කියන දහජරා උට්ටත් AMW පකුන්ල අන්න ගෙනල්ල විකුනන්න හදන්නෙ. ලක්ෂ 19ක්. ඉන්දියන් කාරයො අපේ රට සල්ලි වලට ගනී අපේම සල්ලි වලින් මෙහෙම දරමැහි ගෙන්නුවොත්. ආණ්ඩු කොරන උනුත් ඉතින් ඉන්දියන් කාරයටම පුක දෙන එකේ ඉතින් මේවා මේ කපේට නතර වෙන ඒවා නෙමේ.
     
    • Like
    Reactions: vito

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    sw4lso.jpg
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    Renault kwid කියන දහජරා උට්ටත් AMW පකුන්ල අන්න ගෙනල්ල විකුනන්න හදන්නෙ. ලක්ෂ 19ක්. ඉන්දියන් කාරයො අපේ රට සල්ලි වලට ගනී අපේම සල්ලි වලින් මෙහෙම දරමැහි ගෙන්නුවොත්. ආණ්ඩු කොරන උනුත් ඉතින් ඉන්දියන් කාරයටම පුක දෙන එකේ ඉතින් මේවා මේ කපේට නතර වෙන ඒවා නෙමේ.

    Anduwath ithin India walata baaldi allanawa ne , oya kwid eka alto ekatath wada jarawaklu , kwid 1 eka happuna gamanma papadam

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Renault kwid කියන දහජරා උට්ටත් AMW පකුන්ල අන්න ගෙනල්ල විකුනන්න හදන්නෙ. ලක්ෂ 19ක්. ඉන්දියන් කාරයො අපේ රට සල්ලි වලට ගනී අපේම සල්ලි වලින් මෙහෙම දරමැහි ගෙන්නුවොත්. ආණ්ඩු කොරන උනුත් ඉතින් ඉන්දියන් කාරයටම පුක දෙන එකේ ඉතින් මේවා මේ කපේට නතර වෙන ඒවා නෙමේ.
    :yes::yes: matath puduma tharahak tiyenne oya indian karayoth ekka.. ape rate okkoma salli me ladi wahana hinda adinawa.. ape un $10ta weda karanakota indian un $2ta weda karala ekath kanawa.. mata nam pennannama beri ratak oka.
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මගේ බයික් එකට වඩා මේ ඕන එකක් සීයට දාහක් සේෆ්ටි.මට නම් මේව ඕන එකක් හොඳයි.ලොකු ලොකු වාහන පදින උන් කැමති ඇති උන්ගෙ වාහන විතරක් පාරෙ යනව නම්!
     
    • Like
    Reactions: shan4djfun

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මගේ බයික් එකට වඩා මේ ඕන එකක් සීයට දාහක් සේෆ්ටි.මට නම් මේව ඕන එකක් හොඳයි.ලොකු ලොකු වාහන පදින උන් කැමති ඇති උන්ගෙ වාහන විතරක් පාරෙ යනව නම්!

    Ithin aragena happila mariyanko. Apata moko :lol::lol:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අපි හැමෝම මැරෙන මිනිස්සු සහෝදරය,හැපිල විතරක් නෙමෙයි ගොඩක් විධි තියෙනව මැරෙන්න.බයික් පදින මනුස්සයෙක් ඉන්දියන් වාහනයක් ගන්නෙ තමන්ගෙ මාසෙ පඩිය අනුව,අඩු ලීසිං වාරිකේ නිසා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    මගේ බයික් එකට වඩා මේ ඕන එකක් සීයට දාහක් සේෆ්ටි.මට නම් මේව ඕන එකක් හොඳයි.ලොකු ලොකු වාහන පදින උන් කැමති ඇති උන්ගෙ වාහන විතරක් පාරෙ යනව නම්!

    Ithin aragena happila mariyanko. Apata moko :lol::lol:

    :lol::lol::lol:මුන්ට කියන ලබ්බ තේරෙන්නේ නැත්නම් අපි මොනා කරනද බන්.:lol:ඔය වගේ හිතන උන් ලංකාවේ කීදාහක් ඇතිද.ලේ දුන්නට මොලේ දෙන්න බැහැනේ.:(
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    අපි හැමෝම මැරෙන මිනිස්සු සහෝදරය,හැපිල විතරක් නෙමෙයි ගොඩක් විධි තියෙනව මැරෙන්න.බයික් පදින මනුස්සයෙක් ඉන්දියන් වාහනයක් ගන්නෙ තමන්ගෙ මාසෙ පඩිය අනුව,අඩු ලීසිං වාරිකේ නිසා.

    අනේ ඉතින් උබ ගනින් බන්..මේ ත්‍රෙඩ් එක උබට ඒකට බාධාවක් නෙමෙයිනේ..:confused:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අපි හැමෝම මැරෙන මිනිස්සු සහෝදරය,හැපිල විතරක් නෙමෙයි ගොඩක් විධි තියෙනව මැරෙන්න.බයික් පදින මනුස්සයෙක් ඉන්දියන් වාහනයක් ගන්නෙ තමන්ගෙ මාසෙ පඩිය අනුව,අඩු ලීසිං වාරිකේ නිසා.

    Eka thamai kiwwe ban ganna kiyala. Dan uba oka gaddi api enawada nawaththanna? Nane. :no::lol: Moko ape salliye.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    හැම වාහනේකම බදු අඩු කරන්න බැරිනම් අඩුම ගානේ පවුලකට අවුරුදු 10 පාරක්වත් එක වාහනයක් ගන්න බදු අඩු කරන විදිහක් හරි ගෙනාවොත් හරි කියලා හිතෙනවා. මගෙත් පලවෙනි කාර් එක alto දැන් නම් AD Wagon දෙකම එකම ගනන් ලන්කාවේ හැම වාහනේකම බදු අඩු කලොත් ආන්ඩුවට සල්ලි ලැබෙන ක්‍රමයක් නැති වෙනවා.

    normaly තමනේ අම්මා තාත්තා තමන් එක්කම ඉන්න අලුතින් විවාහ වුන පොඩි ලමයෙක් දෙන්නෙක් ඉන්න පවුලකට වාවනයක් කියන්නේ දහෙන් සම්පතක්. අඩුම ගානේ මේ වගේ catagarise කරලා හරි කමක් නෑ අලුත් බදු ක්‍රමයක් හදුන්වලා දුන්නේ නැත්නම් අපි හැමෝටම යන්න වෙන්නේ ජපන් වුනත් අලුතෙන් ගන්නවනම් අර පාන් ගෙඩි වගේ තියෙන බඩි වෑනුයි ඔය ඉන්දියන් වාහන ටික විතරයි.

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    umba kiyanne buddy van eke safety na kiyalada? umba dakala tiyanawada nattam ahala tiyanawada oya van ekakin gihin happila marila tiyanawa???:yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Anduwath ithin India walata baaldi allanawa ne , oya kwid eka alto ekatath wada jarawaklu , kwid 1 eka happuna gamanma papadam

    ඇල්ටෝ එකත් එහම තමා බන්. මෙලෝ කොලිටියක් නෑ.:no: රෙනෝල්ට් සුසුකි කම්පැනි තමන්ගෙ රෙප් කපාගන්නවා ඉන්දියන් කාරයොන්ට මේව හදන්න දීල :P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගේ බයික් එකට වඩා මේ ඕන එකක් සීයට දාහක් සේෆ්ටි.මට නම් මේව ඕන එකක් හොඳයි.ලොකු ලොකු වාහන පදින උන් කැමති ඇති උන්ගෙ වාහන විතරක් පාරෙ යනව නම්!

    අපි හැමෝම මැරෙන මිනිස්සු සහෝදරය,හැපිල විතරක් නෙමෙයි ගොඩක් විධි තියෙනව මැරෙන්න.බයික් පදින මනුස්සයෙක් ඉන්දියන් වාහනයක් ගන්නෙ තමන්ගෙ මාසෙ පඩිය අනුව,අඩු ලීසිං වාරිකේ නිසා.

    මෙතන ප්‍රශ්නෙ ආරක්ෂාව විතරක් නෙමෙයි. ටිකක් හිතල බලන්න අපේ රටේ පාරවල් වලට දවසකට වාහන කීයක් එකතු වෙනවද? බයික් ත්‍රීවීල් කාර් බස් ලොරි? මේවයෙන් 80% ක්ම හෝ ඊටත් වඩා ඉන්දියන් වාහන. දැන් වාහන ආනයනකරුවෝ ජපන් රීකන්ඩිෂන්ඩ් වාහන ගෙන්වන එක නතර කරල ටැක්ස් වැඩි නිසා. ජැපනීස් සහ යුරෝපියන් බ්‍රෑන්ඩ් නිව් වාහන කීයෙක් කීයද විකිණෙන්නෙ? ඔය චයිනීස් කොරියන් වාහනත් විකිණෙනවා, ඒත් ඉන්දියන් වාහන දහයකට ඒව එකක් දෙකක් විකිණෙනව ඇති. මේ සල්ලි කොහෙටද යන්නේ?ඉන්දියාවට. හැම වෙලේම අපිට බකට් පෙරලන ඉන්දියන් බල්ලන්ට. මෙලෝ කොලිටියක් නැති මෙලෝ පහසුකමක් නැති බලු බල්ලෙක් ගන්නෙ නැති හුචක්කු ඔක්කොම මෙහෙ පටෝනවා. අපේ හරක් ඉතින් කොච්චර කරත් ඒවම ගන්නවා. නිකමට හිතල බලහල්ලා දවසකට රුපියල් කී ලක්ෂයක් ඉන්දියාවට ඇදිල යනව ඇතිද? කන කෑම ගත්තත් ලියන පැන්සල ගත්තත් අඳින ඇඳුම ගත්තත් යන වාහනේ ගත්තත් ඔක්කොම ඉන්දියාවෙන්. මෙහෙම වුනාම නිකන්ම අපේ රටට ලොකු බලපෑමක් කරන්න පුළුවන් තත්වෙට ඉන්දියාව පත් වෙනවා. මේවට අපේ පාලකයො වගකියන්න ඕන. අපේ රටේ දේසපාලුවො එකෙක් හෝ කීප දෙනෙකුට ඉන්දියන් වාහන කොම්පැනි වල කොටස් තියෙනවයි කියල ආරංචියක් තියෙනව. ඒක ඇත්ත වෙ න්න බැරි නෑ, මේ වැඩ කටයුතු වෙන කෙරෙන විධියට. පොඩ්ඩක් හිතහල්ලා. ගන්නම ඕන නම් පන්ඩා එකක් වගේ ගන්න. සේෆ්ටිත් හොඳයි ඇල්ටෝ එකට වඩා. අනික වදගත්ම දේ තමා ඉන්දියන් පක්කුන්ට සල්ලි යන්නෙ නෑ.​
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රනිලගෙ ගිවිසුමෙන් ඉන්දියන් කාරයන්ට රස්සා ලැබෙනවයි, උන් අපේ රටෙන් හම්බකරගන්නවයි කියල කෑ ගැහුවට දැනුත් උන් වක්‍රාකාරයෙන් කරන්නෙ ඒකම තමා