Renault kwid කියන දහජරා උට්ටත් AMW පකුන්ල අන්න ගෙනල්ල විකුනන්න හදන්නෙ. ලක්ෂ 19ක්. ඉන්දියන් කාරයො අපේ රට සල්ලි වලට ගනී අපේම සල්ලි වලින් මෙහෙම දරමැහි ගෙන්නුවොත්. ආණ්ඩු කොරන උනුත් ඉතින් ඉන්දියන් කාරයටම පුක දෙන එකේ ඉතින් මේවා මේ කපේට නතර වෙන ඒවා නෙමේ.
vena eva ganna salli nattan mona huttalamaka yannada ban
Renault kwid කියන දහජරා උට්ටත් AMW පකුන්ල අන්න ගෙනල්ල විකුනන්න හදන්නෙ. ලක්ෂ 19ක්. ඉන්දියන් කාරයො අපේ රට සල්ලි වලට ගනී අපේම සල්ලි වලින් මෙහෙම දරමැහි ගෙන්නුවොත්. ආණ්ඩු කොරන උනුත් ඉතින් ඉන්දියන් කාරයටම පුක දෙන එකේ ඉතින් මේවා මේ කපේට නතර වෙන ඒවා නෙමේ.

matath puduma tharahak tiyenne oya indian karayoth ekka.. ape rate okkoma salli me ladi wahana hinda adinawa.. ape un $10ta weda karanakota indian un $2ta weda karala ekath kanawa.. mata nam pennannama beri ratak oka.මගේ බයික් එකට වඩා මේ ඕන එකක් සීයට දාහක් සේෆ්ටි.මට නම් මේව ඕන එකක් හොඳයි.ලොකු ලොකු වාහන පදින උන් කැමති ඇති උන්ගෙ වාහන විතරක් පාරෙ යනව නම්!

මගේ බයික් එකට වඩා මේ ඕන එකක් සීයට දාහක් සේෆ්ටි.මට නම් මේව ඕන එකක් හොඳයි.ලොකු ලොකු වාහන පදින උන් කැමති ඇති උන්ගෙ වාහන විතරක් පාරෙ යනව නම්!
Ithin aragena happila mariyanko. Apata moko![]()

මුන්ට කියන ලබ්බ තේරෙන්නේ නැත්නම් අපි මොනා කරනද බන්.
ඔය වගේ හිතන උන් ලංකාවේ කීදාහක් ඇතිද.ලේ දුන්නට මොලේ දෙන්න බැහැනේ.
මම ඕකක් එළවලා බැලුවා. Servo Brake නැතිද කොහෙද. සහෙන්ට Brake අඩු ගතියක් දැනුනා

break eka Uda hita ganna ona

අපි හැමෝම මැරෙන මිනිස්සු සහෝදරය,හැපිල විතරක් නෙමෙයි ගොඩක් විධි තියෙනව මැරෙන්න.බයික් පදින මනුස්සයෙක් ඉන්දියන් වාහනයක් ගන්නෙ තමන්ගෙ මාසෙ පඩිය අනුව,අඩු ලීසිං වාරිකේ නිසා.

අපි හැමෝම මැරෙන මිනිස්සු සහෝදරය,හැපිල විතරක් නෙමෙයි ගොඩක් විධි තියෙනව මැරෙන්න.බයික් පදින මනුස්සයෙක් ඉන්දියන් වාහනයක් ගන්නෙ තමන්ගෙ මාසෙ පඩිය අනුව,අඩු ලීසිං වාරිකේ නිසා.

Moko ape salliye.හැම වාහනේකම බදු අඩු කරන්න බැරිනම් අඩුම ගානේ පවුලකට අවුරුදු 10 පාරක්වත් එක වාහනයක් ගන්න බදු අඩු කරන විදිහක් හරි ගෙනාවොත් හරි කියලා හිතෙනවා. මගෙත් පලවෙනි කාර් එක alto දැන් නම් AD Wagon දෙකම එකම ගනන් ලන්කාවේ හැම වාහනේකම බදු අඩු කලොත් ආන්ඩුවට සල්ලි ලැබෙන ක්රමයක් නැති වෙනවා.
normaly තමනේ අම්මා තාත්තා තමන් එක්කම ඉන්න අලුතින් විවාහ වුන පොඩි ලමයෙක් දෙන්නෙක් ඉන්න පවුලකට වාවනයක් කියන්නේ දහෙන් සම්පතක්. අඩුම ගානේ මේ වගේ catagarise කරලා හරි කමක් නෑ අලුත් බදු ක්රමයක් හදුන්වලා දුන්නේ නැත්නම් අපි හැමෝටම යන්න වෙන්නේ ජපන් වුනත් අලුතෙන් ගන්නවනම් අර පාන් ගෙඩි වගේ තියෙන බඩි වෑනුයි ඔය ඉන්දියන් වාහන ටික විතරයි.
![]()

Anduwath ithin India walata baaldi allanawa ne , oya kwid eka alto ekatath wada jarawaklu , kwid 1 eka happuna gamanma papadam
රෙනෝල්ට් සුසුකි කම්පැනි තමන්ගෙ රෙප් කපාගන්නවා ඉන්දියන් කාරයොන්ට මේව හදන්න දීල
matath puduma tharahak tiyenne oya indian karayoth ekka.. ape rate okkoma salli me ladi wahana hinda adinawa.. ape un $10ta weda karanakota indian un $2ta weda karala ekath kanawa.. mata nam pennannama beri ratak oka.