We should also get rid of busses
Apey bus drivers la Formula 1 elawanna yawwa nam melahakata cup gahala
We should also get rid of busses
Ow ncap score denne airbags walata , habai air bag nathi wahanath safe maruti walata wada , airbag eka useless wahane crumple zone , stiff passenger cell natham highest option maruti eke airbag ekak thiyenawa , eth wahane chassis eka papadam weddi eken athi wadak na , habai parana 300- 64- 18- wala kattiya maruti walata wada safe kiyala seat belt dagena yanne nathi eka nam anumatha karanna ba
ABS , EBD ,ESC,LDW ehema onenam ethin 30 laks thamai , natham used Volvo , below 20 lacks nam any reputed japanese car over brand new indian
ප්‍රධාන ප්‍රශ්නේ වාහනේ ඉන්දියන්ද , කොරියන්ද , මැලේසියන්ද නැත්නම් වඩාත් ආරක්ෂාකාරී ජපන් වාහනද කියන එක නොවෙයි. ඉස්සලම අපේ මිනිස්සු හරියට වාහන එලවන්න දන්නේ නැහැ. හරියට වහනයක් පාරේ පදවන්නේ නතු මිනිස්සුන්ට ලයිසන් එක දෙනවා රුපියල් 1000 - 2000 වගේ ගානක් පගාව වශයෙන් දුන්නම. ඕකට ලර්නර්ස් ආයතන පවා වග කියන්න ඕනේ. ඉස්සලම ලර්නර්ස් එකෙන් තමයි ජරාව දෙන්නේ.
බොහෝ වාහන රියදුරන් කිසිම හදිස්සියක් නැතත් බෙල්ල කඩාගෙන වේගෙන් යනවා. වන්ගුවල හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉස්සර කරනවා. තමන්ගේ ජිවිතේ ගැනවත් හිතන්නේ නැතුව කොහොමද අනුන්ගේ ජිවිත ගැන හිතන්නේ.
පාරේ යනකොට පිටිපස්සෙන් එන වාහන වලට පුදුම අමාරුවක් තියෙන්නේ ඉස්සර කරන්න. කිසිම අවශ්‍යතාවයක් නැතුව හෙඩ් ලයිට් ගහනවා හොර්න් ගහනවා. සාමාන්‍ය වේගෙන් ගියොත් ඕනෙනම් විනාඩි 10 පරක්කු වෙයි. ඔය විනාඩි 10 වගේද තමන්ගේ ජිවිතේ සහ අනුන්ගේ ජිවිත. මම දැකලා තියනවා සමහර පිස්සු යක්කු වහෙනේ තමන්ගේ දරුවන් දෙදෙනා සහ වයිෆ් වාහනේ යනකොටත් අනාරක්ෂිත ලෙස ඉගිල්ලෙන්න හදනවා.
එයට අමතරව මම දැකපු දෙයක් තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්ටෝ සහ අර නැනෝ කැබ්ස් යන්නේ 120 ට වගේ වේගෙකින්. තමන්ගේ තරමට ඉදිමෙන්න ඕනේ කියන්නේ ඕක තමයි.
ඔය වගේම තමයි කිසිම විනයක් නැති ලොරි කාරයෝ , ටිපර් කාරයෝ. ලේලන්ඩ් බස් කාරයෝ. සහ සමහර වැන් කාරයෝ. පිබගෙන රෝන්ග් සයිඩ් එන්නේ.
කොහොම උනත් ජපන් වාහන වල වගේ නොවෙයි ඉන්දියන් වාහනවල ආරක්ෂාව අඩුයි. නමුත් BMW එකක් උනත් වේගෙන් ගිහින් හැප්පුනොත් ඔය වගේ චප්ප වෙලා ජිවිත හානි වෙන්න පුළුවන්. නමුත් ඉන්දියන් වාහන ජපන් සහ යුරෝපියන් වාහන එක්ක බැලුවම ආරක්ෂාව අතින් ඉතා පහල මට්ටමක තියෙන්නේ.
ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක ජිවත් වන සියලුම දෙනාට ජපන් හෝ යුරෝපියන් වාහන ගන්න වත්කමක් නැහැ. ඉන්දියන් වාහන වල ආරක්ෂාව වැඩි කරන්න කියල අපේ රජය හරහා ඉන්දියානු සමාගම් වලට දැනුම් දෙන්න පුළුවන්. අනාරක්ෂිත වාහන ආනයනය කිරීමට එරහිව රජයන් විසින් සම්බාධක පනවන්න පුළුවන්. මෙය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමකින් විය යුතු දෙයක්.
දැන් ඉන්දියාවේ දුවන ත්‍රී වීලර් සහ අපේ රටේ දුවන ත්‍රී වීලර් අතර ලොකු වෙනසක් තියනවා. අපේ රටේ දුවන් ඒවා එවන්නේ ලස්සනට හදලා. ඒවගේම ඉන්දියාවේ දුවන ත්‍රී වීලර් වලට වඩා යම් යම්තරමක් දුරට හෝ ආරක්ෂාව වැඩි කරලා තමයි ලංකාවට එවන්නේ. එක නිසා රජය විසින් ඉන්දියානු මෝටර් රථ සමාගම් වලට බල කල යුතු වෙනවා ආරක්ෂා කාරී මෝටර් රථ ලංකාවට නිෂ්පාදනය කර එවන ලෙසට.
Ow ncap score denne airbags walata , habai air bag nathi wahanath safe maruti walata wada , airbag eka useless wahane crumple zone , stiff passenger cell natham highest option maruti eke airbag ekak thiyenawa , eth wahane chassis eka papadam weddi eken athi wadak na , habai parana 300- 64- 18- wala kattiya maruti walata wada safe kiyala seat belt dagena yanne nathi eka nam anumatha karanna ba
ABS , EBD ,ESC,LDW ehema onenam ethin 30 laks thamai , natham used Volvo , below 20 lacks nam any reputed japanese car over brand new indian

ඕක තෙරුම් ගන්න අමුතු සෝස් ඌන නෑනෙ බං. යන වාහන වලින් 9/10ක්ම ඉන්දියන් නම් හැපෙන වාහන වලින් 9/10කම ඉන්දියන්. වෙන ඒවට සාපේක්ෂව මරණ ප්‍රමණය වැඩියි ඉන්දියන් වාහන වලින්. මොකද හයිය නෑ.![]()

yana wahana welin 9/10 indian wenne kohomada bun? anith eka indian wahana witarada happene. okanam logical nati kathawak
check your facts
ඊට නරකද අනික් වාහන වලට ගහන බදු අඩු කලොත්? හැමෝටම කොලිටි වාහන ගන්න ක්‍රමයක් ඇති කලොත්? අපේ රටේ සල්ලි ඉන්දියාවට පොම්ප කරන්නෙ නැතුව ?
me oya accident eka video ekakසංවේදී උන් බලන්න එපා

N♥K_forever;20189616 said:bro mn elakiriye athule yamak danna knk wdhta ubawa dakka nisai kiyanne
nodanna unta kyna yanne na nn hoda krla kunuhrpa ahagna ona nati nisa
uba dakala tynwda truck wala pitipassen bar ekk tynwa?
tantri / dutch lanka wage ewai oka nikan ohe hai karanne.but okaya standard ekak thiyenwa.
oka tyne low height car ekak pitipassen awit happunama eh wahane yatata yana eka nawatanna
(eh bar eka strength eka lorry eke safety rating eka denne balapanawa )
safety rating eka denne eh wahane aya parisan unata witarak nme.eh wahane happunama happena ayat parissam wenna one
eg : Volvo is building external airbags for the passengers safety in case f a accident
ekapark check karapu truck wala Hyundai Lorry wala witharai oka hari standard ekata thibbe
maruti eka happuna lorry eka diha balanna
ekata ganakwt na
eh lorry eke crumple zones 0i
eke crumple zone ekak thibba nam may b maruto ekata ochhra hani wenne naha
Japan kiyala amuthu safety ekak na.Japanese Nissan hadapu ona thrn wahana tynwa safety ratings nathi.
check IHS / JNCAP / NCAP crash tests. mokak hari nissan van ekak thibba (NV200 eke shape eka thibbe ) accident ekedi dummy eke kakula hil una hand brake ekata ( kakulata dena hand brake ekata )
and defender eke safety rating eka 1 star wage adu ganak thiyenne
and tata / leyland wala nam kohomath safety ekak na

9/10 කිවෙ උදාහරණෙකට. බහුල වාහන වර්ගය තමා බහුලව අනතුරු වෙන්න පුළුවන්. ඒක ඕනම තැනකට පොදුයිනේ. ඉන්දියන් ජරාවල් වල කොලිටි එක බාල නිසා ඇක්සිඩන්ට් වුණාම හානිය වැඩියි. මිනිස්සු මැරෙනවත් වැඩියි
මේ අවස්ථාවේ අය කරන ලබන බදු ප්‍රතිශතය අඩු කලොත් වාහන තද බදය උපරිම වෙයි.
waradine machan.
1. hama accident ekenma minissu marenne na
2. lankawe wadima alto newei (4 wheels welin)
3. happena hama wahanayakma indian newei
4. safety tiyena japan wahana accident unamat minissu marila tiyenawa ona taram
5. hama car ekema safety 100% kiyane bane machan + wadina wadilla anuwa tamai kudu wenne

uba kiyana eka hari happena widiyata thamai outcome eka , eth Japan wahanekin godak weleta berenna puluwan . eth indian ekakin gihin happunoth damage eka sehenna wadi .. mekai machan argue karala wedak na indian maruti jarawa ganna epa ..
alto nam malata ganne na
uba kiyana eka hari happena widiyata thamai outcome eka , eth Japan wahanekin godak weleta berenna puluwan . eth indian ekakin gihin happunoth damage eka sehenna wadi .. mekai machan argue karala wedak na indian maruti jarawa ganna epa ..
oya magulath 20 lks wage wenawane ban?ita wada hoda nattan used japan ekak gannawa adu gane maren nethuwa inna puluwan