Indian 3D Movie ABCD

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අද ගියා ජුරාසික් වර්ල්ඩ් බලන්න. එක පටන් ගන්න කලින් ABCD කියලා එකක 3D ටේලර් එකක් ගියා. ඇදෙනවා යකෝ. හින්දි එකක්. ඩිස්නි එකත් එක්ක ගහලා තියෙන්නේ. පට්ටටම 3D තිබ්බ ට්‍රේලර් එකේ නම්. මම හින්දි ලබ්බවල් බලන්නේ නෑ. මේක බලන්න යන්න හිතුනා. බලපු උන් ඉන්නවද