Gn 125 එක cd 125 එකට වඩා දුර යන්න, සැප පහසුව, එහෙම හොඳයි.
ඉන්දියන් ස්කූටර් නඩත්තුව අපහසුයි, ඉක්මනට ලදරං වෙනව, දුර යද්දි සැප අඩුයි, කොන්ද කෙටෙනව, ගාණත් වැඩියි.
හැබැයි බඩු මුට්ටු අදින්න හොඳයි. මගෙනං අදහස කාර් එක තියෙන නිසා ස්කූටරේකට යන්න එපා...
ඉන්දියන් බයික් තෙල් කෙරුවාව හොඳයි, නඩත්තුව පහසුයි, සැප + සේෆ්ටි අඩුයි.
ඒකනං දන්නෙ නෑ. මම පරණ fz s එක ගැන විතරයි දන්නෙ.Yamaha FZ v2 ekada hoda v3 da
ඉන්දියන් ඒවයෙ පාට්සුත් ගණං ගිහින් තියෙන්නෙ.මේ දවස් වල විදියට නම් indian එකක් තමයි හොද. Japan parts ටිකක් අඩුයි නේ.
Best is Cruise model (Eg: GN 125 wage).bike එකක් ගන්න ඕන... petrol ගණන් නිසා.
දුර යන්න පුළුවන් එකක්
CD 125 එකක් ගන්න පුළුවන් 2000 වගේ ලක්ෂ 4 ට
නැත්තම් Yamaha හෝ Honda Indian scooter එකක් පුළුවන්
මොකක් ගන්න එකද හොඳ?
CD 125 twin 6 volt bike එක අවුල්ද?