Indian bike කාපර්ලා වරෙන්

maXfenda

Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    Indian bike කාපර්ලා වරෙන්

    machan pulsar, fz , apache , cbz , me bikes ubalata hithena widiyata hodama bike eka mokakda?
    eekak raja wennath anith ewa guu wennath reason ekakuth ekka dapalla balanna..
    :nerd:
    ubalata hoda eka hoya ganna puluwan unanam salakala palayan bump ekakin wath.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama nam danne otanin pulsar eka gana witarai. Indian bike wala Japanese ewata wada oil consumption eka hadai mama hitanne.
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    machooo apachi mama use karanne dan 3years idala thama elakiri wage thiyenawa
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    mama nam danne otanin pulsar eka gana witarai. Indian bike wala Japanese ewata wada oil consumption eka hadai mama hitanne.

    oil consumption newe ban Fuel consumption.

    මමනම් ඔතන තියෙන බයික් වලින් මගේම කියලා පාවිච්චි කරලා තියෙන්නේ පල්සර් එක විතරයි. ඒත් අනිත් ඒවත් පැදලා බලලා තියෙනවා.

    අලුත් CBZ එක නම් හොදයි හොදටම. ඒකෙ යනකොට කාර් එකක යනවා වගේ. සැප පහසුයි. ඒත් ඊටත් වඩා හොදයි හීරෝ හොන්ඩා එකේම හන්ක් එක. ඒක තමයි හීරෝ හොන්ඩලාගේ සැපම බයික් එක මම දන්න විදියට.

    පල්සර් එකත් හොදයි. ඒත් අලුතෙන්ම එන 180 බයික් එක ඉක්මනට සද්ද බද්ද එන්න ගන්නවා. ගොඩක්ම චේන් එකෙන් තමයි සද්දේ එන්නේ. ඒකක් යන ලග පාතක හිටියොත් වැඩි සද්ද නැති තැනක හොදට අහගන්න පුලුවන් මම කියපු සද්ද ටික.

    අපාචේ එකනම් අලුත් ඒවා පැදලා නෑ. ඒකෙ RTR එකට කලින් ආපු 150 තමයි පැදලා බැලුවේ. ඒකනම් හද්ද චාටර්. ටී වී එස් හැම බයික් එකකම තියෙනවා වගේ මේකෙත් චටස් පටස් ගාලා මිස් කරනවා. බයික් වලින් මම ආසම නැති වර්ගයක් තමා ටී.වී.එස්.

    එනික FZ. බයික් එක සුපිරි. පෙනුමත් හොදයි. ඒත් පොඩි අඩුපාඩු කිහිපයක් තියෙනවා. පිටිපස්සේ සීට් එක පොඩි වැඩියි. පදින කෙනාටනම් ඒකෙන් අවුලක් නැති උනත් ටිකක් දුර ගමනක් යනකොට පිටිපස්සේ ඉන්න කෙනාට එක එක අමාරු එනවා. මම 15 km විතර පිටි පස්සේ ඉදගෙන ගියේ. ඉවසන්න බැරි කොන්දේ අමාරුවක් ආවා. අනික ඕකේ වැඩිය පෙට්‍රල් වැඩ කරන්නෑ මෙතන කියපු අනිත් ඉන්දියන් බයිසිකල් වලට සාපේක්ෂව. අනික තමා හැන්ඩ්ල් එක පොඩ්ඩක් පලල් වැඩියි. ඒක තව ටිකක් කොට උනානම් හොදයි.

    මේ හැම එකකින්ම මමනම් හොදයි කියලා දකින්නේ පල්සර් එක තමා. මං ගාව ඒකක් තියෙන නිසා නොවේ. ප්‍රෙටල් වැඩකිරිල්ල, සැප පහසුව, වේගය, බ්‍රේක්... මේ හැම දෙයක්ම අතින් පල්සර් එක ඉදිරියෙන් ඉන්නවා කියලයි මගේ දෑනීම නම්. ඒත් අලුතෙන් එන 180 හෝ 200 එක ගැනනම් මම වැඩිය දන්නේ නෑ ඇත්තටම...
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥

    well said bro,fz hoday,fuel nam wadakaranawa aduy,bike ekath tikak podi wage,,hunk eka hoday comfortable godak, allrounder bike ekak widiyata pulsar hoday,but durable aduy hero,hh bike ekka balanakota,mona de unath itin use karana widiyata thamay pawathinne :)
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    Pulsar, FZ, Apache... Mang 3 ma use karala thiyenawa godaak kal.
    Mage hondama, aasama bike eka Apache. Maru Speed, 1 to 100 is better than others..
    machan, meeka gena poddak kiyapan.mage yaluwo dennek gawa pulsar ekak & cbz ekak tiyenawa.un dennath kiuwe anith aya kiuwa dewal mai. anith ewata wada uba kiyana widiyata apache eka hoda wenne ai? ei hemoma kiyanne eeka leda dena bike ekak kiyala?
     
    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    machan petrol gana hithala bike ganna epa ube jeewithe gana hithala japan bike ekak ganna.....hama deyakma ganan thamai ewaunata jeewithe parissam.....
    oya indian bike wala kelin gihin break karama puka karakila issarahata enawa...me eye pereda office eka laga pulser karayek watila oluwa paluna nikan break gahala
    illan puke mamait or vegimite ga ga nna one na ne...japan bike ekak ganin.joke ekata kiyanawa newei mate 50k owata wada hodai.....sirawatama kiyanne
     
    elakirinet

    Member
    Mar 20, 2011
    24
    0
    0
    Kawru hari kiyanna balanna me bike wala prices and fuel consumption eka gana podi summary ekak. Specially FZ ekak dan kiyak wenawada and fuel consumption eka kohomada eke 50kmpl wath karanne nadda?
     
    kaushikaon

    Junior member
  • Oct 5, 2010
    69
    4
    8
    මගෙ ගාව තියෙන්නේ ‍xlr250r.
    Honda%20XLR250R%2089.jpg

    no බැටරි.38km/l.anna bike.indian bike ජපන් ප්ලග් එකක් තරම් වටින්නෙ නැ.
     
    Last edited:

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    [FONT=&quot]Ado
    1. bike model eka
    2. cylinder capacitor eka
    3. fuel consumption

    ekay lassanata piliwalata dapallako use karana eune.
    ethakota hoda idea ekak ganna puluwanne.[/FONT]