Indian Fiber Unlimited Internet

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    100Mbps LKR 2800 unlimited.
    Sri lankan Mafia???
    ඉන්දියාවට asylum පල

    IMG_20240323_155200.jpg

    40Mbps unlimited LKR 1800
    Sri Lankan Mafia ???
    ඉන්දියාවට asylum පල

    IMG_20240323_155956.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඉන්ටනෙට් කියන එක මෙච්චර සංකීර්ණ කරගන්න ඕන දෙයක් නෙවෙයි. අපේ රටේ ප්‍රොවයිඩර්ලා ඩේටා කියන වචනෙට අන්වශ්‍ය හයිප් එකක් දීලා ඒක අපිට මාරම වටින තැනට පත් කරලා තියෙන්නෙ. මුන් පැය ගානකට ඉන්ටනෙට් දෙනවා. දවස් ගානකට දෙනවා. ඩේටා ප්‍රමාණයක් දීලා ඒක ඉවරවෙනකම් කියල දෙනවා. එක එක සෝශල් මීඩියා සහ ඇප්ස් වෙබ් සයිට්ස් වලට වෙනම පැකේජ් හදලා. මේක හරියට මයිනලා රට බේරගන්නවා කියන වචනෙට ලොකු වටිනාකමක් දීලා මෝඩ උබලගෙ ඔළුවෙ ඒක පැලපදියම් කරලා තිබ්බම, උබලා කන්න නැතත් ඉන්න රටක් හොයනවනෙ. අපිත් හොඳම ප්‍රොවයිඩර් හොයනව මිසක් මුන් කට්ටියම එකතුවෙලා ගහන ගේමට මීක් කියන්නෑ.
     
    Yes
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඔය සයිට් එක මොකක් ද? මම දැන් සැහෙන්න කාලෙකට කලින් ඉන්දියන් එකෙක් එක්ක කතා කරද්දී ඌ මට දුන්නා උන්ගේ රජයෙන් කරන එක.. අපේ slt එක වගේ... මට එපා උනා බන් අපේ පැකේජස් එදා නම්... පට්ටම අඩුයි, එතකොට මම slt වලට 2400 ද කොහෙද ගෙවනවා 4ජි වලට මාසෙට 36 ජිබි වලට... 😑 😑
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    ඔය සයිට් එක මොකක් ද? මම දැන් සැහෙන්න කාලෙකට කලින් ඉන්දියන් එකෙක් එක්ක කතා කරද්දී ඌ මට දුන්නා උන්ගේ රජයෙන් කරන එක.. අපේ slt එක වගේ... මට එපා උනා බන් අපේ පැකේජස් එදා නම්... පට්ටම අඩුයි, එතකොට මම slt වලට 2400 ද කොහෙද ගෙවනවා 4ජි වලට මාසෙට 36 ජිබි වලට... 😑 😑
    Airtel
     
    • Like
    Reactions: NRTG and TechnWeb

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඔය සයිට් එක මොකක් ද? මම දැන් සැහෙන්න කාලෙකට කලින් ඉන්දියන් එකෙක් එක්ක කතා කරද්දී ඌ මට දුන්නා උන්ගේ රජයෙන් කරන එක.. අපේ slt එක වගේ... මට එපා උනා බන් අපේ පැකේජස් එදා නම්... පට්ටම අඩුයි, එතකොට මම slt වලට 2400 ද කොහෙද ගෙවනවා 4ජි වලට මාසෙට 36 ජිබි වලට... 😑 😑
    unge government owned BSNL ekath SLT wage.union godayi.
    employeesla wadilu.paadu biusiness walin ekak.rates aduda kiyala danne na.eth service eka patta awul kiyala kiyanne.
     
    • Like
    Reactions: NRTG

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔය සයිට් එක මොකක් ද? මම දැන් සැහෙන්න කාලෙකට කලින් ඉන්දියන් එකෙක් එක්ක කතා කරද්දී ඌ මට දුන්නා උන්ගේ රජයෙන් කරන එක.. අපේ slt එක වගේ... මට එපා උනා බන් අපේ පැකේජස් එදා නම්... පට්ටම අඩුයි, එතකොට මම slt වලට 2400 ද කොහෙද ගෙවනවා 4ජි වලට මාසෙට 36 ජිබි වලට... 😑 😑
    BSNL
     
    • Like
    Reactions: NRTG

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    අපෝ අපේ ලංකාවේ providers ල ගැන කතාකරන්න එපා.
    Unlimited කියන්නේ තනිකරම මායාවක්. බොරුවක්. ආයිත් unlimited ලංකාවේ දෙයි කියලා හිතන්න අමාරයි.
    මම හිතන්නේ දෙන්නේ නැත්තේ bandwidth එක manage කරන්න අමාරු නිසා වෙන්නේ ඕනේ.
    දැනටමත් තියන packages වලවත් හරියට speed දෙන්න බැරි එවුන් unlimited දීලා කා ගනීද?

    habai slt eken or dialog ekekgen ahuwama kiyanne, lankawe thama loke aduma rates thiyenne, Americawa desa balanu©, sweden desa balanu©. slt, dialog api thama hodatama kare™, loke aduwatama data denne lankawe kiyala. :poop::poop:
    උන් හිතන්නේ අපි ළිඳේ ඉන්න ගෙම්බො කියලා. රට ගිය ඕන එකෙක් දන්නවා මෙහෙ packages වල තියන reliablity එක. ගාන අඩු වුණාට මෙලෝ රහක් නෑ. රෑට එහෙම speed එක ගන්න දෙයක් නෑ. වෙන රටවල කියන speed එක ඒ විධියටම හැමවෙලාවේම දෙන එක හරියටම කරනවා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,760
    197,876
    113
    Colombo, Sri Lanka
    ඉන්ටනෙට් කියන එක මෙච්චර සංකීර්ණ කරගන්න ඕන දෙයක් නෙවෙයි. අපේ රටේ ප්‍රොවයිඩර්ලා ඩේටා කියන වචනෙට අන්වශ්‍ය හයිප් එකක් දීලා ඒක අපිට මාරම වටින තැනට පත් කරලා තියෙන්නෙ. මුන් පැය ගානකට ඉන්ටනෙට් දෙනවා. දවස් ගානකට දෙනවා. ඩේටා ප්‍රමාණයක් දීලා ඒක ඉවරවෙනකම් කියල දෙනවා. එක එක සෝශල් මීඩියා සහ ඇප්ස් වෙබ් සයිට්ස් වලට වෙනම පැකේජ් හදලා. මේක හරියට මයිනලා රට බේරගන්නවා කියන වචනෙට ලොකු වටිනාකමක් දීලා මෝඩ උබලගෙ ඔළුවෙ ඒක පැලපදියම් කරලා තිබ්බම, උබලා කන්න නැතත් ඉන්න රටක් හොයනවනෙ. අපිත් හොඳම ප්‍රොවයිඩර් හොයනව මිසක් මුන් කට්ටියම එකතුවෙලා ගහන ගේමට මීක් කියන්නෑ.
    YES :yes:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,322
    5,434
    113
    anika india cover karanna amaru hena land mass ekak. lankawa tower kipekin, cable kipekin goda dammaki ekawath hariyata cover karan ne. tower ekak denne agen etayak yanawa wage
     
    • Like
    Reactions: NRTG