@Xi Jinping kiyanna monawath nadda?![]()
100Mbps LKR 2800 unlimited.
Sri lankan Mafia???
ඉන්දියාවට asylum පල
View attachment 226832
40Mbps unlimited LKR 1800
Sri Lankan Mafia ???
ඉන්දියාවට asylum පල
View attachment 226834
bump
හෙලයෙක් වීම ගැන ආඩම්බරයි
STD denwada
Ow ara thiyenne daala
Fibre monopoly ekath ekka Lankawe adu wenne na.
Usersla anytime data illuwama night data dunna![]()
@හෙළයෙක් වීම ගැන ආඩම්බරයි (2)
SALLI DELA STD GANNE AI PISSUDA
ඔය සයිට් එක මොකක් ද? මම දැන් සැහෙන්න කාලෙකට කලින් ඉන්දියන් එකෙක් එක්ක කතා කරද්දී ඌ මට දුන්නා උන්ගේ රජයෙන් කරන එක.. අපේ slt එක වගේ... මට එපා උනා බන් අපේ පැකේජස් එදා නම්... පට්ටම අඩුයි, එතකොට මම slt වලට 2400 ද කොහෙද ගෙවනවා 4ජි වලට මාසෙට 36 ජිබි වලට...![]()
![]()
Airtel
unge government owned BSNL ekath SLT wage.union godayi.
employeesla wadilu.paadu biusiness walin ekak.rates aduda kiyala danne na.eth service eka patta awul kiyala kiyanne.
STD ekkane denne. eka nisa epa
ඔය ඩස්ප ජරාව අපිට එපා.
අපේ තියෙන FUP දාපු පැකේජස් අපිට හොඳටම ඇති.
BSNL
habai slt eken or dialog ekekgen ahuwama kiyanne, lankawe thama loke aduma rates thiyenne, Americawa desa balanu©, sweden desa balanu©. slt, dialog api thama hodatama kare™, loke aduwatama data denne lankawe kiyala.![]()
අපෝ අපේ ලංකාවේ providers ල ගැන කතාකරන්න එපා.
Unlimited කියන්නේ තනිකරම මායාවක්. බොරුවක්. ආයිත් unlimited ලංකාවේ දෙයි කියලා හිතන්න අමාරයි.
මම හිතන්නේ දෙන්නේ නැත්තේ bandwidth එක manage කරන්න අමාරු නිසා වෙන්නේ ඕනේ.
දැනටමත් තියන packages වලවත් හරියට speed දෙන්න බැරි එවුන් unlimited දීලා කා ගනීද?
උන් හිතන්නේ අපි ළිඳේ ඉන්න ගෙම්බො කියලා. රට ගිය ඕන එකෙක් දන්නවා මෙහෙ packages වල තියන reliablity එක. ගාන අඩු වුණාට මෙලෝ රහක් නෑ. රෑට එහෙම speed එක ගන්න දෙයක් නෑ. වෙන රටවල කියන speed එක ඒ විධියටම හැමවෙලාවේම දෙන එක හරියටම කරනවා.
anika india cover karanna amaru hena land mass ekak. lankawa tower kipekin, cable kipekin goda dammaki ekawath hariyata cover karan ne. tower ekak denne agen etayak yanawa wage
පල්සර් බෛක් වලින් යං මන්නාරමට කේබලෙ අදින්නapi okkoma ekatu wela fiber cable ekak adimu india walain
kollo 50000 k witara ekatu wela wade karala cost eka beda gamu
mobile data un adu kale.eth fibre unta oya ganata denna bari una mulin.patta loku ganakata deela usersla godak awe nathi nisa awurudu 2,3kata passe dan thiyena plan launch kale.
දැනටමත් තියෙනවා නේද Bharat lanka එක.api okkoma ekatu wela fiber cable ekak adimu india walain
kollo 50000 k witara ekatu wela wade karala cost eka beda gamu
150-200GB FUP.