අපෝ අපේ ලංකාවේ providers ල ගැන කතාකරන්න එපා.
Unlimited කියන්නේ තනිකරම මායාවක්. බොරුවක්. ආයිත් unlimited ලංකාවේ දෙයි කියලා හිතන්න අමාරයි.
මම හිතන්නේ දෙන්නේ නැත්තේ bandwidth එක manage කරන්න අමාරු නිසා වෙන්නේ ඕනේ.
දැනටමත් තියන packages වලවත් හරියට speed දෙන්න බැරි එවුන් unlimited දීලා කා ගනීද?
උන් හිතන්නේ අපි ළිඳේ ඉන්න ගෙම්බො කියලා. රට ගිය ඕන එකෙක් දන්නවා මෙහෙ packages වල තියන reliablity එක. ගාන අඩු වුණාට මෙලෝ රහක් නෑ. රෑට එහෙම speed එක ගන්න දෙයක් නෑ. වෙන රටවල කියන speed එක ඒ විධියටම හැමවෙලාවේම දෙන එක හරියටම කරනවා.
ape fiber hariyata nathi eka prashne (monopoly)
normal rataka wenna ona 90% wired internet, ithuru 10% wireless.
ape 30% wage mn hithanne wired use karanneh. LTE mehama hari speed ena loku deyak.
