Indian Intelligence

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    අපේ රටේ වෙන්න තියෙන ඒවා අපේ උන්ට කලින් උන් දැන ගන්නේ කොහොමද බන් . උන්ගේ රටට අදාළත් නැති ඒවා .
    උන්ගේ රටට ආදාල නැත්තේ මොකද.ලංකාවේ අන්තවාදී සංවිධාන ඉන්දියවේ ඒවා එක්ක සමබනධ ඒවා,සිරියාවට ඉන්දියන් අය යවන්න ලංකාව හරහා බඳවගත්ත ඒවා,සහරාන් කේරලේ ගිහින් තියෙන ඒවා එක්ක උන් කොහොමත් ලංකාව ගැන ඇලට් එකේ ඉන්නේ.පාස්කු එකෙත් උන් දැනගන්න ඇත්තේ ඒ වෙනකොටත් උන්ගේ අය ඒ සංවිධාන ඇතුලේ ඉන්න් ඇති.පාස්කු එකේ කියවුන අබුහින්ද් කියන්නේ එහෙම කෙනෙක් කියලා සැක කරනවා.දැන් කැනඩා රජයෙන්ම චෝදනා කරනවා කැනඩා ඇතුලේ මැරුන ඉන්දියාවේ කාලිස්ථාන් සපෝර්ට් සික් උන් මැරුවෙත් රෝ එකෙන් කියලා.
     
    • Like
    Reactions: sahan50