ඒක ඉතින් ඒ රටේ බුද්ධි අන්ශ නිළධාරීන්ගේ දක්ශතාවයනේ බන්..අපේ රටේ වෙන්න තියෙන ඒවා අපේ උන්ට කලින් උන් දැන ගන්නේ කොහොමද බන් . උන්ගේ රටට අදාළත් නැති ඒවා .
ඉතාම ශක්තිමත් යාන්ත්‍රණයක් තියන නිසා. ඉන්දියාව ආර්ථික ස්තායිතාවට ආරක්ෂාව අවශ්‍යයි කියන පාරේ යන ජාතියක්. ඒක හමුදාව තමයි ජාතික ආරක්ෂාව කියලා හිතන ලංකා මානසිකත්වයට වඩා සැහෙන්න පෘථුලයි. RAW එක ගැන සුපිරි පොත් ලියවිලා තියනවා . RAW ගැන ෆිල්ම්ස් වල තියන කතා ප්‍රබන්ධම නෙවෙයි.අපේ රටේ වෙන්න තියෙන ඒවා අපේ උන්ට කලින් උන් දැන ගන්නේ කොහොමද බන් . උන්ගේ රටට අදාළත් නැති ඒවා .
This. Intelligence is Power.ඉතාම ශක්තිමත් යාන්ත්‍රණයක් තියන නිසා. ඉන්දියාව ආර්ථික ස්තායිතාවට ආරක්ෂාව අවශ්‍යයි කියන පාරේ යන ජාතියක්. ඒක හමුදාව තමයි ජාතික ආරක්ෂාව කියලා හිතන ලංකා මානසිකත්වයට වඩා සැහෙන්න පෘථුලයි. RAW එක ගැන සුපිරි පොත් ලියවිලා තියනවා . RAW ගැන ෆිල්ම්ස් වල තියන කතා ප්‍රබන්ධම නෙවෙයි.
මෙහෙ තියෙන බුද්ධි අන්ශේ පාවිච්චි කරන්නේ කොරෝන ලෙඩ්ඩු හොයන්න වගේ වැඩ වලට.. ඒවා සුපිරි වැඩ කියල හිතන උන්ට ඉතින් මේවා මැජික්..ඉතාම ශක්තිමත් යාන්ත්‍රණයක් තියන නිසා. ඉන්දියාව ආර්ථික ස්තායිතාවට ආරක්ෂාව අවශ්‍යයි කියන පාරේ යන ජාතියක්. ඒක හමුදාව තමයි ජාතික ආරක්ෂාව කියලා හිතන ලංකා මානසිකත්වයට වඩා සැහෙන්න පෘථුලයි. RAW එක ගැන සුපිරි පොත් ලියවිලා තියනවා . RAW ගැන ෆිල්ම්ස් වල තියන කතා ප්‍රබන්ධම නෙවෙයි.
intelligence ගන්න ඇසට් එකක් develop කරන්න සෑහෙන්න වියදම් වෙනවා. අපේ සික්රට් ෆන්ඩි එකේ තියෙන ගාණ ඇහුවම හිනා යනවා. අපි වගේ නෙමෙයි ඉන්දියා වගේ රටවල් ඉන්ටලිජන්ස් වලට හොඳට වියදම් කරනවා. ඉතින් උන්ට හොඳ ඉන්ටෙල් එනවා.ඒක ඉතින් ඒ රටේ බුද්ධි අන්ශ නිළධාරීන්ගේ දක්ශතාවයනේ බන්..
අනික උන්ගේ ඉන්ෆොර්මන්ට්ලා මේ රටේ හැම තැනම ඇති බන්..
intelligence ගන්න ඇසට් එකක් develop කරන්න සෑහෙන්න වියදම් වෙනවා. අපේ සික්රට් ෆන්ඩි එකේ තියෙන ගාණ ඇහුවම හිනා යනවා. අපි වගේ නෙමෙයි ඉන්දියා වගේ රටවල් ඉන්ටලිජන්ස් වලට හොඳට වියදම් කරනවා. ඉතින් උන්ට හොඳ ඉන්ටෙල් එනවා.
උඹ RAW එකේ නේද?ඉන්ටෙල් කිව්වෙ ඉන්ටෙල් ප්‍රොසෙසර් එකද?
AMD හරි නැද්ද?
ඉන්ටෙල් කිව්වෙ ඉන්ටෙල් ප්‍රොසෙසර් එකද?
AMD හරි නැද්ද?

RAW eken mehe innawa bnඅපේ රටේ වෙන්න තියෙන ඒවා අපේ උන්ට කලින් උන් දැන ගන්නේ කොහොමද බන් .
Waradiඋන්ගේ රටට අදාළත් නැති ඒවා .