:rofl:
TNHM Well-known member Jan 3, 2017 5,328 15,488 113 Jul 26, 2024 #2 ඕක 24h උනත් ඕකුන් කරන වැඩක් නෑ Reactions: holman khan
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,936 113 Jul 26, 2024 #3 ඉන්දියන් කාරයෝ වැඩ කරනවා කියල පට්ට බොරුව කරන්නේ. කරන්න පුළුවන් අවම කොලිටි එකෙන් තමයි උන් වැඩක් කරන්නේ. Reactions: holman khan
ඉන්දියන් කාරයෝ වැඩ කරනවා කියල පට්ට බොරුව කරන්නේ. කරන්න පුළුවන් අවම කොලිටි එකෙන් තමයි උන් වැඩක් කරන්නේ.
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,211 113 ඩොටේ Jul 26, 2024 #4 ලංකාවෙත් GSS වගේ කර්මාන්තශාලා තියෙනවා පැය 12 වැඩ අරන් මාසෙ අන්තිමට basic එක විතරක් ගෙවන Reactions: holman khan
Gwynbleidd Well-known member Aug 7, 2020 11,793 22,049 113 Kaer Morhen thewitcher.com Jul 26, 2024 #5 6 hours karanna one working hours man company ekak dala ehm krnwa friday half day, hithunoth niwadu denwa Reactions: holman khan
6 hours karanna one working hours man company ekak dala ehm krnwa friday half day, hithunoth niwadu denwa
Don GasCan Well-known member Nov 3, 2010 42,502 48,732 113 සේදවත්ත Jul 26, 2024 #6 ඉන්දියන් උන්ගෙන් නම් වහල්ලු වගේ වැඩ ගන්න ඕනේ. ඕකුන්ට මානව අයිතිවාසිකම අනන් මනන් වැඩක් නෑ චාපාතා කන්න් සල්ලි ටිකකුයි 4*4 රුම් එක්කට ඉන්න සල්ලි ලැබෙනවනම් Reactions: holman khan
ඉන්දියන් උන්ගෙන් නම් වහල්ලු වගේ වැඩ ගන්න ඕනේ. ඕකුන්ට මානව අයිතිවාසිකම අනන් මනන් වැඩක් නෑ චාපාතා කන්න් සල්ලි ටිකකුයි 4*4 රුම් එක්කට ඉන්න සල්ලි ලැබෙනවනම්