Indian IT Factory

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    1721636638125.jpeg


    :rofl:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඉන්දියන් කාරයෝ වැඩ කරනවා කියල පට්ට බොරුව කරන්නේ. කරන්න පුළුවන් අවම කොලිටි එකෙන් තමයි උන් වැඩක් කරන්නේ.
     
    • Like
    Reactions: holman khan

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ලංකාවෙත් GSS වගේ කර්මාන්තශාලා තියෙනවා පැය 12 වැඩ අරන් මාසෙ අන්තිමට basic එක විතරක් ගෙවන
     
    • Like
    Reactions: holman khan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,791
    50,146
    113
    සේදවත්ත
    ඉන්දියන් උන්ගෙන් නම් වහල්ලු වගේ වැඩ ගන්න ඕනේ. ඕකුන්ට මානව අයිතිවාසිකම අනන් මනන් වැඩක් නෑ චාපාතා කන්න් සල්ලි ටිකකුයි 4*4 රුම් එක්කට ඉන්න සල්ලි ලැබෙනවනම්
     
    • Like
    Reactions: holman khan