Indian nigga ireland

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    E uba catholic nisa wenna athi...kallathoni laa ave indiyaawen :sneaky:
    Ah, Bangladeshis often bragged about how their prince Bijoy colonized Sri Lanka!

    Pedro Pascal Love GIF by The Uninvited
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    දැන් මේවට හුරේ දාන ලංකාවේ උන් සුද්දොද.?.උඹලටත් බෙදන්නේ ඔය හැන්දෙන්ම තමයි..ඔය රටවල් වල සමහර උන් ලංකාව කියල රටක් අහලවත් නෑ..😆
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    චීනේ ටැක්සියට නැග්ග අපි දෙන්නෙක්. ඩ්‍රවා ගෙදරට කෝල් කරලා කිව්වා ඉන්දියන් උන් දෙන්නෙක් නැග්ග... මට මොනවහරි වුනොත් උන් තමයි.....

    මම කිව්වා ශ්‍රී ලංකාවේ කියලා. අරූට ලේ ඉනුවා වගේ... 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    චීනේ ටැක්සියට නැග්ග අපි දෙන්නෙක්. ඩ්‍රවා ගෙදරට කෝල් කරලා කිව්වා ඉන්දියන් උන් දෙන්නෙක් නැග්ග... මට මොනවහරි වුනොත් උන් තමයි.....

    මම කිව්වා ශ්‍රී ලංකාවේ කියලා. අරූට ලේ ඉනුවා වගේ... 😂
    චිනේ Taxi Driver සිංහලෙන් ද උගේ ගෑනිට කථා කරේ :confused: