Indian RAW Eka Pakistanaya ta Lankawedi Mada Prachaarayak Diyath Karai.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,085
    12,036
    113
    Ohio, USA

    Cpgn4jI.png
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,792
    17,740
    113
    ඉන්දියන් උන් කියන්නේ ලෝකේ ඉන්න සක්කිලිම උන් ජාතියක්. ඕකුන්ගෙන් කිසි උදව්වක් ගන්න නරකත් ඒකයි. උන් credit line එකක් දීල අදටත් කියෝනව
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,362
    12,207
    113
    35
    Spain

    පකෝ චීන්නුත් කර අරිද්දි ඉන්දියන් උන් තමයි අපිව බේල් අවුට් කරේ, නැත්නම් 22 අවුරුද්දේ මිනිස්සු මැරෙන්නේ හාමතෙන්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,792
    17,740
    113
    පකෝ චීන්නුත් කර අරිද්දි ඉන්දියන් උන් තමයි අපිව බේල් අවුට් කරේ, නැත්නම් 22 අවුරුද්දේ මිනිස්සු මැරෙන්නේ හාමතෙන්
    ඕක අමු පචයක්. චීන්නු 1.5 බිලියන් දුන්න අපි default කරන්න කලින් IMF එකටත් යන්න එපා කියල. බැසිල් ඒක එපා කියල ඉන්දියාවට ගිහින් පුක දීල බිලියන 2ක් උස්සන් ආව ඌ ඉන්දියාවට පුක දෙන එකෙක් නිසා.

    https://economynext.com/china-sad-that-sri-lanka-went-to-imf-and-defaulted-envoy-93468/
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,880
    46,016
    113
    ඕක අමු පචයක්. චීන්නු 1.5 බිලියන් දුන්න අපි default කරන්න කලින් IMF එකටත් යන්න එපා කියල. බැසිල් ඒක එපා කියල ඉන්දියාවට ගිහින් පුක දීල බිලියන 2ක් උස්සන් ආව ඌ ඉන්දියාවට පුක දෙන එකෙක් නිසා.

    https://economynext.com/china-sad-that-sri-lanka-went-to-imf-and-defaulted-envoy-93468/
    :shocked:
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,085
    12,036
    113
    Ohio, USA
    ඕක අමු පචයක්. චීන්නු 1.5 බිලියන් දුන්න අපි default කරන්න කලින් IMF එකටත් යන්න එපා කියල. බැසිල් ඒක එපා කියල ඉන්දියාවට ගිහින් පුක දීල බිලියන 2ක් උස්සන් ආව ඌ ඉන්දියාවට පුක දෙන එකෙක් නිසා.

    https://economynext.com/china-sad-that-sri-lanka-went-to-imf-and-defaulted-envoy-93468/
    Ow Aka Aththa... Mun Dan marila EpadunaWage Katha karanne...
    China Eka Ediripath wena kota Basil A Dawaswala Daapu Padashow Munta Mathaka Naha..
    Sunamiyen Passe Epadunu Wesige Puthala Godak Dan Lankawe Inne... Akai Unta Rate Wechacha Saha Wena Deywal Gana Danumak Naha...
    Pissu Ballo wage Rallata Kiyawanawa...
    Indian Wesige Puthala Creditline Eka Deela Adatath Kiyawa Kiyawa black Mail Karanwa..
    RAW Eke Sakkili Rescue Karanna Aapu Indian Ganiyek Podi Daruwek Imbina Eka FB eke Post Boost Karala Share karanwa,...
    Thawa Set Ekak Pakistan Eka Lankawata Kisima Labayak Balaporoththu Novee Udaw karana Ekata mada gahanwa...
    Lankawe Gudewwo Awa harathiyan Yanwa...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,362
    12,207
    113
    35
    Spain
    ඕක අමු පචයක්. චීන්නු 1.5 බිලියන් දුන්න අපි default කරන්න කලින් IMF එකටත් යන්න එපා කියල. බැසිල් ඒක එපා කියල ඉන්දියාවට ගිහින් පුක දීල බිලියන 2ක් උස්සන් ආව ඌ ඉන්දියාවට පුක දෙන එකෙක් නිසා.

    https://economynext.com/china-sad-that-sri-lanka-went-to-imf-and-defaulted-envoy-93468/
    උඹට තේරෙන්නේ නැහැ, චයිනා උන් හැදුවේ කරමුලින් හිරවෙලා ඉන්න අපිට නාස් ලණුව දාගන්න. යකෝ බෙල්ල මුලටම හිරවෙලා ඉන්නකොට තව බිලියන් 1.5ක ලෝන් ගහල අහවල් පකක් කරන්නද? සති දෙක තුනක් ඉඳල ආපහු ලෝන් එකක් ගන්න වෙනවා. අන්තිමේ චීනුන්ට රට නිකම්ම අල්ලගන්න චාන්ස් එකක්. ඊට හොඳයි මේ වැඩ වුනු විදිය. කපුටා නූගතා වුනත් ටිකක් හරි මොළේ තිබිලා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,792
    17,740
    113
    උඹට තේරෙන්නේ නැහැ, චයිනා උන් හැදුවේ කරමුලින් හිරවෙලා ඉන්න අපිට නාස් ලණුව දාගන්න. යකෝ බෙල්ල මුලටම හිරවෙලා ඉන්නකොට තව බිලියන් 1.5ක ලෝන් ගහල අහවල් පකක් කරන්නද? සති දෙක තුනක් ඉඳල ආපහු ලෝන් එකක් ගන්න වෙනවා. අන්තිමේ චීනුන්ට රට නිකම්ම අල්ලගන්න චාන්ස් එකක්. ඊට හොඳයි මේ වැඩ වුනු විදිය. කපුටා නූගතා වුනත් ටිකක් හරි මොළේ තිබිලා
    හා. දැන් එතකොට උඹ පිළිගන්නවනේ ඉන්දියාව ඇර වෙන එකෙක් සල්ලි දුන්නෙ නෑ කියන එක බොරුවක් කියල

    එච්චරයි මට ඕනේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,307
    25,780
    113
    Fantasy
    කොටින්ම අපේ උන්ටත් වඩා ඕක ලොකු කරගෙන පාකිස්තානෙට මඩ ගන්නේ ඉන්දියන් උන් තමයි.

    තුර්කියෙන් පාකිස්තානෙට ගංවතුරක් වෙලාවෙ දුන්න ආධාර ටික, මාස ගානකට පස්සෙ තුර්කියෙම ඇතිවෙච්ච ගංවතුරට ඒ ටිකම පාකිස්තානෙන් යවපු සිද්දියකුත් තියෙනවාලු. ඒ කියන්නේ ආධාර ටික හරියට බෙදිලා නෑ. තෑග්ගෙන් තෑග්ග උතුම්ම තෑග්ග කියලා දීලා