Indian RAW Eka Pakistanaya ta Lankawedi Mada Prachaarayak Diyath Karai.

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,422
    16,625
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඉන්දියන් උන් කියන්නේ ලෝකේ ඉන්න සක්කිලිම උන් ජාතියක්. ඕකුන්ගෙන් කිසි උදව්වක් ගන්න නරකත් ඒකයි. උන් credit line එකක් දීල අදටත් කියෝනව
    bangaliyo eita anthai. ungen gaththa podi loan eka settle karalath dan godak kal but still calling 'loan lanka' & salli deepan kiyanawa.
     
    • Like
    Reactions: NRTG

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,528
    16,056
    113
    කොටින්ම අපේ උන්ටත් වඩා ඕක ලොකු කරගෙන පාකිස්තානෙට මඩ ගන්නේ ඉන්දියන් උන් තමයි.

    තුර්කියෙන් පාකිස්තානෙට ගංවතුරක් වෙලාවෙ දුන්න ආධාර ටික, මාස ගානකට පස්සෙ තුර්කියෙම ඇතිවෙච්ච ගංවතුරට ඒ ටිකම පාකිස්තානෙන් යවපු සිද්දියකුත් තියෙනවාලු. ඒ කියන්නේ ආධාර ටික හරියට බෙදිලා නෑ. තෑග්ගෙන් තෑග්ග උතුම්ම තෑග්ග කියලා දීලා


    ලංකාවේ ආණ්ඩුත් ලැබණු බඩු නොබෙදපු අවස්ථා තියනවා.
    එහෙම කරන්නේ economy කේස් වලටලු.
    දේශීය ගොවියා රැකගන්න 🥴
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,395
    12,270
    113
    35
    Spain
    ඉන්දියා පකිස්තාන් අරියර්ස් නෙවේ අවුල මෙහෙ උන් ඔය රටවල රෙප්‍රසන්ටෙටිව්ල වගේ ත්‍රෙඩ් දාන එක. ඇයි ඒ? මම තව ඔහොම ඒවා දැකල තියෙනවා එතකොට උන් ඒවා කරන්නේ ඒ ඒ රටවල සල්ලි අරන්ද?