Indian restaurant වල තියන උඹල කැමතිම කෑම මොකක්ද බන්ලා ?

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    කලින් ඕක කොහෙද බන් තිබුනෙ, ඔතනට ගේන්න කලින් මම ඕකට ගිහින් නැහැ
    ඉන්දියන් රෙසටුරන්ට් කොල්ලුපිටිය වටේම තියනවානේ, Indiaan summer එක නං palm grove එකට ගේන්න කලින් ගිහින් නැහැ
    https://www.greenholidaytravels.com/indian-summer-restaurant-in-horton-place/

    Me issara giyapu place eka.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    මම ආසම කොට්ටාව වීරසිරි එකෙ අල බොන්ඩා
    Ado man weerasiri eka issraha inne :rofl:
    ලබන සෙනසුරාදා කොට්ටාවේ යනවා.. උබ කියන නිසා try කරලා බලනවා :yes:

    ඔය කැම්‍රියෝ මට දෙපාරක් බැදලා පිළුනු වුන අල බොන්ඩා දුන්නා පෙරේදා. වේටර් වේසාවා අපි ගඳයි කියන්නත් කලින් ගියා ඇයි නරක් වෙලාද කියලා. අරන් ගිහින් ෆ්‍රෙශ් ඒවා ගෙනත් දුන්නා.
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    dosa kanna hituna meka dakala

    271842128_652107212806098_2125974708713213735_n.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    Talappakatti ekenen mutton Biriyani

    Wena places walanan Butter/cheese naan ekka Butter or Kadai Chicken :love: