Indian restaurant වල තියන උඹල කැමතිම කෑම මොකක්ද බන්ලා ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    තෝත් යනවද ඒකට? මාත් යනෝ

    සෙට් වෙමු (y)
    තෝසෙ පාරක් කන්න හොදේ

    වෙන මොහොකටවත් නෙවෙ, ඇරත් මන් උබෙ ටයිප් නෙවෙ
    ආසද තඩි වලස් ටයිප් එවුන්ට :ROFLMAO:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,697
    113
    colombo
    සෙට් වෙමු (y)
    තෝසෙ පාරක් කන්න හොදේ

    වෙන මොහොකටවත් නෙවෙ, ඇරත් මන් උබෙ ටයිප් නෙවෙ
    ආසද තඩි වලස් ටයිප් එවුන්ට :ROFLMAO:

    ඕකට ගිහින් Gulab Jamun කියලා එකක් ගත්තා කාගන්න බෑ පැණි රස වැඩියි. තෝසේ නම් පට්ට
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    ගාලික් නාන් , ලෑම්බ් පෝක්‍ර්‍රා ගෙදර හහපු පොල් සම්බල් පොඩ්ඩක් ❤

    බාබත් කුරක්කන් ඉදියප්ප කූනිස්සො පොල් සම්බල් එක්ක ලාවට අල කරියක් ❤

    සම්බ හාල් කිරි කොස් කට්ට කරවල එක්ක කොච්චි සම්බල් ... සයිඩ් එකට ඉස්සන් පපඩම් සැර යවන්න ❤

    බාබත් මික්ස් ප්ලේන් රතු පීට්ටු , කිරි හොදි රතුලුනු ගලේ අඹරල

    සම්බා සහල් මද්ය ලපටි පොලොස් කරවල කෑල්ලක් බැදලා වැව් මාලු මිරිසට වේලුන මිරිස් අඹ දාපු පරිප්පු එක්ක ෆ්‍රෙශ් ගොටුකල සම්බල එක්ක මැදට බටර් පලුවක් 😂

    අප්ප / බිත්තර ආප්ප එක්ක සීනි සම්බෝල ඌරුමස් කරිය මිරිසට 🥲 ඉවර උනාම වටලප්පන්

    මේවා අතිවිශේශ ඉන්දියන් කෑම කඩ වේ . ටිපර් පහසුකම් සපයා නැත 😂

    🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
     
    Last edited:
    • Love
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    Chicken-Thali-H1-846x1277.jpg


    Thali platter (Lamb, chicken etc) with Naan
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම නං ආස ග්‍රේවි ජාති සහ නාන් රොටි වර්ග වලට සහ උන්ගෙ ස්වීට්ස් ජාති. කොලබ අවට නම් තලපකට්ටි, ශ්‍රී විහාර්, සරස්වතී ලොජ්, අල්මාස්, ෛන්දියන් එලයිට්. සාමාන්‍යෙන් දරන්න පුලුවන් ප්‍රයිස්.තව කාපු නැති තැන් තියනව.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    https://goo.gl/maps/cVpyFXWrVEQ6gynM9




    හෝව් හෝව්
    එහෙමෙටම එහෙම ලොකූ හොදක් නෑ මචන් , හෙහ් හෙහ් :baffled:

    ශෙප් ඉතින්, ගොඩගම ඉදන් පන්නිපිටියට එනකන්, තියන ඉන්දියන් කෑම කන පුලුවන් කඩවල් වලින්
    මෙතන හොදයි.
    Ai prema hotel eke biriyani mata nam supiri lagadi kawe ne habei
     
    • Wow
    Reactions: Solo Rider

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පිස්සුද ඉන්ඩියන් උනුත් යන්නේ ලංකාවේ කඩ වලට.ඔකුන්ගේ කෑම මේලෝකේ රහක් නෑ
     
    • Wow
    Reactions: shenat

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    පිස්සුද ඉන්ඩියන් උනුත් යන්නේ ලංකාවේ කඩ වලට.ඔකුන්ගේ කෑම මේලෝකේ රහක් නෑ
    ඔය සයිවර් කඩයි වෙජිටේරියන් කඩ වලයි තමයි මෙලෝ රහක් නැති කෑම තියෙන්නෙ
    සුපිරි ඉන්දියන් රෙස්ටුරන්ට් තියනවා පට්ටම රස කෑම තියන