Indian Sakkili Boat walin Lankawata Panida?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මානව හිමිකම් ගැන ලොකුවට ටෝක් දෙන ඇමරිකාවට එහෙම ඇමරිකාවෙ ලොකුවට කොරෝනා නැතුව ගානට කොරෝනා පාලනේ කරන් එනකොට ඔය ඉන්දියන් කාරයෝ වගේ කොරෝනා හදාගත්ත වේස පක්කු ටිකක් රිංගන්න හැදුවනං බලාගන්න තිබ්බා මානව හිමිකම් :lol: මිසයිල ගහන්නෙ ඕකුං එහෙනං :lol:

    අනේද කියන්නෙ.... උන් කරනකොට මානව හිමිකම් අවුලක් නෑ..... අපි කරොත් තමා උන්ගෙ ගැට්ට කහන්නෙ.....!! :growl: