මචන්ල මන් ඉන්දියවෙ යනව සති 2කකට වගෙ. මෙහෙන් අපි රොමින් ඇක්ටිව් කරන් යනවට වඩා එහෙ ගිහින් සිම් එකක් ගන්න එක ලාබයි නේද ?ෆොරිනර් කෙනෙක්ට සිම් එකක් ගන්න ඉන්දියාවෙ අවශය කරන ඩොකුයුමන්ට් මොනවද ? පාස්පොර්ට් සයිස් පොටෝ 2කකුත් ඔනෙද බන් ?
උන්ගෙ එයාර්පොර්ට් එකෙන් ගන්න පුලුවන්ද ?
මට ගොඩාක්ම අවශය වෙන්නෙ ඉන්ටනෙට් වලට.
මන් ෆිවෙර් වල එහෙම ෆිලන්සර් වැඩ ටිකක් කරගෙන යනවා. එ ටික පවත්වගෙන යන්න තමා ගොඩක්ම ඉන්ටෙනෙට් අවශය වෙන්න හේතුව. එ වගේම මට දැන ගන්න ඔනෙ ලැප් එකක් අපෙ ගමන් මල්ලෙ අරන් යන්න එහෙම අවසරයක් තියෙනවද ? ලැප් එකට ඉන්ටර්නැෂනල් ලයිසන් තියෙන්න ඔනෙ කියල මොකක් හරි සීන් එකක් තියෙනවද ?
මන් 1ස්ට් ටයිම් තමා ලංකාවෙන් පිට යන්නෙ. හෙල්ප් එකක් දියන්ල මචන්.
Machan uba yanne Mumbai da? Man November walath giya..Mumbai airport eke sim ganna thanak naha...ubata ganna wenne eliyen...Eliyen sim gannawa nam paare sim wikunana ungen ganna epa...IDEA shop ekakata yanna...IDEA sim eka hodai..Rs. 100k wage wenne...Passport ekai Passport size coloured photos 2i Address proof ekak one..uba hotel ekaka nam inne ube booking confirmation eka pennapan nattam business visa nam yanne ehe company eken ewapu visa invitation letter eka pennapan...habai ube sim ekata guarantor kenek one bn sign karanna application eka local number ekak dala..eka vehicle eke driver ta kiyapan u sign karai..ubata awulak thiyenawa nam meka gana PM karapan.
ෆොරිනර් කෙනෙක්ට සිම් එකක් ගන්න ඉන්දියාවෙ අවශය කරන ඩොකුයුමන්ට් මොනවද ? පාස්පොර්ට් සයිස් පොටෝ 2කකුත් ඔනෙද බන් ? 


itin kohomada address proof denne 

