Indian SIM

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මචන්ල මන් ඉන්දියවෙ යනව සති 2කකට වගෙ. මෙහෙන් අපි රොමින් ඇක්ටිව් කරන් යනවට වඩා එහෙ ගිහින් සිම් එකක් ගන්න එක ලාබයි නේද ? :nerd: ෆොරිනර් කෙනෙක්ට සිම් එකක් ගන්න ඉන්දියාවෙ අවශය කරන ඩොකුයුමන්ට් මොනවද ? පාස්පොර්ට් සයිස් පොටෝ 2කකුත් ඔනෙද බන් ? :baffled:
    උන්ගෙ එයාර්පොර්ට් එකෙන් ගන්න පුලුවන්ද ?

    මට ගොඩාක්ම අවශය වෙන්නෙ ඉන්ටනෙට් වලට. :)

    මන් ෆිවෙර් වල එහෙම ෆිලන්සර් වැඩ ටිකක් කරගෙන යනවා. එ ටික පවත්වගෙන යන්න තමා ගොඩක්ම ඉන්ටෙනෙට් අවශය වෙන්න හේතුව. එ වගේම මට දැන ගන්න ඔනෙ ලැප් එකක් අපෙ ගමන් මල්ලෙ අරන් යන්න එහෙම අවසරයක් තියෙනවද ?
    ලැප් එකට ඉන්ටර්නැෂනල් ලයිසන් තියෙන්න ඔනෙ කියල මොකක් හරි සීන් එකක් තියෙනවද ? :baffled:

    මන් 1ස්ට් ටයිම් තමා ලංකාවෙන් පිට යන්නෙ. හෙල්ප් එකක් දියන්ල මචන්.
     
    • Like
    Reactions: Garfield_

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,328
    618
    113
    N/A
    machan india wala dan sim denne na, roaming daagena yanna laabai, man december giya, lap eka geniyanna puluwan ban kisi awlak na, power banks geniyanna epa godak airports wala denne na, internet yanna hodama vidiya thama hotel wifi eka
     
    Hm machn SIM ganna denne natte ai bn :sorry::sorry:

    Roaming patta ganan ne bn. 25MB walata 5USD. :sorry::sorry:

    Hotel wifi wade hariyanne na bn. book karala tiyena hotel wala wifi na. ewa book kare apiwa ekka yana ekaa. :confused:
     
    location proof ekak onee e kiyanne address ekak, puluwan nam e inna ekkekta kiyala ganna balapan machan
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    ලැප් ගෙනියන්න කිසි අවුලක් නෑ මේලෝ ලයිසන් එකක් ඕනෙ නෑ.. සිම් එක ගැන කියනවනම් ඉන්දියාවෙ එයාපොර්ට් එකෙන් සිම් ගන්න පුලුවන් පාස්පෝට් එක දුන්නම.. ටිකක් ගනන් මතක විදියට. උබට එලියෙන් ගන්න පුලුවන්නම් එලියෙ තියෙනව INR 100ට සිම් ගන්න. පාස්පෝට් එකට. ප්‍රීපේඩ් ඒව.. ඒක ලාබයි. මුන්ගේ ඉන්ටනෙට් නම් ඉතින් ලන්කාවට වඩා ගනන් ටිකක්.. ගිය අවුරුද්දෙ බලද්දි 2GB INR 700ක් වගෙ කිව්ව මතකයි. සුවර් නැහ් හරියට.. අනිත් සීන් එක උඹ යන පැත්ත බලල සර්විස් ප්‍රව්යිඩර් සෙට් කරගනින්. දිල්ලි පැත්තෙ නම් Vodafone හොදයි.. මොකද සිග්නල් කේස් තියෙනව.. අපේ වගේ නෙවේනෙ හෙන විසාලයි නේ ..
     
    Last edited:

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    machan india wala dan sim denne na, roaming daagena yanna laabai, man december giya, lap eka geniyanna puluwan ban kisi awlak na, power banks geniyanna epa godak airports wala denne na, internet yanna hodama vidiya thama hotel wifi eka
    රෝමින්ග් පාඩු නැද්ද බන්.. ඉන්කමින් කෝල් එකටත් මතක විදියට විනාඩියට 50ක් වගේ කැපුන Mobitel වල.. ඩේට ගත්තොත් ඒත් පට්ට ගනන් නේ.. දවසකට 2කට නම් අවුලක් නෑ ඉතින්...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ලැප් ගෙනියන්න කිසි අවුලක් නෑ මේලෝ ලයිසන් එකක් ඕනෙ නෑ.. සිම් එක ගැන කියනවනම් ඉන්දියාවෙ එයාපොර්ට් එකෙන් සිම් ගන්න පුලුවන් පාස්පෝට් එක දුන්නම.. ටිකක් ගනන් මතක විදියට. උබට එලියෙන් ගන්න පුලුවන්නම් එලියෙ තියෙනව INR 100ට සිම් ගන්න. පාස්පෝට් එකට. ප්‍රීපේඩ් ඒව.. ඒක ලාබයි. මුන්ගේ ඉන්ටනෙට් නම් ඉතින් ලන්කාවට වඩා ගනන් ටිකක්.. ගිය අවුරුද්දෙ බලද්දි 2GB INR 700ක් වගෙ කිව්ව මතකයි. සුවර් නැහ් හරියට.. අනිත් සීන් එක උඹ යන පැත්ත බලල සර්විස් ප්‍රව්යිඩර් සෙට් කරගනින්. දිල්ලි පැත්තෙ නම් හොදයි.. මොකද සිග්නල් කේස් තියෙනව.. අපේ වගේ නෙවේනෙ හෙන විසාලයි නේ ..

    Thanks mchn. lap eka geniyana prasne goda ehenm.
    Me SIM ganna bari kathawa aththada bn :shocked:

    2GB e ganata awlak na mchn. roaming dala 2GB ganna lakshayak wt one :P Dialog site eke tibba 25MB walata 5USD kiyala :shocked:

    Airtel neda hodama. delhi walin thamai machn bahinne. ita passe itin oya baudhdha siddasthana tika thama visit karanne. Noerth and central states tika thama cover wenne.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන්ල මන් ඉන්දියවෙ යනව සති 2කකට වගෙ. මෙහෙන් අපි රොමින් ඇක්ටිව් කරන් යනවට වඩා එහෙ ගිහින් සිම් එකක් ගන්න එක ලාබයි නේද ? :nerd: ෆොරිනර් කෙනෙක්ට සිම් එකක් ගන්න ඉන්දියාවෙ අවශය කරන ඩොකුයුමන්ට් මොනවද ? පාස්පොර්ට් සයිස් පොටෝ 2කකුත් ඔනෙද බන් ? :baffled:
    උන්ගෙ එයාර්පොර්ට් එකෙන් ගන්න පුලුවන්ද ?

    මට ගොඩාක්ම අවශය වෙන්නෙ ඉන්ටනෙට් වලට. :)

    මන් ෆිවෙර් වල එහෙම ෆිලන්සර් වැඩ ටිකක් කරගෙන යනවා. එ ටික පවත්වගෙන යන්න තමා ගොඩක්ම ඉන්ටෙනෙට් අවශය වෙන්න හේතුව. එ වගේම මට දැන ගන්න ඔනෙ ලැප් එකක් අපෙ ගමන් මල්ලෙ අරන් යන්න එහෙම අවසරයක් තියෙනවද ?
    ලැප් එකට ඉන්ටර්නැෂනල් ලයිසන් තියෙන්න ඔනෙ කියල මොකක් හරි සීන් එකක් තියෙනවද ? :baffled:

    මන් 1ස්ට් ටයිම් තමා ලංකාවෙන් පිට යන්නෙ. හෙල්ප් එකක් දියන්ල මචන්.

    Machan. Man last month India giya. Math SIM ekak gatta..passport eka witharayi one une..ehe ganen reload ekath ekka 400kda koheda...uba wadiyenma datanam use karanne aniwa indian sim ekak ganin.. mokada api yaddi airport eken ahuwa mobitel roaming 1mb=Rs120yi. Man yaddi reload ekak dagna giya 1000ka. Gihin winadi 5yi FB salli iwarai..pahu wenidama indian sim ekak gatta..passport ekata denawa
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචන්ල මන් ඉන්දියවෙ යනව සති 2කකට වගෙ. මෙහෙන් අපි රොමින් ඇක්ටිව් කරන් යනවට වඩා එහෙ ගිහින් සිම් එකක් ගන්න එක ලාබයි නේද ? :nerd: ෆොරිනර් කෙනෙක්ට සිම් එකක් ගන්න ඉන්දියාවෙ අවශය කරන ඩොකුයුමන්ට් මොනවද ? පාස්පොර්ට් සයිස් පොටෝ 2කකුත් ඔනෙද බන් ? :baffled:
    උන්ගෙ එයාර්පොර්ට් එකෙන් ගන්න පුලුවන්ද ?

    දන්න විදිහට ඉන්දියාවේ කනෙක්ෂන් එකක් ගන්න එක එච්චර ලේසි නෑ. මම හිතන්නෙ උන් address proof ඉල්ලනවා. ඒ උනාට forigners ලට මොනවා හරි ක්‍රමයක් ඇති pay as you go එකක්වත් ගන්න.

    මට ගොඩාක්ම අවශය වෙන්නෙ ඉන්ටනෙට් වලට. :)

    මන් ෆිවෙර් වල එහෙම ෆිලන්සර් වැඩ ටිකක් කරගෙන යනවා. එ ටික පවත්වගෙන යන්න තමා ගොඩක්ම ඉන්ටෙනෙට් අවශය වෙන්න හේතුව. එ වගේම මට දැන ගන්න ඔනෙ ලැප් එකක් අපෙ ගමන් මල්ලෙ අරන් යන්න එහෙම අවසරයක් තියෙනවද ?
    ලැප් එකට ඉන්ටර්නැෂනල් ලයිසන් තියෙන්න ඔනෙ කියල මොකක් හරි සීන් එකක් තියෙනවද ? :baffled:

    ලැප්ටොප් ගෙනියන්න ලයිසන් ඕන නෑ

    මන් 1ස්ට් ටයිම් තමා ලංකාවෙන් පිට යන්නෙ. හෙල්ප් එකක් දියන්ල මචන්.

    :yes:
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    Thanks mchn. lap eka geniyana prasne goda ehenm.
    Me SIM ganna bari kathawa aththada bn :shocked:

    2GB e ganata awlak na mchn. roaming dala 2GB ganna lakshayak wt one :P Dialog site eke tibba 25MB walata 5USD kiyala :shocked:

    Airtel neda hodama. delhi walin thamai machn bahinne. ita passe itin oya baudhdha siddasthana tika thama visit karanne. Noerth and central states tika thama cover wenne.

    මතක විදියට ඒ සීන් එක අදාල පෝස්ට්පේඩ් වලට.. මට හිටපු කම්පැනි එකෙන් අරන් දුන්නෙ ඒකක්.. එතකොට ගත්තෙ කම්පැනි එකේ නමට. පස්සෙ ටිකක් ඇවිදල බලද්දි සෙට් උනා උන්ගේ ශෝරූම් එකක්. ප්‍රීපේඩ් සිම් එක ගන්න ඕන පාස්පෝට් කොපිය විතරයි කිවුව. උඹට එහෙම වෙලා නැත්නම් එයාපෝට් එකෙන් අරන් පල.පාස්පෝට් එකට ඒක දෙනවා. වෙන ඒව ඔන නෑ.. ඩේට සිම් තියෙනො දිල්ලි වල.
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Puluwannam JIO kiyala Mukesh Ambanige aluth sim ekak tiyanawa..kawahari set karan eaka ganna balapan. SIM eke gaana witharai. February mula wenakan wage daily 4GB free. Promotion ekak...
    Habayi ea sim eka ganna indian id one man hithannenam...
    Nattan airtel ekak passport ekata ganin.
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Hand luggage eke lap eka geniyanna .. mehe airport ekennam eliyata aran scan karanawa tikak.. ehe ewa mukuth na bag eka gedi pitin scan karaawa.. mama eddi powerbank ekak genawa mage hand luggage eke kisi aulak une na machan.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama

    Machan. Man last month India giya. Math SIM ekak gatta..passport eka witharayi one une..ehe ganen reload ekath ekka 400kda koheda...uba wadiyenma datanam use karanne aniwa indian sim ekak ganin.. mokada api yaddi airport eken ahuwa mobitel roaming 1mb=Rs120yi. Man yaddi reload ekak dagna giya 1000ka. Gihin winadi 5yi FB salli iwarai..pahu wenidama indian sim ekak gatta..passport ekata denawa

    Ela thanks mcho. Uba delhi walin da land kare. eka eka states wala nithi wenas da dannet na mcho. mn Delhi wala land karanne. coverage hodama sim eka mokakda mchn. ape baudhdha siddasthana tika thama visit karanne. e pathi cover wena hodama ISP Airtel da ?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මතක විදියට ඒ සීන් එක අදාල පෝස්ට්පේඩ් වලට.. මට හිටපු කම්පැනි එකෙන් අරන් දුන්නෙ ඒකක්.. එතකොට ගත්තෙ කම්පැනි එකේ නමට. පස්සෙ ටිකක් ඇවිදල බලද්දි සෙට් උනා උන්ගේ ශෝරූම් එකක්. ප්‍රීපේඩ් සිම් එක ගන්න ඕන පාස්පෝට් කොපිය විතරයි කිවුව. උඹට එහෙම වෙලා නැත්නම් එයාපෝට් එකෙන් අරන් පල.පාස්පෝට් එකට ඒක දෙනවා. වෙන ඒව ඔන නෑ.. ඩේට සිම් තියෙනො දිල්ලි වල.

    ehema wenati mchn. Post paid ne unta risk eka wadi. e nisa wennati. ;)

    ow bn airport ekenma aran yanawa. maha gaanak wadi natiwa atine eliyen gannawata wada

    Thanks mchn
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Puluwannam JIO kiyala Mukesh Ambanige aluth sim ekak tiyanawa..kawahari set karan eaka ganna balapan. SIM eke gaana witharai. February mula wenakan wage daily 4GB free. Promotion ekak...
    Habayi ea sim eka ganna indian id one man hithannenam...
    Nattan airtel ekak passport ekata ganin.

    oka mchn aluth ekak nisa coverage awl ati neda ? delhi walin land karala e awata wena wena states walatat yanawa api..

    unge wena wena states walata yaddit unge sim walat roaming danna oneda bn :shocked:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Me aththada bn ?? Hammo

    Documentation Required to buy a SIM Card The Government of India has tightened the regulations on the sale of prepaid SIM cards to foreigners after November 2012 and therefore you need to be prepared to submit the following documents to the vendor along with an application form. 2 color passport photographs of yourself A photocopy of the personal details page of your passport. You will also have to produce your passport for verification, after which it will be returned to you. A photocopy of your Indian visa. Once again, you will have to show the original visa for verification. A photocopy of the proof of your home address in your country of residence. This could be your passport, driver’s license or any other Government issued document. Remember to carry the original document along for verification. Proof of where you will be staying in India. A letter from your hotel confirming that you are a guest will suffice. Which Prepaid SIM card should you buy: Some of the more popular networks in India are as follows:

    Airtel: the most popular network in India because of the good coverage in metropolitan areas. Vodafone: one of the better networks for metropolitan coverage. Reliance: another large carrier in India, which offers both 3G and 4G connectivity.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Ela thanks mcho. Uba delhi walin da land kare. eka eka states wala nithi wenas da dannet na mcho. mn Delhi wala land karanne. coverage hodama sim eka mokakda mchn. ape baudhdha siddasthana tika thama visit karanne. e pathi cover wena hodama ISP Airtel da ?

    na machan. man giye chennai. eakanam hariyata danne na.. man kokatath yaluwek innawa ahala hawasata kiyannam. Airtel ganin hodai.. uba ehe gihin Delhinam wadiyenma inne, Delhi walin ganin..mokada ehe states walata roaming scn ekak tiyanawa.. Mage yaluwek Manglore idan awa Chennai, uuta recharge karaganna kada hoyagena yanna una..godak ewala sim eka gatta state eka wenas nisa recharge karanna baalu :oo:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    na machan. man giye chennai. eakanam hariyata danne na.. man kokatath yaluwek innawa ahala hawasata kiyannam. Airtel ganin hodai.. uba ehe gihin Delhinam wadiyenma inne, Delhi walin ganin..mokada ehe states walata roaming scn ekak tiyanawa.. Mage yaluwek Manglore idan awa Chennai, uuta recharge karaganna kada hoyagena yanna una..godak ewala sim eka gatta state eka wenas nisa recharge karanna baalu :oo:

    hm eka thama bn. godak seen unge. mn map eke baluwa ara uttar pradesh and Bihar kiyana area eke thamai mn visit karanne. poddak yaluwagen ahala kiyapanko seen eka ehenm
     
    Last edited: