Indian unta ai bn etchara amaru

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,992
    1
    31,510
    113
    - උඩරට -
    Indian unta ai bn oychara amaru une.indian varient tiyena wena ratawal wala otchara husma ganna amaru une nane.nattan media walata enne nedda?
    කිසිම විනයක් නෑ
    නූගත් මිනිස්සු
    මිත්‍යාදෘස්ටිකත්වය පදනම් කරගත් දාර්ශනික මත හා ආගම් හා සාංතෲවරු
    ඔක්සිජන් හා අවශ්‍ය සම්පත් හිගවීම
    සනීපාරක්ෂක හා පානිය ජල ගැටලු
    පරිසර හා ජල හා වායු දූශණය
    දේශපාලනික ගැටලු
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මමත් හිතන්නේ උන්ගේ ගොඩක් වාතය ධුශනේ වෙලා තිබ්බේ
    ඉතින් ඒවා නිසා ගොඩක් අයගේ පෙනහළු කෙස් වෙලා තියෙන්නේ ඇති
    ලෙඩෙත් එක්ක කේලම වෙලා යන්න ඇති
    මතකද ඉන්දියාවේ දුමාරයක් මෙහෙටත් ආව මේ ලගදි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් හිතන්නෙ නිදහස් සෞඛය පහසුකම් නැතිකම, යුරෝපෙ උනත් ගොඩක් මලේ දුප්පත් මිනිස්සු..ඉන්දියාවෙත් එහෙමම තමයි සෞඛය පහසුකම් චොර ඉතින් මැරෙනව, අපේ එහෙම නැ සෞඛය පහසුකම් හොදයි බේරාගැනිමේ හැකියාව වැඩි..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,992
    1
    31,510
    113
    - උඩරට -
    මහ ගොජබ රටක් බන්.. මං දැක්කා මිනි පාවෙනවා ගංගානම් නදියේ.. මිනිස්සු ගානක් නෑ වගේ ඒකේ නානවා.. ඊයා බන්.. මහ තුප්පහී රටක්..
    මිනීත් දානවා , මිනී අලුත් දානවා , ඊට පස්සේ ඒ වතුර බීලා මෝක්ෂය ලගා කර ගන්නවා කියලා තමා උන්ගේ ආගමේ කියන්නේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    White Tiger Film eka බලහන්,ඉන්දියාවේ ග්‍රාමීය රෝහල් වල සීන් එකක් පෙන්නනව බඩ දඟලනව දැක්කම,
    දඹදිව ට්‍රිප් එකක් ගිය පොරක් කිව්වේ, උන්ගේ වාහනේ ඩ්‍රයිවින් කරගෙන ගිය එකා ලූ කිව්වේ ලොකු ටවුන් එකක් පාස් උනාම අසනීප නම් වෙන්න එපා ඉස්පිරිතාල අඩියෙන් අඩිය නෑ ගොඩාක් වෙලා යනකන් මග මැරෙන්න වෙන්නේ අමාරු උනොත් කියල.... අරූට හීක් ගෑවිල
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    US/UK wage rata walath minissu marichcha hati TV eke pennuwa nan ohoma tiyeyi itin.

    Wenasa tiyenne un hospital wala gewal wala maruna. Indian ewun paare marenna gatta.
    anika unge gon wada wadiy. lankawath second wenne na gon kan walin.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    හම්මෝ මෙන්න මහා දාර්ශනිකයාගෙ දැනුමේ තරම. කේප්ප වස්සෙක් කියලා හැමදාම ඔප්පු කරනවා මූ.:lol:
    ඇත්ත හුට්ටො හැමතැනම ගස් නැහැ ... කන්තාර වගේ

    White Tiger Film eka බලහන්,ඉන්දියාවේ ග්‍රාමීය රෝහල් වල සීන් එකක් පෙන්නනව බඩ දඟලනව දැක්කම,
    දඹදිව ට්‍රිප් එකක් ගිය පොරක් කිව්වේ, උන්ගේ වාහනේ ඩ්‍රයිවින් කරගෙන ගිය එකා ලූ කිව්වේ ලොකු ටවුන් එකක් පාස් උනාම අසනීප නම් වෙන්න එපා ඉස්පිරිතාල අඩියෙන් අඩිය නෑ ගොඩාක් වෙලා යනකන් මග මැරෙන්න වෙන්නේ අමාරු උනොත් කියල.... අරූට හීක් ගෑවිල
    මං කියන්නෙ ඇත්ත සීන් එකක් .. මගෙ neibour ඇන්ටි කෙනෙක් ගියා මසෙකට කිට්ටුව දබදිව වන්දනාවේ .. මෙහෙ එන කොට ඇගිල්ලක් වගේ කෙට්ටු වෙලා එහෙදි අසනීප වෙලා ... වැඩිකල් හිටියේ නෑහැ මැරුනා .. පව් සීන් එකක් ...
    ------ Post added on May 12, 2021 at 11:24 PM