Indian vehicle price down

2osama

Well-known member
  • Oct 25, 2010
    81,253
    72,439
    113
    මාලඹේ
    Indian වාහන ගණන් අඩු වෙන්න ඕනේ තිබුණට වඩා.දැන් ඉන්දියන් රුපියල යි ලංකාවේ රුපියලට කෙලින්ම හුවමාරු වෙනවා
     
    • Wow
    Reactions: PHBhagya

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,718
    12,746
    113
    Indian වාහන ගණන් අඩු වෙන්න ඕනේ තිබුණට වඩා.දැන් ඉන්දියන් රුපියල යි ලංකාවේ රුපියලට කෙලින්ම හුවමාරු වෙනවා
    Ade රුපියලක් ඉන්දීය රුපියල් ekak da
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,439
    113
    මාලඹේ
    Ade රුපියලක් ඉන්දීය රුපියල් ekak da
    නැහැ
    ඉස්සර ඉන්දියාවට ගෙවීම් කරේ USD වලින් . එතකොට දෙගොල්ලටම වියදම වැඩියි USD වලට මාරු වෙන නිසා. දැන් අලුත් ම විදිය LKR එක කෙලින්ම INR එකට මාරු කරගන්නවා රටවල් දෙක අතර . එතකොට USD වලට මාරු කරන්න යන කොමිෂන් එක රටවල් දෙකටම ඉතුරු වෙනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    thari demala indian thahadu keli ganne kawuda kiyala walaluna kiriye membersla wenuwen mage 2 mins mewwa eka
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    නැහැ
    ඉස්සර ඉන්දියාවට ගෙවීම් කරේ USD වලින් . එතකොට දෙගොල්ලටම වියදම වැඩියි USD වලට මාරු වෙන නිසා. දැන් අලුත් ම විදිය LKR එක කෙලින්ම INR එකට මාරු කරගන්නවා රටවල් දෙක අතර . එතකොට USD වලට මාරු කරන්න යන කොමිෂන් එක රටවල් දෙකටම ඉතුරු වෙනවා
    Im no economist but is it viable to do so, can two counties exchange their currencies without involving USD
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,121
    1
    57,171
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැහැ
    ඉස්සර ඉන්දියාවට ගෙවීම් කරේ USD වලින් . එතකොට දෙගොල්ලටම වියදම වැඩියි USD වලට මාරු වෙන නිසා. දැන් අලුත් ම විදිය LKR එක කෙලින්ම INR එකට මාරු කරගන්නවා රටවල් දෙක අතර . එතකොට USD වලට මාරු කරන්න යන කොමිෂන් එක රටවල් දෙකටම ඉතුරු වෙනවා
    🤥
     
    • Haha
    Reactions: Identity

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,486
    3,103
    113
    නිල නොලත් ලෙස 100% විශ්වාසවන්ත ආරංචියක් ලැබුන ඒක දැන ගත්තු ගමන්ම ඔයාලව දැනුවත් කරන්න හිතුව මේක සුවහසක් වාහනයක් ගන්න සිහින මවපු අයට වැදගත් වේවි
    මේකයි සීන් එක ලබන අවුරුද්දේ පෙබරවාරි වල එන්ජින් ධාරිතාව 1000 ඇතුළුව ඊට අඩු සියළු ඉන්දීය වාහන ආනයනය කිරීම ආරම්භ කරනව පෙර පැවති කොන්දේසි වලටම ඒ කියන්නෙ මිල ගනන් වෙනස් වෙනන්නෙ නෑ . ඒ නිසා ඔයාල කව්රු හරි ඉන්දියන් වාහනයක් ගන්න ඉන්නව නම් පෙබරවාරි වන තුරු ඉවසා ඉන්න
    @Ereic ඇත්ත මද බන්... මාත් මේ celario manual එකක් හොයනවා ගන්ට. මේ ටිකේ.... ටිකක් බැලුව නම් හොදයි වගේ නේ.....
     
    Last edited:

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Meanwhile, in another part of the world.
    Brand new BMW X1
    Weekly payment is A$110 for 5 years following A$15000 down payment.
    Screen Shot 2020-12-22 at 10.30.40 am.png
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    නිල නොලත් ලෙස 100% විශ්වාසවන්ත ආරංචියක් ලැබුන ඒක දැන ගත්තු ගමන්ම ඔයාලව දැනුවත් කරන්න හිතුව මේක සුවහසක් වාහනයක් ගන්න සිහින මවපු අයට වැදගත් වේවි
    මේකයි සීන් එක ලබන අවුරුද්දේ පෙබරවාරි වල එන්ජින් ධාරිතාව 1000 ඇතුළුව ඊට අඩු සියළු ඉන්දීය වාහන ආනයනය කිරීම ආරම්භ කරනව පෙර පැවති කොන්දේසි වලටම ඒ කියන්නෙ මිල ගනන් වෙනස් වෙනන්නෙ නෑ . ඒ නිසා ඔයාල කව්රු හරි ඉන්දියන් වාහනයක් ගන්න ඉන්නව නම් පෙබරවාරි වන තුරු ඉවසා ඉන්න
    Sure akata adu waida?