නිල නොලත් ලෙස 100% විශ්වාසවන්ත ආරංචියක් ලැබුන ඒක දැන ගත්තු ගමන්ම ඔයාලව දැනුවත් කරන්න හිතුව මේක සුවහසක් වාහනයක් ගන්න සිහින මවපු අයට වැදගත් වේවි
මේකයි සීන් එක ලබන අවුරුද්දේ පෙබරවාරි වල එන්ජින් ධාරිතාව 1000 ඇතුළුව ඊට අඩු සියළු ඉන්දීය වාහන ආනයනය කිරීම ආරම්භ කරනව පෙර පැවති කොන්දේසි වලටම ඒ කියන්නෙ මිල ගනන් වෙනස් වෙනන්නෙ නෑ . ඒ නිසා ඔයාල කව්රු හරි ඉන්දියන් වාහනයක් ගන්න ඉන්නව නම් පෙබරවාරි වන තුරු ඉවසා ඉන්න