Im no economist but is it viable to do so, can two counties exchange their currencies without involving USDනැහැ
ඉස්සර ඉන්දියාවට ගෙවීම් කරේ USD වලින් . එතකොට දෙගොල්ලටම වියදම වැඩියි USD වලට මාරු වෙන නිසා. දැන් අලුත් ම විදිය LKR එක කෙලින්ම INR එකට මාරු කරගන්නවා රටවල් දෙක අතර . එතකොට USD වලට මාරු කරන්න යන කොමිෂන් එක රටවල් දෙකටම ඉතුරු වෙනවා