Indian weddings

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    අර ටීවී එකේ යන සුභාසිරි එහෙම බලපන්කො. ලංකාවෙ කියල කිසිම අනන්‍යතාවයක් නෑ. සේරම ඉන්දියාවෙන් කොපි කරපුව. ලෝකෙම නැති විකාර වෙඩිම් වල තියෙනව. කිසිම සිම්පල් ගතියක් නෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,048
    52,962
    113
    Colombo
    අර ටීවී එකේ යන සුභාසිරි එහෙම බලපන්කො. ලංකාවෙ කියල කිසිම අනන්‍යතාවයක් නෑ. සේරම ඉන්දියාවෙන් කොපි කරපුව. ලෝකෙම නැති විකාර වෙඩිම් වල තියෙනව. කිසිම සිම්පල් ගතියක් නෑ.

    ලංකාවෙ යක්ක පුත්තු ඩස්පයො හරිම සුන්දර ජාතියක් කියල හිතන් ඉන්නෙ tv බලල
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    අර ටීවී එකේ යන සුභාසිරි එහෙම බලපන්කො. ලංකාවෙ කියල කිසිම අනන්‍යතාවයක් නෑ. සේරම ඉන්දියාවෙන් කොපි කරපුව. ලෝකෙම නැති විකාර වෙඩිම් වල තියෙනව. කිසිම සිම්පල් ගතියක් නෑ.
    ඒකෙ පෙන්නන්නෙ ඉතින් ඇමති පුත්තුන්ගෙ වෙඩින්. මල් ටික ගේන්නෙත් ඉන්දියාවෙන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    ලංකාවෙ යක්ක පුත්තු ඩස්පයො හරිම සුන්දර ජාතියක් කියල හිතන් ඉන්නෙ tv බලල
    මගේ එෆ්බී ලිස්ට් එකේ ඉන්නව කෙල්ලෙක් ශාරුක් කාන් පිස්සියක්. යකෝ මේකි වෙඩිම අරගෙන තිබ්බෙ තනිකරම ඩස්ප ඉන්දියන් ක්‍රමේට. හැපෝ.. 🤮
     
    • Haha
    Reactions: lilman