Indian_Racing

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:lol::lol::lol::lol::yes::yes:
මං මේ මගේ කාර එකේ තියන ස්පොයිලර් එක ගලවලා පොඩ්ඩක් ලොකු එකක් හයි කරන්න කියලා උන්නෙ. හිතාන උන්නෙ පරන එක ඉක්මන් එකේ දාල විකුනනවා කියලා දැන් නම් කීයට වත් විකුන්නේ නෑ.
පරන ස්පොයිලර් එක බොනට් එකේ හයි කරන්න ඕනෙ. ඔව් බොනට් එක උඩින්