Indian_Racing

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මුන් මේ කුඩු ගහලද ? කසිප්පු ගහලද ? :rofl:

    4d832a1si9fj2d942c5j9mhop7_12669643_973946596008318_2141866439954428924_n.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොටෝෂොප් නෙමේ කියල උපකල්පනේ කරලා මේ කියන්නේ ..ඉන්දියන් උන් හිතන්නේ කොහොමත් කණපිට බන් ..සමහරවිට උන් බනුලි තියරිය වගේ තියරි වැරදි කියල ඊට ප්‍රතිවිරුද්ද තියරි හොයන ඇති .:P
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මං මේ මගේ කාර එකේ තියන ස්පොයිලර් එක ගලවලා පොඩ්ඩක් ලොකු එකක් හයි කරන්න කියලා උන්නෙ. හිතාන උන්නෙ පරන එක ඉක්මන් එකේ දාල විකුනනවා කියලා දැන් නම් කීයට වත් විකුන්නේ නෑ.
    පරන ස්පොයිලර් එක බොනට් එකේ හයි කරන්න ඕනෙ. ඔව් බොනට් එක උඩින්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මරුසිරා;19684148 said:
    පොටෝෂොප් නෙමේ කියල උපකල්පනේ කරලා මේ කියන්නේ ..ඉන්දියන් උන් හිතන්නේ කොහොමත් කණපිට බන් ..සමහරවිට උන් බනුලි තියරිය වගේ තියරි වැරදි කියල ඊට ප්‍රතිවිරුද්ද තියරි හොයන ඇති .:P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: