indiawa ape loku ayiya-මුරලි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය දා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පුදුම වී තිබෙනවා.

    ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ලොව විශාලතම රටෙහි නායකයෙකුට තමන්ගේ නම සිහිවීම තමන් පුදුමයට පත් කළ බවයි.

    "ඇත්තටම මගේ නමත් එක්ක මගේ රටේ අනන්‍යතාවය ඉදිරියට යෑම පිළිබඳව මට ගොඩක් ආඩම්බරයි. මට ඉන්දියාවත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. මොකද මගේ බිරිඳත් දකුණු ඉන්දීය කාන්තාවක්. ඇත්තටම ඉන්දියාව අපේ ලොකු අයියා වගේ. අපේ රටවල් දෙක අතර සබඳකමක් තිබීම ගොඩක් වටිනවා. මෝදි අගමැතිතුමා ඉන්දියාවේ ජනතාව වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ නායකයෙක්. මේ නිසා ඔහු ලොව බොහෝ රටවල ප්‍රසාදයට ලක්ව තිබෙනවා." යනුවෙන් එහිදී ඔහු සඳහන් කර තිබෙනවා.

    download.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අනේ මූවගේ පොන්න අවජාතක කාලකන්නි තිරිසන් කොන්ද පන නැති දේශද්‍රෝයියෙක්
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    අනේ මූවගේ පොන්න අවජාතක කාලකන්නි තිරිසන් කොන්ද පන නැති දේශද්‍රෝයියෙක්

    කවුද උඹ වගේ ද ? මුරලි ට ඔහොම කියන උඹ තමා අවජාතක කාලකන්නි තිරිසන් පොන්නයා
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මුරලි හොඳ cricketer කෙනෙක් එකේ ප්‍රශනයක් නැහැ එත් final world cup එකේදී wicket ගත්ත නම් මුරලිගේ wife ගේ පව්ලේ අයට තින hospital etc ටික ඇත ඇරලා ඉන්දියාවෙන් යන්න වෙන්නේ .

    දෙමළ මිනිස්සු කමක් නැහැ කියමු රට මැද ඉන්න මොකද ඉන්දියාවෙන් අවරුදු 200 කට කලින් අපු නිසා සිංහල පොන්සියොත් ඉන්නේ විජයගෙන් අපු 700 ලංකාවේ උන්ව breed කර කියල හිතන් ඉන්න ,
    තව මිහිඳු හාමුදුරුවෝ ආපු කාලේ ආපු 18 කල ශිල්ප දන්නා උන් නිසා නෙමේ ලංකවේ ගොඩනැගිලි හැදුනේ උන් නිසා බෞද්ධ ගොඩ නැගිලි හදුනා විතරයි .
    මම ජාති වාදියෙක් නෙමේ එත් ලංකාවේ ඉඳගෙන පකිස්තාන් ඉන්දියන් වලට පුක දෙන (අපේ රටේ ප්‍රශ්න වලට ඒ රට වල වලින් උපදෙස් ගන්න ඕන කියල හිතන උන් ) එලවන්න ඕන මේ රටින් එහෙම සක්කිලි දෙමලු සෙට් එකකුයි හම්බයෝ සෙට් එකකුයි මේ රටේ ඉන්නවා
     
    ඔව් විජයගෙන නෙවේ සිංහලු breed වුනේ රාවණා ගෙන්... කෝ සාක්කි? ආ අර තියෙන්නෙ රාමායණය :rofl::rofl::rofl:

    මුරලි විකට් ගත්ත නම් වයිෆ් ට ඉස්පිරිතාල නැති වෙනවා... හා හා හා දාගනින් ටින් ෆොයිල් හැට් එකක්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව් විජයගෙන නෙවේ සිංහලු breed වුනේ රාවණා ගෙන්... කෝ සාක්කි? ආ අර තියෙන්නෙ රාමායණය :rofl::rofl::rofl:

    මුරලි විකට් ගත්ත නම් වයිෆ් ට ඉස්පිරිතාල නැති වෙනවා... හා හා හා දාගනින් ටින් ෆොයිල් හැට් එකක්

    :lol:
     
    Last edited:

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඔව් විජයගෙන නෙවේ සිංහලු breed වුනේ රාවණා ගෙන්... කෝ සාක්කි? ආ අර තියෙන්නෙ රාමායණය :rofl::rofl::rofl:

    මුරලි විකට් ගත්ත නම් වයිෆ් ට ඉස්පිරිතාල නැති වෙනවා... හා හා හා දාගනින් ටින් ෆොයිල් හැට් එකක්

    01. විජය එද්දී කුවේණි කපු කටිනවා කියලා මහාවංශයේ තියනවා එ කියන්නේ රෙදි හදන තාක්ෂනේ තිබ්බා කියන එක.

    02. බුදුහා හාමුදුරුවෝ ලංකාවට වඩිනවා 3න් පාරක්. වඩින්නේ මැණික් පුටු මැණික් පලසකට උන රන්ඩුවක් විසදන්න. ඒ කියන්නෙ එ වගේ පුටු පලසවල් හදන්න තාක්ෂනයක් තිබ්බා කියන එක.

    03. ඒ වෙලාවෙ ධර්මය දෙශනා කරලා,ධර්මය අහපු පිරිස සොවන් උන කියලා මහාවංශයෙම තියෙනවා ඒ කියන්නේ ධර්මය අහලා නුවණින් මෙනිහි කරලා සොවන් වෙන්න තරම් බුද්දිමත් පිරිසක් ඉදලා තියෙනවා.

    04.බුදුහාමුදුරුවො බුදුවෙන්නත් කලින් භාවනා කරද්දි කුසතණ පුජා කරපු තපස්සුබල්ලුක වෙලද දෙබැයො කෙෂ ධාතු තැන්පත් කරලා ත්‍රිකුණාමලයේ කිරිගඩු සෑය හදනවා.ඒ හදන්නේ වෙලදාමෙ ඇවිත් ඒ කියන්නේ ලංකාවට එ කලේත් විදෙශිය වෙලෙන්දො අවා කියන එකනේ

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුරලි හොඳ cricketer කෙනෙක් එකේ ප්‍රශනයක් නැහැ එත් final world cup එකේදී wicket ගත්ත නම් මුරලිගේ wife ගේ පව්ලේ අයට තින hospital etc ටික ඇත ඇරලා ඉන්දියාවෙන් යන්න වෙන්නේ .

    මෝඩ කතා කියන්න එපා බන්....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    wijege blood line eka ekalema merunane ban pandukabaya ape native ekekge hora shot ekakne