Indiawe New Delhi wage PR aragena inna hoda nadda lankawata wada?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම නව දිල්ලි වල අවුරුදු දෙකක් විතර වැඩ කරලා තියනවා. නෝත් ඉන්දියා වල ඉන්න එවුන් කළු හම තියන එවුන් හැමෝම තමිල්නාඩුවෙන් ආපු දෙමලු කියලා හිතන් ඉන්නෙ. ලෝකෙ කිසිම තැනක දැකලා නැති තරම් රේසිස්ට් මිනිස්සු ඉන්න රටක්. සවුත් ඒෂියන් රටවල් වල තියන තියන ගතිගුණ දෙගුණයක් වෙලා උන්ට තියනවා.
    සීතල කාලෙට පට්ට සීතලයි, රස්නෙ කාලෙට ඉන්න බැරි තරම් රස්නෙයි.
    හීරිච්ච නැති වාහනයක් හොයන එක කළුනික හොයනවා වගේ වැඩක්. ෆැක්ටරි එකෙන්ම එන්නෙ සයිඩ් කන්නාඩි එක පැත්තකට විතරයි (මතක විදිහට දකුණු පැත්තෙ එක විතරයි තියෙන්නෙ).
    හොඳ පැත්තක ප්‍රේස්ටිජස් ක්‍රවුඩ් එකක් එක්ක සෙට් වෙලා ඉන්නවනම් අවුලක් නෑ.
    ගෙවල් වල වැඩට හෙන අඩුවට මිනිස්සු තියාගන්න පුළුවන්. හැබැයි උයන්න ඉන්න එකා බාත්රූම් හෝදන්නෙ නෑ. බාත්රූම් හෝදන එකා කොමඩ් එක හෝදන්නෙ නෑ වගේ කුල සීන් උග්‍රව තියනවා.
    නයිට් ලයිෆ් එහෙම හොඳටම හොඳයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,139
    74,378
    113
    meke inna un gana nam danne ne. man danna godak un giye skills walin. unta ithn aulak ne.
    owa mokuth nathiwa giyapu unta tamai kela wenne.
    Skills walin giya untath ecahrama tama ban. Unta validation ona nisa hamathanama haminenawa.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    I was there in Bangalore for 6 months in a Flat with my Wife, Living cost is so cheap compare to SL and Climate was just like Peradeniya some where between 18-23 C (Not too cold like Nuwara Eliya)
    only downside is very dusty and need to make sure you eat things from proper hotels and restaurants,
    My wife had a diarrhea once even after hospitalization dint worked at the end we took some medicine which we have taken from SL,
    But for me I have ate all the street food nothing happens to mee
    nothing happen to u because ur rawanaa
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,575
    1,602
    113
    sri rajasinha adawiya
    Skills walin giya untath ecahrama tama ban. Unta validation ona nisa hamathanama haminenawa.
    skills witarak newei educations pawa ona. man danna unta nam lankawen yanna kalin jobs pawa set una. okkoma giye ehemai. ekek witarak student giya canada.

    giyapu un nam athal eke innawa.
    fb wala raganne oya mokuth nathi un. adu salary walata wada.

    samaharu innawa yanna beri kamata kiyawana un. :P dupatha tharam surapurayak koinda kiyala.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඉන්දියාව දියුණු වෙන දියුණුවිල්ලේ හැටියට සිංහලුන් වැඩි කලක් යන්න කලින් ඉන්දියාවෙනුත් ඉල්ලනවා.