Wise, payoneer or any new

RoyalBlu

Well-known member
  • May 26, 2021
    497
    332
    63
    Wise thama lankawata wada nadda? Payoneer eka use karana aya experience kohomada? Wise walin payoneer walata payment kalahakida?

    Lankawen eliye salli tikak thiyanna honda monawada? BANK ACC EKAK WAGE HADAGANNA MEHE IDAN WIDIHAK DANNAWADA?
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,351
    93
    bump...wise use krenne man nam den lankawe ewnta aluth account hadanna bea kiyanwa kohomada danne nea
     
    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    98
    18
    වයිස් වල අලුත් අකවුන්ට් ලන්කාවට හදන්න පුලුවන් හැබැයි මල්ටි කරන්සි ඔප්ශන් එක ලැබෙන්නෙ නෑ. ඒ කියන්නෙ ෆොරීන් කරන්සි (යූඑස්ඩී ජීබීපී වගේ) හෝල්ඩ් කර්න්න වත් රිසීව් කරන්න වත් බෑ. කරන්න පුලුවන් එකම දේ වෙන රටකට කෑශ් සෙන්ඩ් කරන්න විතරයි ඒකත් දැන් කරන්න බැරි සීන් එකක් තියෙන්නෙ ඔක්කොම ලන්කාවෙ බෑන්ක්ස්, වයිස් රෙස්ට්‍රික්ටඩ් මර්චන්ට් කෙනෙක් කරලා තියෙන්නෙ, එක නිසා කාර්ඩ් එකෙන් පේ කරන්න බෑ.

    හැබැයි වයිස් එකක් හදන්නම ඔනෙ නම් ඔප්ශන්ස් දෙකක් තියෙනවා.

    1) පිටරට ඉන්න යාලුවෙක් ට කියලා හදාගන්න එක.
    මේක කරන්න ඉතින් විශ්වාසවන්ත කෙනෙක් ඉන්නව නම් හොඳයි. විශ්වාසවන්ත කෙනෙක් හිටියත් ටැක්ස් ගැන බය කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් අමාරු වෙන්න පුලුවන්.

    2) පිටරටක බිස්නස් එකක් රෙජිස්ට කරලා (යූඑස් ඒ , යූකේ වගේ)
    යූඑස් ඒ නම් රෙජිස්ට කරන විදිහ මම දන්නවා මොකද මම එකක් කලා. මම යූස් කලේ ඉන්ක්ෆයිල් කියල සයිට් එකක්. උන්ගෙ සර්විස් එක නම් පට්ට බොක මොකද රෙජිස්ට්‍රෙශන් එක ඉක්මනට කරාට ඊ අයි එන් නම්බර එක එන්න මාස හයක් වගේ ගියා. මගෙ යාලුවෙක් ෆස්ට්බේස් කියල සයිට් එකක් යූස් කලා මාසෙන් වගෙ වැඩේ කරලා දුන්නා. උන්ගෙ සර්විස් එක පට්ට කියන්නෙ ම'කරි, බ්‍රෙක්ස් වගෙ තවත් බැන්ක් අකවුන්ට් හදන්න ෆුල් සපෝට් එක දෙනවා වයිස් එක හදන්නත් සපොට් එක දෙනවා. ඉන්ක්ෆයිල් එකේ ගියේ $200 වගෙ ෆස්ට්බේස් $400 වගේ මම හිතන්නෙ.

    ------------------
    ලෙජිට් විදිහට යූස් කරනව නම් පෙයනිය කිසිම අව්ලක් නෑ. එයාලගෙ ටර්ම්ස් වල තියෙනව අපිට ඇක්සෙප්ට් කරන්න පුලුවන් බිස්නස් වලින් එන පේමන්ට්ස් විතරයි කියලා. මම පවුද්ගලික නම් වලින් තියෙන අකවුන්ට්ස් වලින් පේමන්ට්ස් අරන් තියෙනවා හැබැයි අව්ලක් වෙන්න පුලුවන්. අව්ලක් වුනොත් ආයිත් ඒ ඩීටේල්ස් වලට පෙයනිය හදන්න බෑ. අකවුන්ට් එක සස්පෙන්ඩ් කරොත් කරපු හේතුවක් වත් කියන්නෙ නෑ. හැබයි සල්ලි ගන්න පුලුවන්.
     
    • Love
    Reactions: RoyalBlu

    Bro Account ekak hadaganna puluwn. Meka mehema kiwwe account eka haduwata passe tax walata related reason eka mokakda?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389
    113

    You can do it from SL if you know the way putha ;-)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මට තියෙන වයිස් එකේ වර්චුවල් කාර්ඩ් හදන්නත් දෙනවා.
     
    • Like
    Reactions: Lucky96

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Wise thama lankawata wada nadda? Payoneer eka use karana aya experience kohomada? Wise walin payoneer walata payment kalahakida?

    Lankawen eliye salli tikak thiyanna honda monawada? BANK ACC EKAK WAGE HADAGANNA MEHE IDAN WIDIHAK DANNAWADA?

    Wise be ne bang. only Payoneer thama denata legal widiyata ganna puluwan
    Paypal unath lankawe be