අද පාන්දර 2ට විතර මම ඉන්දික ගිනිගේ ගේ හිතවත් මගේ යාලුවෙක් එක්ක එයාලගේ ගෙදර ගියා,එ වෙලාවේ ගොඩක් අය ගෙදර හිටියේ නැ,ඉන්දිකගේ අප්පච්චි තවත් කෙනෙක් එක්ක එතනම වාඩි වෙලා හිටියා,අපට පුතේ කියලා දුක හන්ගාගන ආදරණිය ස්වරයෙන් ආචාර කලා,මට එ වෙලාවේ හරි දුකක් හිතුනා,එ මනුස්සයාගේ මුනේ තිබුන අහිංසක බවක් එක්ක ලොකු දුකක්,මට පස්සෙ මේ ගීතය යුටියුබ් එකේ තිබිලා හම්බවුනා ඉට පස්සෙ මේ අප්පච්චි ගැන මට තවත් දුක හිතුනා,මොන ප්‍රශ්නය තිබුනත් ජිවිතයෙන් පැනලා යන්න සිය දිවි හානි කරගන්න එපා,එකෙන් තමුන්ටත් තමුන් ආදරයෙන් ඇති දැඩි කල දෙමව්පියන්ටත් කරන්නෙ අසාධාරනයක්,ලැබුවා වු මනුස්ස ආත්මයෙන් උපරිම ඵල නෙලා ගන්න.
Last edited:
