Indonesian high-speed rail nears completion

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අපේ රටේ නම් පොලව පලන් හරි මතු වෙන්නේ රටේ තියෙන ටිකත් කෙලවලා යන ඵකෙක් තමා..🙄
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,634
    113
    china GIF by euronews
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,134
    71,645
    113
    :shocked:මුන් දියුණු වෙන ඉක්මන..ප්‍රසිඩන්ට් කාරයා හොද බුලට් එකක් වගේ..


    මයින්ද මාත්තය, ගෝතාබය මාත්තයලා නැති එකේ අඩුව තමා. හිටියනං අද කොහොමට දියුණු වෙන්න තිබුණ රටක්ද.

    පවු ඉන්දුනීසියන් කාරයො :(
    Ado mey inne indonesia jeppek. Mu kiyanne railway kannada, nikan inna unta kanna deela poverty eka nathi karapan mulin kiyala

    Screenshot_3.jpg


    Uge shirt ekai hair cut ekai fund kaley yaluwekda kiyala nam kiyala ne :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Bitter Truth

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    Ado mey inne indonesia jeppek. Mu kiyanne railway kannada, nikan inna unta kanna deela poverty eka nathi karapan mulin kiyala

    View attachment 190016

    Uge shirt ekai hair cut ekai fund kaley yaluwekda kiyala nam kiyala ne :ROFLMAO: :ROFLMAO:

    රනී සර් වගේ සුපිරි වැඩ්ඩොනං ලෝකෙටම එකයි බන් ඉන්නෙ. අපේ වාසනාව තමා. ❤❤❤❤ ලෝකෙම බියෙන් සලිත වෙනව නම ඇහුවත් 😱

    ඉන්දුනීසියන් කාරයින්ට උනත් එච්චර වැඩ්ඩෙක් හොයාගන්න බැරි නිසා තමයි වෙන රාජපක්ස කෙනෙක්ව හොයාගන්න ඕන.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඔය රටවල් වල Projects වගේද බන් ලලිතසිරි වගේ බක පණ්ඩිත මහාචාර්ය ලොක්කොන්ගෙන් උපදෙස් ඇරන් ගෝතාභය නතර කරපු Project එක.
    උන් කියන විදියට ඒකෙන් මොන තරම් ලාභයක් උනාද රටට.
    කැ# බල්ලෝ. :angry: :angry:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    69 ලස්සයක ගව රැළක් විරුවෙක්ව බලේට ගෙනල්ලා කරගත්ත හරියක්. ඒ කාලෙ කළු කෝපි බිබී හිටපු මිස්ටර් බීන් දැන් කරන්නෙ මිනිස්සුන්ට ප්‍රශ්ණ අමතක කරවලා ආයෙ මැදමූලන සෙට් එකට බලේට එන්න පුළුවන් පරිසරේ හදලා දෙන කොන්ත්‍රාත් එක.