මොකක්ද බන් මේ එලකිරි එකට වෙලා තියෙන්නෙ?
KrishanL89 Well-known member Sep 12, 2020 9,026 15,083 113 Feb 18, 2023 #1 මොකක්ද බන් මේ එලකිරි එකට වෙලා තියෙන්නෙ?
todd2231048 Well-known member Apr 28, 2008 12,383 16,554 113 Feb 18, 2023 #2 @spamcheck @GTRZ @tintin123 for your attention please Reactions: Quick_Silver, kasun_kbp and KrishanL89
kasun_kbp Well-known member May 12, 2015 18,271 1 59,264 113 Kaduwela Feb 18, 2023 #3 ඒ නිසා තමයි මෙහෙම බටන් එකක් තියෙන්නේ. ඉග්නොර් කරපං ඌත් එක්ක එන්ගේජ් වෙන්න යන්න එපා. උගේ ත්‍රෙඩ් එක්ක එන්ගේජ් වෙද්දී ඒවා නිකන්ම උඩට එනවා. https://elakiri.com/members/indrajithgamage.581741/ignore Reactions: madusha.stranger, zid2021, Quick_Silver and 3 others
ඒ නිසා තමයි මෙහෙම බටන් එකක් තියෙන්නේ. ඉග්නොර් කරපං ඌත් එක්ක එන්ගේජ් වෙන්න යන්න එපා. උගේ ත්‍රෙඩ් එක්ක එන්ගේජ් වෙද්දී ඒවා නිකන්ම උඩට එනවා. https://elakiri.com/members/indrajithgamage.581741/ignore
Ryker Well-known member Oct 9, 2020 1,894 2,099 113 colombo Feb 18, 2023 #4 okata manasika awlak thiyanawa wage neh
Don GasCan Well-known member Nov 3, 2010 42,554 48,777 113 සේදවත්ත Feb 18, 2023 #5 සමාජයක මානසික අසහනයෙන් පෙලෙන උන් උනත් ඉන්නෝනේ Reactions: sarika406
E elajani Well-known member Oct 18, 2020 10,556 6,336 113 Feb 18, 2023 #7 KrishanL89 said: මොකක්ද බන් මේ එලකිරි එකට වෙලා තියෙන්නෙ? View attachment 197668 Click to expand... මානසික ලෙඩෙක්
KrishanL89 said: මොකක්ද බන් මේ එලකිරි එකට වෙලා තියෙන්නෙ? View attachment 197668 Click to expand... මානසික ලෙඩෙක්
Walter White Well-known member Nov 20, 2019 43,426 124,237 113 දෙහිවල Feb 18, 2023 #8 කබ්බො උඩට නොගෙන පාඩුවේ ඉදපන්.. ඉවරයි නේ.. Reactions: Kalegana, Quick_Silver and Amila llll
Honey Bunch Well-known member Nov 24, 2018 16,992 26,416 113 Kandy Feb 18, 2023 #9 ඉන්ද්රසිරියයි ස්කර්වියයි බන්දලා එක වහලක් යටට යැව්වනම් හරි Reactions: KrishanL89, Don GasCan and KSPathirana
Anathai Well-known member Mar 28, 2021 5,356 7,665 113 Feb 18, 2023 #10 GT ma thamai ban oya indrajith eken enne... EK boring nisa u Fake ekak hadan awith athal denawa.. dnt panic ban Reactions: KrishanL89, EdNygma and Honey Bunch
GT ma thamai ban oya indrajith eken enne... EK boring nisa u Fake ekak hadan awith athal denawa.. dnt panic ban
KSPathirana Well-known member Apr 22, 2015 7,540 9,557 113 Feb 18, 2023 #11 Honey Bunch said: ඉන්ද්රසිරියයි ස්කර්වියයි බන්දලා එක වහලක් යටට යැව්වනම් හරි Click to expand... Nelum kuluna kapala dai Reactions: Honey Bunch
Honey Bunch said: ඉන්ද්රසිරියයි ස්කර්වියයි බන්දලා එක වහලක් යටට යැව්වනම් හරි Click to expand... Nelum kuluna kapala dai
Honey Bunch Well-known member Nov 24, 2018 16,992 26,416 113 Kandy Feb 18, 2023 #12 KSPathirana said: Nelum kuluna kapala dai Click to expand... අරු තලගොයා වගේ බාව වන වන එනකොට අරු මන්නෙ තලගොයා කපන්න එනකොට කොහොමද ආතල් එක. ඉන්ද්‍රසිරියා කියන්නෙ ටොක්සික් dial ekak.ඌව ඉග්නෝර් කරලා තියෙන්නේ.ලේ පිච්චෙනවා කන්ෆියුස් වෙනවා අඩුයි කිරියේ ආවම ඒක නිසා Reactions: KSPathirana
KSPathirana said: Nelum kuluna kapala dai Click to expand... අරු තලගොයා වගේ බාව වන වන එනකොට අරු මන්නෙ තලගොයා කපන්න එනකොට කොහොමද ආතල් එක. ඉන්ද්‍රසිරියා කියන්නෙ ටොක්සික් dial ekak.ඌව ඉග්නෝර් කරලා තියෙන්නේ.ලේ පිච්චෙනවා කන්ෆියුස් වෙනවා අඩුයි කිරියේ ආවම ඒක නිසා
Don GasCan Well-known member Nov 3, 2010 42,554 48,777 113 සේදවත්ත Feb 18, 2023 #13 යකෝ උන් ඉන්නේ මේකේ බොරින් ගතිය අරින්න . නැත්තම් බණ මඩුව , දොරමඩලාව වගේ එලකිරිය. උන්ගේ ආතල් එක ගන්න දියන් බන් . ඌට ප්‍රදර්ශනය කාම ආසාවන් තියනවා ඌට ඒක ප්‍රදර්ශනය කරන්න දෙන්න . අකමැති අය ඉග්නෝ කරන්න Reactions: fromhomagama
යකෝ උන් ඉන්නේ මේකේ බොරින් ගතිය අරින්න . නැත්තම් බණ මඩුව , දොරමඩලාව වගේ එලකිරිය. උන්ගේ ආතල් එක ගන්න දියන් බන් . ඌට ප්‍රදර්ශනය කාම ආසාවන් තියනවා ඌට ඒක ප්‍රදර්ශනය කරන්න දෙන්න . අකමැති අය ඉග්නෝ කරන්න