Indrajith dan meke admin da ban?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,488
    15,754
    113
    මොකක්ද බන් මේ එලකිරි එකට වෙලා තියෙන්නෙ?


    1676729489792.png
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,402
    1
    59,671
    113
    Kaduwela
    ඒ නිසා තමයි මෙහෙම බටන් එකක් තියෙන්නේ.
    ඉග්නොර් කරපං ඌත් එක්ක එන්ගේජ් වෙන්න යන්න එපා.
    උගේ ත්‍රෙඩ් එක්ක එන්ගේජ් වෙද්දී ඒවා නිකන්ම උඩට එනවා.


    https://elakiri.com/members/indrajithgamage.581741/ignore
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,715
    27,306
    113
    Kandy
    Nelum kuluna kapala dai
    අරු තලගොයා වගේ බාව වන වන එනකොට අරු මන්නෙ තලගොයා කපන්න එනකොට කොහොමද ආතල් එක.

    ඉන්ද්‍රසිරියා කියන්නෙ ටොක්සික් dial ekak.ඌව ඉග්නෝර් කරලා තියෙන්නේ.ලේ පිච්චෙනවා කන්ෆියුස් වෙනවා අඩුයි කිරියේ ආවම ඒක නිසා
     
    • Haha
    Reactions: KSPathirana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,954
    51,188
    113
    සේදවත්ත
    යකෝ උන් ඉන්නේ මේකේ බොරින් ගතිය අරින්න . නැත්තම් බණ මඩුව , දොරමඩලාව වගේ එලකිරිය. උන්ගේ ආතල් එක ගන්න දියන් බන් . ඌට ප්‍රදර්ශනය කාම ආසාවන් තියනවා ඌට ඒක ප්‍රදර්ශනය කරන්න දෙන්න . අකමැති අය ඉග්නෝ කරන්න
     
    • Like
    Reactions: fromhomagama