Fake වලින් ඇති බම් උගේ original ඒවා Ban කලා වගේ මතකයි බම්. හොයලා බලන්නම් මම මේ weekend එකේ free උනාම.කිරියේ ඉන්නවනේ ඌ?
විභාග results සීන් එක නම් මතකයි
මමත් දැකල තියනව ඔය පොඩි පගයො ටික telegram එකේ පොර ටෝක් ඉශු කරනව. ඕක ඉන්දරයගෙ කෝඩ් එක හොරකම් කරන්න ඇති ශුවර් එකටම.ඉන්දරේ උනත් idea එක කාගෙන් හරි හොයාගෙන තමයි ඔය ඕන හුප්තක් එක හැදුවේ, පොර ඉස්සර අහන අහන වෙලාවට ඔය code එක මාරු කර කර වෙනස්කම් කරලා දුන්නා බම් පැයෙන් දෙකෙන් වගේ.
කොහොම උනත් ඕක ඉන්දරය තමයි මුලින්ම කිරියට දැම්මේ. අවුලක් නෑ, අවුලක් නෑ කොහොම හරි ඉන්දරයා පොඩි හරි වැඩක් කරලා තියනවා මම උනත් සෑහෙන වැඩ ටිකක් කරගත්තා ඔය repo එක නිසා බම්
ඔය අනුජය කියන පොඩි පගයා හිතන් ඉන්නේ හෙන පොර කියලා,
ඉස්සර rezoth ද මොකද්ද කියලා channel එකක් තිබ්බ ඒකේ හිටපු පොඩි පගයෙක් ඕකා, උන් හදලා තිබ්බ බම් truecaller කියලා bot කෙනෙක් එකට දාලා check කරන nunbers ඔක්කොම data base කරලා මුන් 3rd party වික්කා. අපි ඕක මාට්ටු වෙලා සීන් ඇද්දා
ඔය rezoth ද මොකද්ද කියන එකේ උන් තමා විභාග result data අරන් bot කෙනෙකුත් හදලා තිබ්බේ
ඕක වැඩ කරන්න google drive ඇක්සස් දෙන්න ඕන නේදඉන්දරේ උනත් idea එක කාගෙන් හරි හොයාගෙන තමයි ඔය ඕන හුප්තක් එක හැදුවේ, පොර ඉස්සර අහන අහන වෙලාවට ඔය code එක මාරු කර කර වෙනස්කම් කරලා දුන්නා බම් පැයෙන් දෙකෙන් වගේ.
කොහොම උනත් ඕක ඉන්දරය තමයි මුලින්ම කිරියට දැම්මේ. අවුලක් නෑ, අවුලක් නෑ කොහොම හරි ඉන්දරයා පොඩි හරි වැඩක් කරලා තියනවා මම උනත් සෑහෙන වැඩ ටිකක් කරගත්තා ඔය repo එක නිසා බම්
ඔය අනුජය කියන පොඩි පගයා හිතන් ඉන්නේ හෙන පොර කියලා,
ඉස්සර rezoth ද මොකද්ද කියලා channel එකක් තිබ්බ ඒකේ හිටපු පොඩි පගයෙක් ඕකා, උන් හදලා තිබ්බ බම් truecaller කියලා bot කෙනෙක් එකට දාලා check කරන nunbers ඔක්කොම data base කරලා මුන් 3rd party වික්කා. අපි ඕක මාට්ටු වෙලා සීන් ඇද්දා
ඔය rezoth ද මොකද්ද කියන එකේ උන් තමා විභාග result data අරන් bot කෙනෙකුත් හදලා තිබ්බේ
දැන් සද්ද ටිකක් වහලා ඉන්නේ ඕකුන් එකෙක් දෙන්නක් CP විකුණලා චාටර් උනා මහා එකා චාටර් උනා විභාග result සීන් එකට සහ true caller සීන් එකටමමත් දැකල තියනව ඔය පොඩි පගයො ටික telegram එකේ පොර ටෝක් ඉශු කරනව. ඕක ඉන්දරයගෙ කෝඩ් එක හොරකම් කරන්න ඇති ශුවර් එකටම.
ඒ කාලේ තිබ්බ බම් සුන්දරයෝ අර shared drive කියලා සිද්ධියක්, (දැනටත් ඇති EDU account තියන උන්ට තඩි drive එකක් දුන්නා)ඕක වැඩ කරන්න google drive ඇක්සස් දෙන්න ඕන නේද
එහෙනං අනිවා ඕක ඔය කොපි කරලා දාල තිබුනු එක යූස් කරපු එවුන්ගෙ ඩ්‍රයිවු වලට බුදු සරනයි, කලිනුත් ඒ වගේ වැඩ නං කරලා තියෙන්නෙ මේකත් ඒ වගේ ඇති
ඒකටනම් චූ පොඩ්ඩකුත් ගියාඋත්තරේ හම්බෙලා නේද.
මම OnaHuptk එක හැදුවෙ කොයි කාලෙද යකෝ. කොටින්ම ChatGPT එන්නත් කලින්. ChatGPT තිබ්බා නම් ඔය වගේ එකක් ඕන එකෙක්ට කියල හදා ගන්න පුළුවන්නෙ. මම හැදුවෙ තනියම ඉගෙන ගෙන, Test කරල බලල වැරදි වැරදි. දන්න උන් දන්නවනෙ.
එ‍්ක උස්සල මොකෙක් පොන්නයෙක් 2025 මැයිවල github දාලා. හුත්තො ඕකෙන් වැඩක් ගන්න උන් ගත්තෙ 2022 විතර ඉඳලා. අනේ හුකේ නන්නානේ තමයි.
මට ඉතින් අවුලක් නෑ කොහොමත් ඉස්සර ඉඳලම code එක open නෙ දාල තිබ්බෙ. කොටින්ම analytics කෑල්ලක්වත් දාල තිබුණෙ නෑ මට වැඩක් නැති නිසා. එකම analytic කෑල්ල https://bit.ly/onahuptk ඔබල යන උන්ව count වෙනවා ඔච්චරම තමයි. ඕන එකෙක්ට notebook එකම හරි, cell එකක් හරි copy කරගන්න කිසිම තහනමක් නෑනෙ. එදා ඉඳලම එච්චරයි.
හැබැයි එහෙම කරගෙන ඉන්න උන්ට මම දාන updates වගේ දේවල් නම් යන් නෑ. එ‍් නිසා එහෙම තියාගෙන ඉන්නවා නම් කාලෙකට සැරයක් බලල කොපි කරගනින් කියල කිව්වනෙ නිතරම. මොකද ඔය YouTube, වැල සයිට්වල එහෙම download කරන එ‍්වට එක එක restriction වැටෙනවනෙ කාලෙකට සැරයක්. එතකොට එ‍්කට ගැළපෙන්න code update කරන්න ඕන. එච්චරයි ඉතින්. එ‍්ක උඹලටම පුළුවන් නම් මට කොහොමත් ප්‍රශ්නයක් නෑනෙ.
හැබැයි මගෙ තිබ්බ code transparency එක මුන්ගෙ repo වල තියෙනවා කියල නම් මම වගකීමක් ගන් නෑ. උන්ට අතින් ඕන ඕන දේවල් දාල හදන්න පුළුවන්නෙ. අර උඩ ලින්ක් එකෙන් යන උන්ට නම් full code එක direct බලා ගන්නම පුළුවන්. අනිත් තැන්වල එ‍්වා ගැන මට වගකීමක් නෑ.
එච්චරයි තමයි ඉතින්. උඹලා පාවිච්චි කරා හෝ නෑ කියල මට විශේෂයක් නෑනෙ කොහොමත්.
P. S.
අාතල්ම වැඩේ තමයි පොන්නයො ටික මාත් එක්ක තියෙන අැරියස් එක බේර ගන්ඩ අනිත් හැම ලබ්බම try කරලා බැරි වෙලා, අන්තිමට මේ වගේ අතේ පැළ වෙන ගොන් වැඩ කරලා විහින් නාන එක. උඹලට සිරාවටම ඔච්චර පුක රිදෙන්න තරම් මම මොනවද කරේ යකෝ?
මේ thread එක දාපු පොන්නයත් පහු ගිය ටිකේම මගෙ හැම thread එකටම අදාළ නැති comment දදා ඉඳලා අවධානෙ දෙන්නෙම නැති පාර තමයි මේක දාලා තියෙන්නෙ. සිරාවටම පව් මුන් නම්.![]()
මම දන්නෙවත් නෑ බං. හැබැයි මට එහෙම ප්‍රශ්නයකුත් නෑ. උඹලට කොහොමත් copy කරගෙන කැමති විදිහට use කරපන් කියල මම කියලමනෙ තිබ්බෙ. හැබැයි ඉතින් එහෙම වුණාම මම update කරන එ‍්වා උඹලට එන් නැති එකයි කේස් එක. ඊට පස්සෙ මොකක් හරි අවුලක් ගියොත්, මොකක් හරි වැඩ නැති වුණොත් ඉතින් මගෙන් අැහුවට උදව් කරන්න බෑනෙ.ඉන්දරේ හදපු එක පොඩි කැරියා උස්සලා නේ උගේ වගේ නැත්තම් ඉන්දරේම උට යුස් කරන්න දුන්නාද මේක පැහැදිලි කරපන් ඉන්දරේ. @IndrajithGamage
ඔව් දැන් ඉතින් AI තියෙන නිසා මේවා මැජික් නෙවෙයිනෙ බං. එ‍් දවස්වල මම ඉතින් අාසාවටයි, අැත්තටම මගෙම උවමනාටයි ඕක තනියම ඉගෙන ගෙන හදා ගත්තෙ. කාලයක් තනියම මගෙ උවමනාවලට පාවිච්චි කරපු එක ඉතින් වෙනම නමක් දාලා, තේරුම් ගන්න ලේසි වෙන්න කෑලි බෑලි සිංහලෙන් ලියල එහෙම දාල හැදුවා. එ‍්ක තමයි ඔය තියෙන්නෙ.Mama Nam Code Eka Gaththa (Indrajithge eken) Aka Ara Claude Eke Daala Thawa Advanced Features add karala Mama Magema Code Eka Hadagena Use karanne Dan.
ඉන්දරේ උනත් idea එක කාගෙන් හරි හොයාගෙන තමයි ඔය ඕන හුප්තක් එක හැදුවේ, පොර ඉස්සර අහන අහන වෙලාවට ඔය code එක මාරු කර කර වෙනස්කම් කරලා දුන්නා බම් පැයෙන් දෙකෙන් වගේ.
කොහොම උනත් ඕක ඉන්දරය තමයි මුලින්ම කිරියට දැම්මේ. අවුලක් නෑ, අවුලක් නෑ කොහොම හරි ඉන්දරයා පොඩි හරි වැඩක් කරලා තියනවා මම උනත් සෑහෙන වැඩ ටිකක් කරගත්තා ඔය repo එක නිසා බම්
මන් දැනගත්ත ඕක කරගනී කියල. පොර සමහර දේවල් chatgpt දාල ගත්තට වැදගත් දේවලුත් කියනව හැබැයි.මාත් ඉඳලා ඉඳලා මාර බෙට්ටක්නෙ පාග ගත්තෙ
හැම තැනම ගූ ගානවා ඒපාර 🫠

ona huptak එක මූ හදපු එකක් නෙවෙයි
මෙයා හදපු එක ( https://anujaya.dev ) පිම්පිජිත් අකුරක් වෙනස් කරලා මේකේ ගෙනත් දාලා
Original - OneHuptak
Pimpijith's - OnaHuptak
https://onehuptak.shop

කොහෙන් වත් කොපි කලේ නැත්තන් අවුලක් නෑ ඉතින් මට හිතුන දේ කිව්වේ, මට ඔළුවට idea එක ආවේ කොහෙන් හරි දැකලා ඒ විදියේ දෙයක් කරලා වගේ හැගීමක්මම නම් දන්න විදිහට කොහෙන්වත් කොපි කරේ නෑ. සම්පූර්ණ code එකම මගෙ. හැබැයි ඉතින් stack overflow අරවා මේවා බලලා YouTube download කරන්නෙ කොහොමද අරවා මේවට තියෙන command line කෑලි එහෙම හදා ගත්තා.
මේකෙ කොහොමත් බං public libraries නෙ පාවිච්චි වෙන්නෙ. ප්‍රධාන වශයෙන්ම yt-dlp, ffmpeg, bittorrent, aria2c ඔය වගේ ටිකක්. මගෙ code එකෙන් කරන්නෙ එ‍්වා පාවිච්චි කරල පහසු, කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහට එ‍් ටික drive එකට දා ගන්න උදව් කරන එක.
අනික දැන් නම් මේවා මැජික් නෙවෙයි AI එකකට දීපු ගමන් Code ගහල දෙනවනෙ බං. හැබැයි එ‍් දවස්වල මතකනෙ, coding දන් නැත්තම් ඔය වගේ වැඩක් කරගන්නවා බොරු. එහෙම එකෙක්ට torrent එකක් බාන්න, YouTube වීඩියෝ එකක්, වැලක් බාන්න ගියාම තියෙන කරදරේ නැති කරලා, ඔය downloader site වගේ speed limit, ad, pop up විකාර නැතිව link එක දැම්මා ගත්තා වගේ tool එකක් විතරයි මේක.
මම දන්න තරමින් නම් මෙහෙම එකක් කවුරුත් හදලා නෑ, අවංකවම එහෙම මූ වගේ කොපි කරල මගෙ වගේ දාපු එකක් නම් නෙවෙයි. හැබැයි code lines, import කරන library වලට switches නම් ගත්තා එහෙම නැතිව බෑනෙ ඉතින්. අනික මට මගෙ වැඩ කරගන්න ඔච්චර සිංහලෙන් විස්තර කර කර cell හදන්න දෙයක් නෑ. උඹලට පහසු වෙන්නයි එ‍්වා දාල තියෙන්නෙ.
මේකෙන් හොඳටම coding දන්න උන් පවා ඕන තරම් ප්‍රයෝජන අරන් අැති. අනික දැන් AI දාල අහල බැලුවොත් මේකෙ වැඩේ මීට වඩා හරිම ලේසියෙන් කරන්න codes ගහල දෙයි. හැබැයි Don't fix what's not broken කතාව වගේ එ‍් කාලෙ තනියම හොයල අතින් ලියපු code කෑලි ටික අදටත් එ‍්කෙ තියෙනවා. ලස්සනට, පිළිවෙළට, උපරිම efficient එකට නැතිව අැති හැබැයි වැඩේ වෙනවනෙ. එ‍් අැති ඉතින්.![]()
u කිරියෙ එකෙක් තමා. reveal කරන්නෙ නෑ ethics වලට හරි නෑනෙ.View attachment 253431
View attachment 253432
ඌනේ බන් කොපි කරලා තියෙන්නේ ඉන්දරේ පොන්ස්ගේ එක
කිරියේ උට්ටෙක් වෙන්න ඇති sure එකටම
තාම ඉස්කෝලේ යන පොඩි එකෙක්![]()
Bumpona huptak එක මූ හදපු එකක් නෙවෙයි
මෙයා හදපු එක ( https://anujaya.dev ) පිම්පිජිත් අකුරක් වෙනස් කරලා මේකේ ගෙනත් දාලා
Original - OneHuptak
Pimpijith's - OnaHuptak
https://onehuptak.shop
Idea එක අාවෙ නම් YouTube එකෙන් phone එකට බා ගන්න ක්‍රමයක් නැති නිසාම තමයි. Savefrom අරක මේක site තිබ්බට එක්කො speed limit නැත්තම් timer, නැත්තම් ad හුකල එපා වෙනවා. IDM වගේ දෙයක් මේකට හදාගන්න බැරිද කියල හිත හිතෙ ඉද්දි තමයි yt-dlp අහු වුණේ. එ‍් library එක ඉතින් ටිකක් option එහෙම දාන්න ලේසි විදිහට හදල ගත්තා. Yt-dlp එක හොඳයි ගොඩක් site වලට වැඩ, වැල් එහෙමත් අැතුළුව. අනික options හරියට දුන්නම quality ද, time range ද, සම්පූර්ණ playlist ද ඕන එකක් බෑවෙන්න හදන්න පුළුවන්නෙ.කොහෙන් වත් කොපි කලේ නැත්තන් අවුලක් නෑ ඉතින් මට හිතුන දේ කිව්වේ, මට ඔළුවට idea එක ආවේ කොහෙන් හරි දැකලා ඒ විදියේ දෙයක් කරලා වගේ හැගීමක්
කොහොම හරි බම් මම සම්පූර්ණ ටොරානා එකම සින්දු ටික ඩිජිටල් pirate කළා ඕනි හුප්තක් එක දාගෙන cloud වලට ගත්තා සට පට ගාලා
තෝ කිව්වා වගේ බම් ඒ දවස්වල ffmpeg සහ aria2c දෙකම එකට තිබ්බේ ඕනි හූප්තක් එකේ විතරයි (දැන් නම් වෙන විදියක් තියෙනවා දැන් මම පාවිච්චි කරන්නේ ඒක)
කොහොම හරි බම් තොගෙ concept එක හොඳයි අවුලක් නෑ, වැඩක් කරගත්ත එකෙක් විදියට මම දන්නො ඉතින් කොච්චර ප්‍රයෝජනවත් උනාද කියලා ඕක....![]()