මචංලා ගැස් නැති ප්‍රශ්නේ නිසා ඉන්ඩක්ශන් කුකර් එකක් ගන්න බැලුවේ. මෙන්න මේක හොදයිද? මාසෙ ලයිට් බිල ලොකු ගානකින් වැඩිවෙයිද?
මචංලා ගැස් නැති ප්‍රශ්නේ නිසා ඉන්ඩක්ශන් කුකර් එකක් ගන්න බැලුවේ. මෙන්න මේක හොදයිද? මාසෙ ලයිට් බිල ලොකු ගානකින් වැඩිවෙයිද?
![]()

ලයිට් බිල තමා හිතාගන්න අමාරුමම ඕක ගෙන්න ගත්ත මචන්. දැන් දවස් තුනක විතර ඉඳල උයනවා. ලොකු අව්ලක් නම් නැහැ. dilivary 1500ක් ගත්ත ඕකුන්.
ඉන්දියන් හදල තියෙන්නේ. ගොඩේ ලුක් එකක් තියනව ඉතින් යට පැත්තත එහෙම බැලුවම.
කරන්ට් එක මචන් උඹ 1600W වලින් උයනවා නම් අන්න එච්චර වොට්ජ් එකක් යනවා. මීටරේ කැරකෙනවා ඉතින්
බිල් එක අවම බලන්න ඕනේ.
උයද්දී දැලි බැඳෙන්නේ නැති එක නම් ලොකු දෙයක්.
5000 ට පෝලිමේ ඉදලා ගැස් ගන්නවද ලයිට් බිල වැඩියෙන් ගෙවනවද කියලා හිතාගන්න බැරිව ඉන්නේ