Induction cooker

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,600
    12,719
    113
    ලංකාවේ.. ලංකාවේ
    prestige da?
    මම ගත්ත බ්‍රෑන්ඩ් නේම් එක උඩ තියනවා. කියෝපන් අපහු ගිහින්. :ROFLMAO:
    Aluminium pot weda da?

    Aluminium pot weda da?
    බාජනේ මොකෙන් හදලා තිබ්බත් අඩියේ යකඩ ප්ලේට් එකක් වද්දලා තිබ්බොත් රත් වෙනවා. යකඩ, සුදු යකඩ විතරයි රත් වෙන්නේ. පිහියක් තිබ්බත් රත් වෙනවා. යකඩ හැන්ද්දක් තිබ්බත් රත් වෙනවා. වෙන ලෝහ (ඇලුමිනියම්, තබ) රත්වෙන්නේ නෑ...
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,244

    Mage eke aluminium weda ekai man beluwe mokakda e harupe kiyala. xiaomi ekak
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,922
    71,121
    113
    Hoooo gaala ganan bahinne moko ban ? 🙄
    Lankawe pakkunge wada tama.

    Mamanam machan trend ekata ganne ne. Ganige ammatai, Uyana gaanitai kiwwa gas parisamin pawichi karapan. boruwata poll Katu, induction magul walata invest nokara.

    kiwwa wagema gas prashne settle unane ban.

    Bike scene ekai, Electric car scene ekai dekama oka tama itin. Kalabala wenna honda ne.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,600
    12,719
    113
    ලංකාවේ.. ලංකාවේ
    Mage eke aluminium weda ekai man beluwe mokakda e harupe kiyala. xiaomi ekak
    uba gaawa thiyenne induction cooker neme infrared cooker wenna onaa...
    induction- coil ekakin magnetic field ekak awilla thama rath wenne.
    infrared - coil eken heat ekak generate wela wade wenne.

    efficient wadi induction. cooker eka rath wenne naa. bajane witharayi rath wenne.
    safety wadith induction. uyana bajane witharak rath wena nisa. uyala iwara wechcha gaman cooker eke bajane thibba surface eka allanna puluwan pichchenne naa.
    power consupmtion, ekath aduyi induction.
     
    • Like
    Reactions: JohnSnow

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මගේ එක නම් ගත්තේ 11,000 පිජන්
    මාස 3ක් ඉවරයි. ගෑස් වල ඉතිරියත්, ගෙන්න ගෙනියන මිලත් එක්ක pAYBACK එක තව මාස එකකින් ඉවරයි.
    එතනින් එහාට profit තමා ඉතින්.

    ඕකක් ගත්තාට පස්සේ විකුනන්න නෙමේ නේ ගන්නේ. ගත්තාට පස්සේ මිල වැඩිවීම අඩුවීම කිසිම තීරනයකට බලපාන්නේ නෑ...

    අප්පට සිරි බේසික් ඉකොනොමික්/ එකවුන්ටින් තියරි 3ක් APPLY වෙලා මේ ටිකට
    mn ganan giyapu dawas walath gaththe 6000kata, fb eke search ekak damma patta aduwata tbba pot ekaka indian brand ekak, dekakma gaththa hinda shipping free dunna ae gani. mn dakka dan bosch ewath tyenwa wikunanna,

    gas availability ? increase in electrical tariff in the coming months ?
    off grid sinhalu
    ------ Post added on Aug 4, 2022 at 4:18 PM

    prestige da?

    Aluminium pot weda da?

    Aluminium pot weda da?
    na bn, metal ewa wada, magnet ekak tyala blpn
    ------ Post added on Aug 4, 2022 at 4:19 PM
     
    • Like
    Reactions: wqe123

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,244
    113
    uba gaawa thiyenne induction cooker neme infrared cooker wenna onaa...
    induction- coil ekakin magnetic field ekak awilla thama rath wenne.
    infrared - coil eken heat ekak generate wela wade wenne.

    efficient wadi induction. cooker eka rath wenne naa. bajane witharayi rath wenne.
    safety wadith induction. uyana bajane witharak rath wena nisa. uyala iwara wechcha gaman cooker eke bajane thibba surface eka allanna puluwan pichchenne naa.
    power consupmtion, ekath aduyi induction.
    ne machan Induction cooker ekak eth aluminimum weda infared ekak nam onama ekak rath wenna epei. support karan nathi pan ekak tyenwa eke yada adiya ara induction pot wala wage plate ekak ne. eka tyala beluwama weda ne.

    cooker eke magnet eka tyenwa. cooker eka rath wen ne. uda glass ekak tyenne. pot eka eken gattama podi rasnayak tyenne. ekata atha pichchena ekaka newei

    power consupmtion eka adui maseta rs:500-600k wage wedi une.

    xiaomi-mijia-mi-cooker-m.jpg

    oka parissamata pawichchi karapn clay pots ehema tyanna epa mn dakka kellek dala tyenawa pot eka pupuranwa
    mn nam induction support pot witrai use karanne. clay pot tibbata rath wen ne ne.. khmada pupuranne? :eek:

    oka parissamata pawichchi karapn clay pots ehema tyanna epa mn dakka kellek dala tyenawa pot eka pupuranwa
    meke aluminum ewath weda bn. ekai ahuwe
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ne machan Induction cooker ekak eth aluminimum weda infared ekak nam onama ekak rath wenna epei. support karan nathi pan ekak tyenwa eke yada adiya ara induction pot wala wage plate ekak ne. eka tyala beluwama weda ne.

    cooker eke magnet eka tyenwa. cooker eka rath wen ne. uda glass ekak tyenne. pot eka eken gattama podi rasnayak tyenne. ekata atha pichchena ekaka newei

    power consupmtion eka adui maseta rs:500-600k wage wedi une.

    xiaomi-mijia-mi-cooker-m.jpg

    mn nam induction support pot witrai use karanne. clay pot tibbata rath wen ne ne.. khmada pupuranne? :eek:

    meke aluminum ewath weda bn. ekai ahuwe
    Meka dan 40k withara wenawa neh?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    තව ටික කාලයක් QR එකට හරි තෙල් තිබුනොත් ලගදීම පුට් සයිකල්වලටත් ඔය ටික වෙයි මචන්.
    anna ekai. habai hoda badu ganana tikak math philips ekak bala bala idiye 72k ta gihin tibba. two year warrnty ekka. 6 month chinese ewa aran masa 6n wada nathiunama terumak na
     
    • Like
    Reactions: Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,404

    Monawada e 3na