Industry level finishing එකක් තියෙන robotic arm එකක් හදන්න ආසයි.

iamhansaja

Active member
  • Jul 14, 2023
    161
    148
    43
    self study කරන ගමන් robotic arm එකක් හදන්න try එකක් දෙන්න ආසයි. ඔක්කොම self study තමා. Lathe work ටික කරගන්න නුගේගොඩ, මහරගම නැත්නම් පිළියන්දල අවට තැනක් දන්නවද. වැඩේ ආසාවෙන් කරන්න පුළුවන් එකෙක් නම් මරු. සල්ලි අවුලක් නිසා නෙමේ. මට experience තියෙනවා, අළුත් වැඩක් (සමහර විට පිස්සු වැඩක් වෙන්න ඇති, ඒත් මං service charge ගෙවනවා) කරද්දි ගොඩක් උන් අපිව වාතයක් විදිහට ගණන් ගන්නේ. සෙට් වෙලා වැඩේ කරන්න කැමති උන් ඉන්නවනම් මේකට සෙට් වෙමු. මට මේ subject එකේ කළින් experience නෑ. තියෙන උන් හරි, නැති උන් හරි (ආසාව තියෙන) ඉන්නවනම් සෙට් වෙමු.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලංකාවේ ඕක කරන්න ලොකු වියදමක් යාවි නේ. සුපිරිම කොලිටියට හදනවා නම්.
     
    • Like
    Reactions: iamhansaja

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    ඔව්.

    servo motors වෙනුවට stepper motors
    steel වෙනුවට aluminium
    3, 4 or 5 limited arms
    Industrial PLCs වෙනුවට arduino හෝ raspberry වගේ use කරන්න හිතනවා cost cut කරගන්න prototype එකට.

    ඒ වගේම හොඳ පිස්සුවක් තියෙන team එකක් set වෙන්නත් ඕනේ. මට තනියම කරන්න අමාරුයි. හරියන්න හරි වරදින්න හරි හොඳ team work එකක් කරන්න ඕනේ. මට යාළුවෝ ටිකක් අඩු උනා කාලෙකට කලින් ඉදන්. මොකද මං මගේ track එක මාරු කරපු නිසා. අනික උන් මේ සීං එකේ ඉන්න උනුත් නෙමේ. ඉතින් ආසයි අලුත් දේවල් කරලා බලන්න ආස හොඳ team එකක් හදා ගන්න හෝ එහෙම ඉන්න team එකක් එක්ක සෙට් වෙන්න.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,107
    113
    adala nene

    industrial level එකට ආර්ඩුයුනෝ නම් අමාරුයි
    reliability එක අඩුයි. ඕක මුලු දවසම දුවන්න එපෑ
     
    • Like
    Reactions: iamhansaja

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    industrial level එකට ආර්ඩුයුනෝ නම් අමාරුයි
    reliability එක අඩුයි. ඕක මුලු දවසම දුවන්න එපෑ
    ඔව් අනික stepper motors වල moving accuracy එකත් සෑහෙන අඩුයි servo motors වලට වඩා.
    ඒකයි මං prototype එකක් කියලා අදහස් කළේ. cost cut කරන්න වෙන විදි ගැන තාම idea එකක් නෑ. අළුත් අදහස් තියෙනවා නම් කියනන
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,118
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    self study කරන ගමන් robotic arm එකක් හදන්න try එකක් දෙන්න ආසයි. ඔක්කොම self study තමා. Lathe work ටික කරගන්න නුගේගොඩ, මහරගම නැත්නම් පිළියන්දල අවට තැනක් දන්නවද. වැඩේ ආසාවෙන් කරන්න පුළුවන් එකෙක් නම් මරු. සල්ලි අවුලක් නිසා නෙමේ. මට experience තියෙනවා, අළුත් වැඩක් (සමහර විට පිස්සු වැඩක් වෙන්න ඇති, ඒත් මං service charge ගෙවනවා) කරද්දි ගොඩක් උන් අපිව වාතයක් විදිහට ගණන් ගන්නේ. සෙට් වෙලා වැඩේ කරන්න කැමති උන් ඉන්නවනම් මේකට සෙට් වෙමු. මට මේ subject එකේ කළින් experience නෑ. තියෙන උන් හරි, නැති උන් හරි (ආසාව තියෙන) ඉන්නවනම් සෙට් වෙමු.
    Lathe ekak ganin
     
    • Like
    Reactions: iamhansaja

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    3d print karala parts onenam kiyanna mn 3d printing karanne.. arm wala pre design karapu kelith ethi thangs.com eke balanna. arduino walinuth podi experiance ekak thiyenawa. steppers motors aduwata ganna puluwan kadawatha thiyenawa.mn gampaha. 0765456565
     
    • Love
    Reactions: iamhansaja

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    3d print karala parts onenam kiyanna mn 3d printing karanne.. arm wala pre design karapu kelith ethi thangs.com eke balanna. arduino walinuth podi experiance ekak thiyenawa. steppers motors aduwata ganna puluwan kadawatha thiyenawa.mn gampaha. 0765456565
    aniwa bro. මං කෝල් එකක් දාන්නම්.

    පීඑම් කරපං. අපි සෙට් වෙලා කරමු
    එල බ්‍රෝ
    ------ Post added on Feb 12, 2025 at 7:11 PM
     
    SanDunLK

    Member
    Aug 19, 2021
    3
    2
    3
    3d print karala parts onenam kiyanna mn 3d printing karanne.. arm wala pre design karapu kelith ethi thangs.com eke balanna. arduino walinuth podi experiance ekak thiyenawa. steppers motors aduwata ganna puluwan kadawatha thiyenawa.mn gampaha. 0765456565
    Bro, kadawatha koheda steppr aduwata gnn thiyenne?
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    Lankawe wada automate karanna system hadanna development karanna thanak hadanna one. wena ratwalin gene godak eewa lankawe hadanna puluwan . hadann apuluwan un one tharam innawa. jaya wewa.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    898
    1,064
    93
    දැන් තත්වෙ කොහොමද ?

    3d print karala parts onenam kiyanna mn 3d printing karanne.. arm wala pre design karapu kelith ethi thangs.com eke balanna. arduino walinuth podi experiance ekak thiyenawa. steppers motors aduwata ganna puluwan kadawatha thiyenawa.mn gampaha. 0765456565
    3d print කරන්න අපි මොනවද දෙන්න ඕනෙ? Autocad design වගේ ඕනෙ වෙනවද?
    මොන material එකෙන්ද කරන්නෙ? Plastic, aluminium ?