hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පට්ට ෆිල්ම් එකක් මේක.. මේකේ ස්ටොරිය අද කොරොනාවලට ගැලපෙනවා. සෝබිස්ට් කියන ජිවවිද්‍යාඥයා හදන බයෝ වේපන් එකක් ගැන. හැබැයි කිසිම රටකට විරුද්ධව නම් නෙවෙයි. මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම විරුද්ධව. ටොම් හැන්ක්ස් රඟන හෝඳ මූවි එකක්


    xemphimso_hoa-nguc.jpg
     
    • Like
    Reactions: Pessimist