infinite space

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    මේ අවකාශය කියන එකට සීමාවක් නැත්තං, ඒක එහෙම නං...
    ඇයි අපිට ඒක හිතා ගන්ඩ අමාරු ?
    යනව යනව යනව යනව... යනව යනව යනව යනව.. යනව යනව යනව යනව.. යනව යනව යනව....................................................................

    දැං ඔය කාලය ගත්තත් එහෙමනෙ.. අපි අතීතය ගමු.. අතීතයට යනව පටන් ගැනීමක් හොයාගෙන.. :P
    ඒත් එමමයි. යනව යනව යනව යනව යනව යනව යනව යනව...............................

    ඇයි අපිට ඒ වගේ දෙයක් (Infinite Space & Time) හිතාගන්ඩ අමාරු ?
     
    • Like
    Reactions: Stimulus mind

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399

    මෙය ඇති කල්හි, මෙය වේ
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබ කුඩු ගහපු වෙලාවට අවකාශයේ පාවෙනවා වගේ දැනෙනවද උබ කුඩු ගැහුවා නේද එතකොට තමයි මළවිකාර ඔලුවට එන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    උබ කුඩු ගහපු වෙලාවට අවකාශයේ පාවෙනවා වගේ දැනෙනවද උබ කුඩු ගැහුවා නේද එතකොට තමයි මළවිකාර ඔලුවට එන්නේ
    කුඩ්ඩො හොඳයි බං උඹත් එක්ක බලනකොට :lol:
     
    • Haha
    Reactions: Stimulus mind

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    කුඩ්ඩො හොඳයි බං උඹත් එක්ක බලනකොට :lol:
    මන් දන්නා එකෙක් ඉන්නවා උ හොදට ඉන්න වෙලාවට කුඩු ගැහුවම උට පෙන ආතල් ඒවා මන් එක්ක කියවනවා අවකාශයේ පාවෙලා ගිහින් තාරු අතරින් ...........:o:rolleyes:ඔය වගේ කතා කියනවා
    උබත් ඒ වගේ ඒවානේ කියවන්නේ :rolleyes::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    ගොඩක් දේවල් හිතන්න බැරි විදිහට අපේ මොලය block කරලා තියෙන්නේ ස්වාභාව දර්මයෙන්. මරණයෙන් පසුත් හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: Stimulus mind