Infinite Storm (2022) G-Drive Direct Links

HmNRazor

Well-known member
  • 720P (x265) WEB-rip Size: 657.47 (6CH Audio / 10Bit Video MB) Encoder: PSArips
    1080P (x265) WEB-rip Size: 1.36 GB (6CH Audio / 10Bit Video) Encoder: PSArips

    Story: When a climber gets caught in a blizzard, she encounters a stranded stranger and must get them both down the mountain before nightfall.

    ලින්ක් රිපෝර්ට් කරන්න එපා කරුණාකරලා. 🙏 කාට හරි උදව්වක් වෙයි කියලා Google drive එකට දාන්නේ, මට කිසිම පුකේ අමාරුවක් නෑ කෙලින්ම ටොරන්ට් ලින්ක් එක දෙන්න පුලුවන් බා ගනියව් කියලා. 🥴🤪
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,839
    152,499
    113
    onna horu tika avilla
    coolnsmart-17952.jpg
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    molayak thiyena ekek dannava producer kenek kochchara risk ekak gannavada film ekak produce karanna. ubalata aththetama lejja nedda ban unge mahansiya horkam karanna. hithata ekagava uththara dipanko

    film ekak produce karanava kiyanne lesi vedak nemai minisunge mahansiyata garu karapan

    ubata aduma gane ova FB,Youtube,Reddit vala danna puluwanda ba block karala ban karanava. ai un khuhaka hinda venna ethi.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,839
    152,499
    113
    molayak thiyena ekek dannava producer kenek kochchara risk ekak gannavada film ekak produce karanna. ubalata aththetama lejja nedda ban unge mahansiya horkam karanna. hithata ekagava uththara dipanko

    film ekak produce karanava kiyanne lesi vedak nemai minisunge mahansiyata garu karapan
    මමත් දන්නවා ෆිල්ම් එකක් ප්‍රඩියුස් කරන්න කොච්චර මහන්සියක් වෙනවද කියලා,ව Piracy කියන එක වැරදි දෙයක් තමයි. ඒක නෙවේනෙ මෙතන ප්‍රශ්ණෙ. දැන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාද ද ෆිල්ම් එක rip කළේ. එහෙනම් ඒකේ වැරදිකාරයා වෙන්න ඕන PSA site එක කරන අයනෙ. ඒකයි මං කියන්නේ ත්‍රෙඩ් එක දාපු කෙනාට ඇගිල්ල දික් කරන එක වැරදි කියලා.
     
    • Love
    Reactions: HmNRazor

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මමත් දන්නවා ෆිල්ම් එකක් ප්‍රඩියුස් කරන්න කොච්චර මහන්සියක් වෙනවද කියලා,ව Piracy කියන එක වැරදි දෙයක් තමයි. ඒක නෙවේනෙ මෙතන ප්‍රශ්ණෙ. දැන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාද ද ෆිල්ම් එක rip කළේ. එහෙනම් ඒකේ වැරදිකාරයා වෙන්න ඕන PSA site එක කරන අයනෙ. ඒකයි මං කියන්නේ ත්‍රෙඩ් එක දාපු කෙනාට ඇගිල්ල දික් කරන එක වැරදි කියලා.
    machan thawa sites thiyanava un hoya veda karanne horen na. namuth meke public forum ekak publicly meka distribute karana vedak venna. oka hinda thama reddit,quora vage and other forum sites movie link share karanna beri vidiyata thiyenna.

    Piracy කියන එක වැරදි දෙයක් තමයි - copyright infringement is a crime not just a crime serious crime. Pirate Bay hidala godak torrent admin lava jail ekata demme nikan nemai na.

    Movie and Sporting streaming karana unva france vala lagadi alleuwa black force dala unge place eka vata karala. echchara loku crime ekak oka
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,839
    152,499
    113
    machan thawa sites thiyanava un hoya veda karanne horen na. namuth meke public forum ekak publicly meka distribute karana vedak venna. oka hinda thama reddit,quora vage and other forum sites movie link share karanna beri vidiyata thiyenna.
    ඔව් ඒකනම් ඇත්ත තමයි. නමුත් ඒකට ඉඩ දෙනවද, නැද්ද කියන එක තියෙන්නෙ සයිට් එකේ ඇඩ්මින් අතේනෙ. කිරියට එහෙම නීතියක් තියනවද කියලා මං නම් දන්නෙ නෑ. ඒකයි මං කිව්වේ OP ට මුකුත් කියන එක වැරදියි කියලා.
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ඔව් ඒකනම් ඇත්ත තමයි. නමුත් ඒකට ඉඩ දෙනවද, නැද්ද කියන එක තියෙන්නෙ සයිට් එකේ ඇඩ්මින් අතේනෙ. කිරියට එහෙම නීතියක් තියනවද කියලා මං නම් දන්නෙ නෑ. ඒකයි මං කිව්වේ මං කිව්වේ OP ට මුකුත් කියන එක වැරදියි කියලා.
    true. adminta loku vagakimak thiyanava luman ekata complain venna venna kiriya rank eka bahinawa. @GTRZ you answer?
     
    HmNRazor

    Well-known member
  • මමත් දන්නවා ෆිල්ම් එකක් ප්‍රඩියුස් කරන්න කොච්චර මහන්සියක් වෙනවද කියලා,ව Piracy කියන එක වැරදි දෙයක් තමයි. ඒක නෙවේනෙ මෙතන ප්‍රශ්ණෙ. දැන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාද ද ෆිල්ම් එක rip කළේ. එහෙනම් ඒකේ වැරදිකාරයා වෙන්න ඕන PSA site එක කරන අයනෙ. ඒකයි මං කියන්නේ ත්‍රෙඩ් එක දාපු කෙනාට ඇගිල්ල දික් කරන එක වැරදි කියලා.

    ඔච්චර දේවල කිය කිය දඟලන්න ඔනි නෑ බ්ම් (y)

    කවුරු කොහොම කිව්වත් මම contents Share කරන එක නතර කරන්නෙ නෑ! ඉස්සර ඉඳන් මම Torrents Upload කරන්නෙ Seedbox වලින්, දැන් toreents කරන්නෙ නෑ! අනික මම PSArips වල පරණම member කෙනෙක් VIP account holder කෙනෙක්, PSA එකේ කිසිම තැනක කියලා නෑ ඒ ඒ contents Share කරන්න එපා කියලා!
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,839
    152,499
    113
    ඔච්චර දේවල කිය කිය දඟලන්න ඔනි නෑ බ්ම් (y)

    කවුරු කොහොම කිව්වත් මම contents Share කරන එක නතර කරන්නෙ නෑ! ඉස්සර ඉඳන් මම Torrents Upload කරන්නෙ Seedbox වලින්, දැන් toreents කරන්නෙ නෑ! අනික මම PSArips වල පරණම member කෙනෙක් VIP account holder කෙනෙක්, PSA එකේ කිසිම තැනක කියලා නෑ ඒ ඒ contents Share කරන්න එපා කියලා!
    ඒක තමයි සහෝ මාත් කිව්වෙ. GTRZ සහෝට හරි, අනෙක් මොඩරේටර්ස්ලට හරි ප්‍රශ්නයක් නැත්නම් ඔයාට දොස් කියන එක වැරදියි කියලා. එහෙම අවුලක් තියනවා නම් ඒගොල්ලො informed කරනවනෙ. :yes:
     
    HmNRazor

    Well-known member
  • ඒක තමයි සහෝ මාත් කිව්වෙ. GTRZ සහෝට හරි, අනෙක් මොඩරේටර්ස්ලට හරි ප්‍රශ්නයක් නැත්නම් ඔයාට දොස් කියන එක වැරදියි කියලා. එහෙම අවුලක් තියනවා නම් ඒගොල්ලො informed කරනවනෙ. :yes:
    කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ බොකා! ඔනි මොලේ තියන එකෙක්ට තේරෙනවා කිරියේ දැන් තියන තත්වේ! "රෙදි නැතුව දේශපාලුවෙන්ට කඩේ යනවා / ජාතක අමතක උන් අවජාතක අනුන්ගෙ ලීක් උන් ඒවා ශෙයා කර කර දඟලනවා" එහෙම එකේ මේ ෆිල්ම් එකක් සින්දුවක් ශෙයා කලා කියලා මොනවා වෙන්නද! ඕ යේ............... 🥴
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,839
    152,499
    113
    කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ බොකා! ඔනි මොලේ තියන එකෙක්ට තේරෙනවා කිරියේ දැන් තියන තත්වේ! "රෙදි නැතුව දේශපාලුවෙන්ට කඩේ යනවා / ජාතක අමතක උන් අවජාතක අනුන්ගෙ ලීක් උන් ඒවා ශෙයා කර කර දඟලනවා" එහෙම එකේ මේ ෆිල්ම් එකක් සින්දුවක් ශෙයා කලා කියලා මොනවා වෙන්නද! ඕ යේ............... 🥴
    ඒකනම් ඇත්ත, මාත් හැමදාම වගේ astronomy ගැන ත්‍රෙඩ් එකක් දානවා. ඒකට තියන රිප්ලයි ගාණයි, වීව්ස් ගාණයි දැක්කම කළකිරෙනවා. ත්‍රෙඩ් එක ටයිප් කරන්න වෙන මහන්සියත් අපරාදෙ කියලා හිතෙනවා වෙලාවකට. ඒ වුණාට ගෑණියෙක්ගෙ හෙළුව මාකට් කරන එකක් හරි, දේශපාලනේ සම්බන්ධ ත්‍රෙඩ් එකක් වැටුණම ඒවට නම් පුදුම විදිහට රිප්ලයි වීව්ස් වැටෙන්නෙ. ඔන්න ඕකයි තත්ත්වෙ ඉතින්.😐😑
     
    HmNRazor

    Well-known member
  • ඒකනම් ඇත්ත, මාත් හැමදාම වගේ astronomy ගැන ත්‍රෙඩ් එකක් දානවා. ඒකට තියන රිප්ලයි ගාණයි, වීව්ස් ගාණයි දැක්කම කළකිරෙනවා. ත්‍රෙඩ් එක ටයිප් කරන්න වෙන මහන්සියත් අපරාදෙ කියලා හිතෙනවා වෙලාවකට. ඒ වුණාට ගෑණියෙක්ගෙ හෙළුව මාකට් කරන එකක් හරි, දේශපාලනේ සම්බන්ධ ත්‍රෙඩ් එකක් වැටුණම ඒවට නම් පුදුම විදිහට රිප්ලයි වීව්ස් වැටෙන්නෙ. ඔන්න ඕකයි තත්ත්වෙ ඉතින්.😐😑
    තෝ දාන ත්‍රෙඩ් පට්ට අමාරුයි මට ලෝඩ් කරන්න contents බර නිසා. මම මෙහෙ තාම settle උනේ නැති නිසා වයිපයි නෑ, හිටපන් ඒ උනාට අමාරුවෙන් හරි view කරලා අප් කරන්නම් 🥴
     
    • Love
    Reactions: Stimulus mind