- සරසවි බුක්ෂොප් එක ළඟ ...
- ෂෝර්ට්කට් එකක් ඕන නම් අර රන්දිකමෙන්ඩිස්ගෙන් අහපන් අය්යේ කියයි එළකිරි වගේ
එකෙන්ම රන්දිකයගෙන් අහගෙන යමන්

- සරසවි බුක්ෂොප් එක ළඟ ...
- ෂෝර්ට්කට් එකක් ඕන නම් අර රන්දිකමෙන්ඩිස්ගෙන් අහපන් අය්යේ කියයි එළකිරි වගේ

උබල පෙරේත සෙට් එකක් නෙහ් ගිහින් තියෙන්නේ...
ඒක තමා නේ බන්... අර උඩ පැන ඉන්න ඉන්න ජයන්ත කියල එකෙක් කලින්දාටත් කන්නෙ නැතුව ආවෙ..

umba oya kiyanne ara M. Jayanthada?![]()

ආ ඔව් ඔව් ඌ තමා අන්තිමේදි අක්කි කිව්ව දානයක් දෙන්න බාර වෙලා තිබ්බ ඒකත් මේ සීයට පිං සිද්ධ වෙන්න කර ගත්ත කියල![]()

ආ ඔව් ඔව් ඌ තමා අන්තිමේදි අක්කි කිව්ව දානයක් දෙන්න බාර වෙලා තිබ්බ ඒකත් මේ සීයට පිං සිද්ධ වෙන්න කර ගත්ත කියල![]()
umba oya kiyanne ara M. Jayanthada?![]()
මම කෑවේ එක කිරිබත් කෑල්ලයි 
ආ ඔව් ඔව් ඌ තමා අන්තිමේදි අක්කි කිව්ව දානයක් දෙන්න බාර වෙලා තිබ්බ ඒකත් මේ සීයට පිං සිද්ධ වෙන්න කර ගත්ත කියල![]()

haafoi wili lajjaawaknekoragena thiyenneaaranchiy ban aaranchi, umba awith desktop ekak gana ahala giyaalu ne?

. ඒත් ලොක්කව බලාගන්න බැරි උනානෙ
. මම බයික් එක දැම්මෙත් එතන ඉස්සරහ . හවස යනකොටත් ඔලුව දාන්න බරි උනා ටිකට් කාක්කො එන්න කලින් ස්ටාට් කරන් මාරු වෙන්න ඕනෙ හින්ද. එකෙක් ආව දුවගෙනත්.

desktop නෑ කියල දන්න හින්දම තමා ඇහුවෙ. ඒත් ලොක්කව බලාගන්න බැරි උනානෙ
. මම බයික් එක දැම්මෙත් එතන ඉස්සරහ . හවස යනකොටත් ඔලුව දාන්න බරි උනා ටිකට් කාක්කො එන්න කලින් ස්ටාට් කරන් මාරු වෙන්න ඕනෙ හින්ද. එකෙක් ආව දුවගෙනත්.
සිරාවට සෝමෙ අය්ය ඔයත් ටව්න් එකේද ඉන්නෙ ?![]()

![]()
මම කෑවේ එක කිරිබත් කෑල්ලයි

ඔව් ඕයි රෙද්දක් ඇදගෙන ඉන්නත් ලැජ්ජාවෙ බැරි උනාhaafoi wili lajjaawaknekoragena thiyenne
එතන තිබ්බ ඒවයින් අපෙ උන් කෑවෙ නැත්තෙ පිගන් ටික විතරයි...පුලුවන්නම් ඒකත් අරගෙන එන්නෙ... හොද වෙලාවට අක්කි ඇවිත් පිගන් ටික ඉල්ලන් ගියා...
![]()